මෙල්බර්න් නුවර වික්ටෝරිය පුස්තකාලය ඉදිරියට පැමිණි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෝ අද පෝස්ටර් ප්‍රදර්ශනයක් පැවැත්වූහ. වසර තුනකට පෙර මියගිය උතුරු වැසියන්ගේ පින්තුර ද ඔවුන් අත විය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොටියෝ මළවුන් සමරති
රුවන් Saturday, 19 May 2012 02:31 PM
අපේ තානාපති නිදිද?
අසින්ත Saturday, 19 May 2012 03:21 PM
මෙයාලට පිස්සු....
හපනා Saturday, 19 May 2012 04:03 PM
ඔය කට්ටිය ලංකාව පැත්ත පලාතෙ එන්නෙ නැතිව ඔහේටම වෙලා හිටියනම් වැඩිත් එක්ක.
ජය Saturday, 19 May 2012 07:39 PM
වෙන මොනවා කරන්නද ඉතින්....
අනෝමදස්සි හිමි Saturday, 19 May 2012 11:53 PM
ලංකාවේ කොටි නැති උනාට වෙනත් රටවල ඉන්න කොටි තාම ඉන්නවා.
නුවන් Sunday, 20 May 2012 09:03 AM
මේ අය හිතන්නේ මැරුන 100 දෙනෙක් ගැන පමණි. දැන් නිදහසේ ඉන්න ලක්ෂ ගණනක් දෙමල සිංහල ජනතාව ගැන නොවේ.
රම්සි Friday, 18 May 2012 09:23 PM
පව් මෙයාලා....දැක්කම බඩ පපුව දාල යනවා........
ගැලැක්සි Friday, 18 May 2012 09:30 PM
වෛරය පැතිර වීම.
මෙන්ඩිස් Friday, 18 May 2012 10:14 PM
කොටියෝ ද? ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෝ ද?කොටි ලේබලය ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන්ට එල්ලන්න එපා.....
ජානකී Friday, 18 May 2012 11:20 PM
නිරයේ සදා යෙහෙන් වැජඹේවා !
මෙල්බන් වැසියා Saturday, 19 May 2012 05:41 AM
අවසන් නොවූ යුද්දයේ ගිනි පුපුරු.
සමීර Saturday, 19 May 2012 05:45 AM
තව ටික කලෙකින් මෙල්බන් වල ඊලම හදයිද දන්නැ,,,
විජිත Saturday, 19 May 2012 08:04 AM
කුරිරු යුද්ධය හමාර කර සාමය උදා කළ රණවිරුවන් සමරන්න. මළ කොටි සමරන්නේ මොකටද?
ශාන්-saudi arabia Saturday, 19 May 2012 11:39 AM
කොටින්ට හා දෙමළ ජාතිකන්ට ඊළම පිගිට විම හා මළවුන් සැමරීම කල හැකි වන්න් පිට රටකදි පමණි