IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කටාර් හිටපු අගමැති දියණිය පිරිමි හතක් එක්ක පොලිස් දැලේ

කටාර් හි හිටපු අගමැති හමාඩ් බින් ජසීම්ගේ දියණිය සල්වා බින් ජසීම් කුමරිය ලන්ඩනයේ ඇයගේ නිවසක පිරිමි 7 දෙනකු සමග සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා කියයි.

ඇය පිරිමින්ට මුදල් ගෙවා ලබාගත් බවත් තමා ගණිකා වෘත්තියේ නොයෙදුණු බවත් පොලිසියට කියා ඇත. නමුත් බ්‍රිතාන්‍ය නීතිය යටතේ පිරිමින් ගණිකා සේවයේ යෙදවීම තහනම් වීම සහ අපරාධ චෝදනා සහිත අය එම පිරිසේ සිටීම හේතුවෙන් පොලිසිය ඇය අත්අඩංගුවට ගනු ලැබ සිටී.

ඇය සතුව රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් තිබීම නිසා ඒ පිළිබඳ තානාපති කාර්යාලය දැනුම්වත් කර ඇති බවද කියති. මෙම සිද්ධිය මාධ්‍යයෙන් වසන් කිරීමට තානාපති කාර්යාලය බොහෝ උත්සාහ දරා ඇති නමුත් මේ වන විට ලොව පුරා වෙබ් අඩවි රැසක මෙම පුවත ප්‍රචාරය වන බවත් බ්‍රිතාන්‍ය වාර්තා පවසයි.

 

 



අදහස් (0)

කටාර් හිටපු අගමැති දියණිය පිරිමි හතක් එක්ක පොලිස් දැලේ

පද්මිණී Wednesday, 24 August 2016 05:02 AM

දැන් ඉතින් එංගලන්තේ සරණාගත වීසා ගන්න වෙයි. කටාර් ගියොත් බෙල්ලත් නැතිවෙයි. (බ)

:       0       0

අබේරත්න Thursday, 25 August 2016 12:52 PM

අනේ මන්දා මෙහෙමත් ආරංචි? (නි)

:       0       0

ඇන්තනි Monday, 29 August 2016 05:53 PM

මට නම් බයේ බැහැ දැන් අපේ ලොකු ලොකු අයටත් ඔය ලෙඩේ බෝවෙයිද කියලා. (නි)

:       0       0

කිතුල්ගොඩ Monday, 29 August 2016 05:54 PM

මේක නම් අදහාගන්නත් අමාරුයි (නි)

:       0       0

සුජිත් Tuesday, 23 August 2016 12:32 AM

උපුල්, ඇඳුම මොකක් වුණත් ඒ ඇඳුමට යටින් ඉන්නෙත් සාමාන්‍ය හැඟීම් දැනීම් තියෙන ආශාවන් තියෙන අයම තමයි. (නි)

:       0       0

මිහිරි Wednesday, 24 August 2016 05:32 AM

ඔලුවේ ඉඳන් වහගෙන ඉන්න නිසා අසහනය උග්‍ර වෙලා ඇති. (ම)

:       0       0

ගීතා Wednesday, 24 August 2016 05:47 AM

මේක මානසික රෝගයක් බවයි හැ‍ඟෙන්නේ. මොහොතකටවත් නිවන්න බැරි ගින්නක්. (නි)

:       0       0

ඩිලාන් Wednesday, 24 August 2016 06:06 AM

දැන් මේ අය කොහොමද සමාජයට නැවත මුහුණදෙන්නේ? (නි)

:       0       0

චන්දු Tuesday, 23 August 2016 10:37 AM

මෙයාට කුමරිය කියනවට වඩා කාම දෙනුව කියමු (අ)

:       0       0

නාලක Tuesday, 23 August 2016 01:59 AM

සුජිත්, සාමාන්‍ය හැගීම් වෙනයි. ඒත් මෙතන පිරිමි 7ක්? ඒ ගැන ඔයා කියන්නේ මොකක්ද? (නි)

:       0       0

රෝහිත Thursday, 25 August 2016 01:43 PM

ෆසාල් වගේ කට්ටිය තමයි ඔයවගේ කතා කියන්නේ. එහෙම බොරු මඩ ප්‍රහාර වුනානම් එ්කට විරුද්ධව කටාර් ආණ්ඩුව නඩු දමයි. (බ)

:       0       0

මාටින් Thursday, 25 August 2016 01:55 PM

එයා කොහොම හිටියත් අපිට මොකද?(හේ)

:       0       0

ප්‍රබෝද Monday, 29 August 2016 10:14 PM

අම්මෝ හත් දෙනෙක්? මට නම් හිතාගන්නත් බැහැ. (නි)

