බදුරලිය රූන කන්ද රක්ෂිතයේ කෙටල හා ජලජ පැලෑටි සොරාගත්බව කියන ජර්මන් ජාතිකයකු ත්‍රී රෝද රථයක් සමග සැකපිට අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෙටල සමග ජර්මානුවා අල්ලයි
ගාමිණී Wednesday, 13 February 2013 02:28 PM
කෙටල කියන්නේ ජලය සමග ශරීරයේ ගෑවුණොත් එහෙම ඇඟම කසන, ගම්වල ඇළ, දොළවල වඳ කරන්න බැරි නොවටිනා පැලෑටියක්. මේ කරන තුට්ටු දෙකේ වැඩ නිසා සුද්දෝ නවතී ඔන්න...! (ස)
වනස්පති Wednesday, 13 February 2013 02:57 PM
සේනක, රූන කන්ද වනාන්තරය කියන්නේ විදේශීය සංචාරකයෝ විතරක් නෙමෙයි දේශීය සංචාරකයොත් නොයන තැනක්. දෙවැනි කාරණය තමයි ලෝකයේ ප්‍රධානම වන ජීවි හොරු ඉන්න රටක්. මෙයාලා අපිට වඩා හොඳට අපේ නීතිය දන්නවා. කෙටල සහ ජලජ පැලෑටි, ඩොලර් මිලියන ගණන් වල ව්‍යාපාර (ස)
සේනක Wednesday, 13 February 2013 09:47 AM
මොනවා හරි රිසර්චි එකකට සාම්පල් එකක් ගන්න ඇති. වැරැද්ද තියෙන්නේ අපේ සංචාරක මන්ඩලයේ. ලංකාවේ වනජීවී සම්බන්ධව තියෙන නීති ගැන එයාලා මෙහාට එන්න කලින්ම දැනුවත් කරන එක නේද යුතුකම. ඒ මනුස්සයා හොර හිතකින් ඒ දේ නොකලා නම් අපේ රට ගැන මොන විදියට හිතයිද? මට මුනගැහිලා තියෙනවා ලංකාවට ගිය විදේශිකයෝ. සමහරු කියන්නේ දන්න කිසිම කෙනෙකුට යන්න දෙන්නේ නැහැ කියලා. ශිෂ්ට සම්පන්න අය නැති රටක් කියලා. නමුත් වැඩි දෙනෙක් ඉතාම ඉහලින් අපේ රට වර්නනා කරනවා. මොකතරම් වර්නනා ලැබුනත් එක මිනිහෙකුට හරි අපේ රට අප්පිරියා වෙනවානම් අපිට දුකයි.(නදී)
කුමාර් Wednesday, 13 February 2013 03:37 PM
අපි ඒ ගස් වලින් වැදගත් වැඩක් කලොත්, (දී)
අරුණ Wednesday, 13 February 2013 04:04 PM
අන්න හරි ලංකාව නැති කරන්න ඇවිත් අල්ලාගන්න (දී)
අබා Wednesday, 13 February 2013 12:03 PM
මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)