IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කොටුවට යුද හමුදාව කැඳවයි

(යොහාන් භාසුර)

වෘත්තීය සමිත් කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වීමත් සමග එහි ආරක්ෂාවට යුද හමුදාව කඳවා ඇත.

මේ වන විට විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර්, ඔල්කොට් මාවත ඇතුළු මාර්ග රැසක් වැසි ඇත.



අදහස් (13)

කොටුවට යුද හමුදාව කැඳවයි

Rohana Wednesday, 08 February 2023 01:15 PM

දරාගැනීමට අපහසු බදුබරක් සේවකයන්ට පැනවීම නිසා විරෝධතා දැක්වීම මිස වෙනකලහැකි අන් යමක් නොමැත.

:       19       68

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 February 2023 02:06 PM

හමුදාව තියා මොකක් කැඳෙව්වත් ඒ සඳහා බටා ඇතුළු සියලු වියදම් වල බර දරන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා තිරය පසුපස සිටින රාජපක්ෂ හොර කල්ලිය පාලන බලයෙන් පන්නා දමා ඔවුන් රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

:       8       61

පිටිගල මිලානෝ Wednesday, 08 February 2023 02:43 PM

අරගලයට ජයවේවා…..!

:       11       34

Bamunuarachchi Wednesday, 08 February 2023 03:09 PM

අපේ රට ආර්ථික පරිහානියකට ලක්වෙලා තිබෙන බව දැන දැන මේ ගෙනියන්නේ කඩාකප්පල් ක්‍රියාවක් බොරදියේ මාළු බාන අදහසින් නැතිනම් ජෙප්පෝ කලදුටුකල වල ඉහගන්නයි හදන්නේ. ජෙප්පන්ටත් කරන්න පුළුවන් මගුලක් නැති බව 2005 අපි තේරුම් ගත්තා. රටේ යුද්දේ බලවත්ව තිබුන වෙලාවේ ජෙප්පෝ බලාපොරොත්තු තැබුවේ මහින්ද කෙරෙහි. ඒ කාලේ උන්ගේ මිනිස්සුන්ට හමුදාවට බැඳියන් කියන්න තරම් ශක්තියක් තිබුනේ නැහැ. ඒ කාලේ අපි අනුරයෙක් ගැන අහලා තිබුනෙත් නැහැ. දැන ජේවීපීයට පාත්වෙච්ච හාල්පාරුවෝ වීරයෝ වෙලා. මුන් හදන්නේ වැටුන සිංහයාට අරින්න..

:       29       13

podiaarachchi Wednesday, 08 February 2023 04:20 PM

ඔහෙට තියන මානසික රෝගය නම් ,දමිල ජනතාවයි ,ජනතා විමුක්ති පෙරමුණයි .ඔය කූඩාරම ගහගෙන ඉන්න රටේ මානසික වෛද්‍යවරු

:       4       14

fairoosWednesday, 08 February 2023 04:45 PM

ගෝඨාභයගේ ඔය ජාතිවාදය තමයි රට අද මේ තත්වයට පත්කළේ. හැබැයි රටට කළ මේ අපරාධයට නම් සොබාදහමින් පඩිසන් ලැබෙනවාමයි.

:       4       19

Joker Wednesday, 08 February 2023 03:11 PM

රජයේ සේවනයෝ රජයට විරුද්ධව විරොධතා දක්වති. ඔවන් ද දූශනයේ කොටස් කරුවන් නොවේද?

:       6       17

sweneThursday, 09 February 2023 04:07 AM

බොහෝ අය දැන් නිලධාරීන්ට බනින්න පෙළඹී ඇත . හැබැයි, ජනාධිපති ලේකම්, අමාත්‍යංශ ලේකම් පත් කරන්නේ සෘජුවම ජනාධිපති. සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වල ප්‍රධානින් පත් කරන්නේ ඇමැතිලාගේ ආශිර්වාදය මැද ජනාධිපති. මහා පරිමාන වංචා වලට සම්බන්ධ වන්නේ දේශපාලකයොත් එක්ක දේශපාලකයෝ පත් කරපු ඉහල පුටුවල ඉන්න අයයි. මිට අමතරව ඇමති කාර්ය මණ්ඩල ප්‍රධානින් පත් කරගන්නෙත් ඒ අයම තමයි. ඒ නිසා, ඉහල අය වැරදි කරන කොට පහල අයත් තමා ගේ ජාමය බේරා ගැනීමට පොඩියට හෝ වැරදි කිරීමට පෙළඹෙනවා. එනිසා ඕවාට හවුල් වන බොහෝ නිලධාරින්ව පත් කරන අය වන ජනාධිපති, අගමැති සහ ඇමතිලට ගැලවෙන්න බැහැ. මුල හදලා ආදර්ශය දීලා ටික කාලයක් හරියට කලොත් හොඳ අතට හැරීමට ඉඩ තියෙනවා.

:       1       0

Rocky Wednesday, 08 February 2023 03:27 PM

අරගලයට නව පනක් ලැබේවා !

:       12       17

ලුම්බිණි Wednesday, 08 February 2023 05:29 PM

රනිල්ට යන්න කාලේ හරි වගේ...

:       4       10

Sunil Wednesday, 08 February 2023 06:30 PM

හමන සුළං මකුළු දැලෙන් වළකන්නද මන්?

:       5       3

chandima Thursday, 09 February 2023 03:13 AM

විකල්පයක් නැතුව පෙළපාලි ගිහින් විරෝධතා දක්වලා වැඩක් නැහැ .අන්තිමේ වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එකයි .විරෝධතා දක්වන්න ඕන විකල්ප වැඩපිළිවෙලක් හදාගෙන

:       1       3

nihal Friday, 10 February 2023 02:53 AM

රනියා අවජාතකයා .පලයන් ගෙදර

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 278 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 212 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 76 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 514 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 713 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site