:       0       0

නුවන් Thursday, 25 August 2016 02:05 PM

ලැජ්ජ නෑනේ.(හේ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Saturday, 03 September 2016 02:39 PM

ලෝකේ ඕනෑම පවක් මෙගොල්ලන්ට සුබදායක කරන්න පුළුවන්.(රේ)

:       0       0

රාමන් Tuesday, 23 August 2016 03:04 AM

දෙවියනේ, 7 දෙනෙක්? (නි)

:       0       0

මධුසංඛ Tuesday, 30 August 2016 11:51 PM

අබුද්දස්ස කාලෙනේ! (නි)

:       0       0

ශාන් සෞදි Friday, 26 August 2016 08:47 AM

තෙලට කාල හැදිලා එ්කයි මේ අමාරුව (බ)

:       0       0

ජයසිරි Monday, 29 August 2016 09:46 AM

මෙයාට නම් 14 ක් එක්ක වුනත් පුළුවන් වගෙයි (හේ)

:       0       0

බෙනට් Wednesday, 24 August 2016 11:47 AM

එයා හිටියේ එයාගේ ගෙදර නම් , මේක අනිවාර්යෙන්ම චරිතය විනාශ කරන්න කරපු බලහත්කාර ක්‍රියාවක් . (ර)

:       0       0

පින්නගොඩ Thursday, 25 August 2016 01:53 AM

මෙහෙමත් දේවල් මේ ලෝකෙ සිද්ධවෙනවනේ (නි)

:       0       0

කමල් Saturday, 27 August 2016 03:52 AM

කාට හැංගුවත් මාධ්‍යයෙන් නම් මේවා වසන්කරනවා බොරු (නි)

:       0       0

නාලනී Saturday, 27 August 2016 04:36 AM

ඒක ඉතින් එයාගේ පුද්ගලික වැඩක්නේ (නි)

:       0       0

රුස්ලන් Tuesday, 23 August 2016 12:29 PM

චන්දු : අගමැති හමාඩ් බින් ජසීම්ගේ දියණිය කුමරිය නම්. කටාර් වල රජුගේ දුවට මොකක්ද කියන්නේ නම. (අ)

:       0       0

චන්දන Wednesday, 24 August 2016 12:21 PM

මම නම් මොකුත්ම නොකියන්න හිතාගත්තා (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 26 August 2016 01:16 AM

පිරිමින්ට ගැහැණු 7ක් ගන්න පුළුවන් නම් ගැහැණු අයට බැරි මොකද? (නි)

:       0       0

විමල් Friday, 26 August 2016 01:32 AM

දේශපාලු කෙනෙක්ගේ දරුවෙක්නේ. නිතරම මහජනයා සමඟයි ඉන්නේ. (නි)

:       0       0

පීරිස් Saturday, 27 August 2016 05:07 AM

පේනවා නේද මෙයාලගේ සැබෑ මුහුණ (නි)

:       0       0

සෑම් Friday, 26 August 2016 09:58 AM

සමහරුන්ට ලැජ්ජා හිතිලා වගේ. මේක තමයි තිත්ත ඇත්ත. දුක් වෙන්න එපා. (නි)

:       0       0

උද්දික Friday, 26 August 2016 02:17 AM

ඕවා සාමාන්‍ය දේවල්. මොකද එක එක්කෙනාගේ ආශාවල් වෙනස්. එ්ක පුද්ගලයා මත වෙනස් වෙනවා. (නි)

:       0       0

තරිඳු Tuesday, 30 August 2016 01:36 AM

මොවුන්ගේ සැබෑ වෙනස තමයි මේ ලෝකෙට හෙළිවුණේ (නි)

:       0       0

ලසිත් Saturday, 27 August 2016 05:36 AM

මට නම් අදහාගන්නත් බැහැ (නි)

:       0       0

යසන්ත Wednesday, 24 August 2016 01:48 PM

එක එක්කෙනාගේ පුද්ගලික ආශාවන් වලට වැට බඳින්න අපිට බැහැ (නි)

:       0       0

නුවන් Saturday, 27 August 2016 06:59 AM

ලංකාවටනේ එන්න තිබ්බේ , කාගෙන්වත් කරදරයක් නැහැ (බ)

:       0       0

ජයවික්‍රම Tuesday, 23 August 2016 03:48 PM

‘‘ දෙයියෝ සාක්කි‘‘ පිරිමි 7ක්,එක ගෑනියෙකුට. ආගමට බයේ මුළු ශරීරයම කළු රෙද්දෙන් වහගෙන හිටියට එයාල හැගීම් දැනීම් යටපත් කරගෙන ඉන්නව ඇත්තේ. (රේ)

