හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොටියා නැත : නියගෙත් නැත
රනුක පෙරේරා Thursday, 04 December 2014 07:02 AM
අපිත් ගරු කරනවා ජනාධිපති මහින්දට ඒ යුද්ධය ජයගත්තට නමුත් පිට රටවලින් ණය අරන් ඒවා සංවර්ධනයට යොදලා ගසා කන එක අපිට බලන් ඉන්න බැහැ. මෛත්‍රී මැතිතුමගේ චරිතේ හොදයි. එ්ක අපිට විශ්වාසයි.(නදී)
සමරේ (ගාල්ල) Thursday, 04 December 2014 07:10 AM
ධම්ම සහ සිරිමල් වගේ හිතන අය ඉන්න ඒක ගැන ගොඩක් සතුටුයි.(හේ)
ඇසළ Thursday, 04 December 2014 11:15 AM
ජනක අපිට වැඩියේ පහසුකම් දැන් උතුරට හම්බවෙලා තියනවා. මොනව දුන්නත් ඉල්ලන්නේ වෙනම රාජ්‍යයක් හේතුව ද්‍රවිඩයන්ට කියලා මේ ලෝකේ රටක් නැහැ. ඉන්දියාවේ වුණත් ද්‍රවිඩයන්ට තැනක් නැහැ. ඒ නිසා තවත් බලන්න දෙයක් නැහැ. දෙන්න පුළුවන් දෙයක් දෙනවා රට බෙදලා දෙන්නේ නැතුව. (දිල්)
කුමාර් Thursday, 04 December 2014 07:37 AM
දුෂණයයි භිෂනයයි පුද්ගලික වාදයයි නැතිනම්, මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ රජා ලෙස ඔටුනු පැළැන්දුවත් වරදක් නෑ. (හේ)
නුවන් කටාර් Thursday, 04 December 2014 08:13 AM
කුමාර්ගේ අදහසට මමත් එකඟයි. බටහිර සහ ඉන්දියාවේ කෙනෙහිලි මැද රට ත්‍රස්තවාදයෙන් ගලවා ගත්තේ ඔහුයි. අපි නිදහසේ මරණ භයක් නැතිව ජීවත් වෙන්නේ ඔහු නිසයි. රට අරාජික තත්වයට ගෙන ආපු ප්‍රධාන පුද්ගලයෙක් තමයි රනිල්. මෛත්‍රී මහතා කොච්චර හොඳ පුද්ගලයෙක් උනත්, විධායක බලතල අහිමි කළ ගමන්, ඔහු නාමමාත්‍රික ජනාධිපති කෙනෙක් වෙනවා. බලය අගමැතිට යනවා. ඒ කියන්නේ රනිල් එයාට ඕන කරන විදියට නටනවා ඉස්සර කාලේ විදියටම. ඉතින් එකෙන් ජනතාවට කිසි සෙතක් වෙන්නේ නැහැ. අපි මෙය තේරුම් ගත යුතුයි. (බ)
ජනක Thursday, 04 December 2014 08:18 AM
මම අසුබවාදීව හිතනව කියන්න එපා. නමුත් උතුරේ දෙමළ මිනිස්සු තවමත් එල්.ටී.ටී එකට කැමතියි. යාපනේ කැම්පස් කොල්ලො මහ විරු දිනේ සමරන්න ඔච්චර වලි කන්නෙ ඕකනේ. කවදා හරි ආයෙත් යුද්ධයක් ඇති වෙයි කියල කාටද නො කියන්න පුළුවන්. (නදී) සිංහල ආණ්ඩුවට කිසිම උවමනාවක් නෑ දෙමළුන්ගේ ප්‍රශ්නෙ විසඳන්න.. දෙමළුන් ඉල්ලන්නෙ අධිවේගී මාර්ග දුම්රිය විතරක් ම නෙමෙයි.. මෙව්වට හරිහමන් දේශපාලන විසඳුමක් නො දුන්නොත් අපරාදේ අපේ මැරුණු සෙබළ ජීවිත ටික.. උදා කරගත් සාමය රැක ගැනීමෙහි ලා මේ ආණ්ඩුව හරි ම දුර්වලයි.. දෙමළුන්ට නැති බැරි කමට එහා ගිය ප්‍රශ්නයක් තියෙනව කියලවත් අපේ ගොඩක් සිංහලයො දන්නේ නෑ..(නැති බැරි කම නම් අපිටත් තියෙන්නේ ) ආණ්ඩුව නො දන්නවා වගේ ඉන්නවා..
කලා Thursday, 04 December 2014 09:37 AM
මිනිස්සුන්ට ඉක්මනට කාලගුණ අමතකවෙනවා(නදී)
රොබින්සන් වත්තල Friday, 05 December 2014 01:43 AM
ජනක, ඔබ හරි. දෙමළ මිනිසුන්ටත් අපිට වගේම බොහොම ගැටළු තිබුනා,තියෙනවා. යුද්ධය දිනුවා කියලා ඒ ප්‍රශ්න සම්පුර්ණයෙන්ම විසඳිලා නැහැ. බොහෝදුරට සාකච්ඡා කර අදහස් හුවමාරු කරගෙන මේ ගැන තීන්දු,තීරණ ගතයුතුයි. උපේක්ෂාවෙන් අවබෝධයෙන් ඉවසීමෙන් කටයුතු කළොත් මේවා ගැටළු නොවෙයි. (නි)
ධම්ම Thursday, 04 December 2014 05:25 AM
කොටියා නැත නියගෙත් නැත මිනිසුනට අතීතයත් මතක නැත (නදී)
සිරිමල් Thursday, 04 December 2014 05:52 AM
ඔන්න ඕක තමයි අපි කියන්නේ මහින්ද රාජපක්ෂ වීරයෙක් කියල. ලංකාවේ කොටි නැති උනාට යුරෝපයේ ඕනි තරම්. කව්රු නැහැ කිව්වත් එයාල සල්ලි එකතු කරනවා ඊලමට. එයාල බලන් ඉන්නේ අපේ රට බෙදන්න අපේ ජනාදි පති තුමා ඉන්නකන් ඒවා බැහැ. කොන්ද පන තියෙන නායකයෙක් රටකට පහල වෙන්නේ වාසනාවට අපේ වගකීම එතුමාව රැකගැනීම. (නදී)