:       0       0

කුමාර Tuesday, 23 August 2016 04:11 PM

අන්න නියම කෙල්ලෝ! අනේ මෝඩ කෙල්ලනේ පර්දාව නෙමෙයි ඕන දෙයක් පැත්තක දාල ජිවිතේ සතුටෙන් විඳපල්ලා! (රේ)

:       0       0

නවීන් Wednesday, 24 August 2016 07:56 AM

ඩිලාන්, ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා

:       0       0

ඩී.උපුල් Monday, 22 August 2016 02:36 PM

කළු රෙද්දෙන් වහගෙන තව මොන මොනවා කරනවා ඇද්ද? (බ)

:       0       0

සමන් Tuesday, 23 August 2016 05:13 AM

පිරිමින්ට ගැහැණු 7 ක් ගන්න අවසර තිබේනම් ඇයි අපි ගැහැණු කෙනෙක් එහෙම හිටියහම මෙච්චර කලබල වෙන්නේ? (නි)

:       0       0

ඩී. උපුල් Tuesday, 23 August 2016 05:15 AM

මේක සමහර රජ පවුල් වලට හැදෙන රෝගයක්. (නි)

:       0       0

විපුල Sunday, 28 August 2016 09:51 AM

අනේ මන්දා ඉතින්, මේවා මේ ලෝකයේ දැන් දැන් සිද්ධවෙනවානේ හැබෑට? (නි)

:       0       0

දිල්ශාන් Monday, 29 August 2016 12:41 PM

ඉතින් ප්‍රශ්නයක් නෑනේ ඒක එයාගේ කැමැත්තනේ.(හේ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 23 August 2016 05:35 PM

මේ අය ඉතාලි \'ෂොපින්\' එනවා කියල ඇවිල්ල මොට්ටක්කිලිය ගලවලා ජීන්ස් එකට බැහැලා කරන්නෙත් මේ වැඩම තමයි. පිරිමින්ට වඩා හපන් ගෑනු.(රේ)

:       0       0

ප්‍රසන්න බණ්ඩාර Monday, 22 August 2016 03:26 PM

කාර් සහ ත්‍රි රෝද රථ තහනම් කිරීම (බ)

:       0       0

රංග Thursday, 25 August 2016 03:57 PM

මට හිතෙන්නේ මේකත් දේශපාලන ගේමක් වෙන්න ඇති (නි)

:       0       0

නිකොලා Tuesday, 23 August 2016 07:46 PM

දැන් බලමු මොකක්ද මෙයාට දෙන දඬුවම කියලා (නි)

:       0       0

විජිත් Wednesday, 24 August 2016 08:43 AM

තවත් දෙයක්. ඇත්තටම ජනමාධ්‍යයේ කාර්යභාරය මැනවින්ම සිදුකිරීම ගැන පුවත්පත් ආයතන වලට ලෝකයාගේ ගෞරවය හිමිවිය යුතුයි. (නි)

:       0       0

දුමින්ද Thursday, 25 August 2016 11:11 AM

ඔන්න ඔහොමයි වෙන්නේ.(හේ)

:       0       0

හරිෂ් Monday, 29 August 2016 03:17 AM

මේකට එයාගේ ජාතිය හෝ ආගම අදාළත්වයක් නැහැ. සල්ලි තිබුණ පළියට නටන්න ගියාම ඕක තමා වෙන්නේ. දැන් හැමෝම දැනුවත් වෙන්න ඕනෑ මේ ගැන. විශේෂයෙන් ගැහැණු ළමුන්. (නි)

:       0       0

ධම්ම Monday, 22 August 2016 04:07 PM

පර්දාවයි ආගමික නීතියයි බලපාන්නේ දුප්පතුන්ට. මොවුන් සියලු කම්සැප විඳිනවා කිසි හිරිකිතයක් නැතිව. (බ)

:       0       0

රොමේෂ් Wednesday, 24 August 2016 12:21 AM

මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

ජෝශප් පෙරේරා Friday, 26 August 2016 05:15 AM

කාන්තාවගේ හැගීම් පිරිමින්ට වඩා බොහෝ වැඩි බව කුරානයේ සඳහන්ව ඇත. (බ)

:       0       0

කැටවල Tuesday, 23 August 2016 06:39 AM

දැන් ෂරියා නීතිය ක්‍රියාත්මක කරනවද? (නි)

:       0       0

වීරවර්ධන Friday, 02 September 2016 06:20 AM

ඕ පිරිමි 7ක් මාර ගෑනියෙක්නේ. කොහොම හිටියද මන්ද. (බ)

:       0       0

කෞශල්‍යා Tuesday, 23 August 2016 06:40 AM

මේකේ ඉතින් මොකක්ද අනේ තියන වැරැද්ද? ඒක එයාගේ පුද්ගලිකත්වයනේ (නි)

:       0       0

චන්න Monday, 29 August 2016 02:22 PM

මේ ජායාරුපේ ඉන්නේ ධුබාය් නුවරේ ප්‍රසිද්ද වෙළඳ ආයතනයක ලොක්කෙක්. මේ කටාර් කුමරිය නෙමේ. (අ)

:       0       0

අජිත් Wednesday, 24 August 2016 01:18 AM

දැන් ඔහොම දේවල් හරිම සුලභයි මෙහෙ (නි)

:       0       0

අජිත් Wednesday, 24 August 2016 01:21 AM

මේ මිනිස්සු එහෙම ලේසියෙන් මුදලට විකිණෙන්නේ නැහැ කාටවත්. (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Saturday, 27 August 2016 10:47 AM

පාතිමා ඔයා හරි අපි මොනවටද කලබල වනවාද මන්ද , (බ)

:       0       0

සාමා Tuesday, 23 August 2016 07:17 AM

මැදපෙරදිග යන අපේ දුප්පත් කාන්තාවන්ට දඬුවම් දෙන්න නැති නීතිත් ඇතිකරනවා. අපි බලා ඉඳිමු මේ කුමරියට දෙන දඬුවම. (නි)

:       0       0

හේමන්ත Tuesday, 23 August 2016 07:18 AM

ඒක ඇත්ත. එයාට හොඳ නම් අපිට මොකද කියලයි මටත් හිතෙන්නේ (නි)

:       0       0

සුපුන් Friday, 02 September 2016 06:40 AM

කොච්චර හොඳද?(හේ)

:       0       0

ගිහාන් Saturday, 27 August 2016 12:16 PM

මිනිසුන්ට අසාමාන්‍ය ආසාවන් තියෙනවා. ඒක වැරැද්දක් තමා. ඒත් අපි බෞද්ධයෝ විදිහට දඩුවම් දෙනකල් බලාගන ඉන්න හොද නැ.. මේක මගේ අදහස. (බ)

:       0       0

මහේෂ් Monday, 29 August 2016 05:01 AM

හතක් එක්ක හිටියට සම්මාන දෙන්න වටිනවා (බ)

:       0       0

පාතිමා Thursday, 25 August 2016 05:35 AM

පිරිමින්ට ගැහැණු 7 ක් ගන්න පුළුවන් නම් ගැහැණු එහෙම කරන එක වරදක් වෙන්නේ කොහොමද? (නි)

:       0       0

ප්‍රමෝද් Friday, 02 September 2016 07:47 AM

මේක වෙන්න බෑ.(හේ)

:       0       0

ආලෝක Friday, 02 September 2016 07:53 AM

මේ වගේ දෙයක් මේ අය කරයි කියලා හිතන්න බෑ.(හේ)

:       0       0

හේවා Monday, 22 August 2016 07:56 PM

මෙන්න නියම පොලිසි ලංකාවේ නම් නීතිය නැමෙනවා (අ)

:       0       0

ප්‍රමෝද් Friday, 02 September 2016 07:53 AM

ඔයා කොහොමද එහෙම දෙයක් ඉගෙන ගත්තේ (හේ)

:       0       0

රසාංගි Wednesday, 24 August 2016 03:05 AM

අබුද්දස්ස කාලෙට වෙන දේවල් (නි)

:       0       0

චානක Wednesday, 24 August 2016 03:02 AM

එයාට හොඳ නම් ඇයි අපි කලබල වෙන්නේ? (නි)

:       0       0

මොහොමඩ් Thursday, 25 August 2016 11:47 AM

කුමරියකට කැමති ගනනක් පිරිමින් සමග ඉන්න කිසිම බදාවක් නැහැ.ඒක අගමටත් විරුද්ද නැහැ.(ම)

:       0       0

දර්ශිකා Wednesday, 24 August 2016 03:26 AM

චානක, ඒ වුණාට ඇයි එයාලා අනික් අයගේ රටවල් වල ඒවාට හොට දාන්නේ (නි)

:       0       0

මධූ Tuesday, 23 August 2016 08:53 AM

එයාගේ කැමැත්තනේ. අපිට මොකද (නි)

:       0       0

ෆසාල් Thursday, 25 August 2016 12:25 PM

මේක බොරු මඩ ප්‍රහාරයක්. (හේ)

:       0       0

උදය Friday, 26 August 2016 09:51 PM

ඕක අපිට නම් අරුමයක් නොවේ. ඔය ෂරියා නීතිය එයාලගේ රටේ විතරයි. (නි)

:       0       0

කල්ප Thursday, 25 August 2016 06:09 AM

අද සමාජය මොනතරම් විෂමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 393 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 315 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 607 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1215 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 542 0

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ
2024 ඔක්තෝබර් මස 07 978 0

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site