IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කටුවන පැඟිරි තෙලුයි පැණියි වෙළඳපොළ කඩා වැටේ

පැඟිරිතෙල්වලට හා කිතුල් පැණිවලට නමක් දිනා ඇති කටුවන අද එම ද්‍රව්‍යවලට වෙනත් දේ මුසු කිරීම නිසා දේශීය වෙළෙඳපොළ බිඳ වැටී ඇතැයි වෙළඳ ආරංචි කියයි.

කටුවන පැඟිරි කර්මාන්තය අවුරුදු සියයක් පමණ පැරණිය.

දැනට පවුල් 2000ක් පමණ එම කර්මාන්තයේ යෙදී සිටින නමුත් වෙළඳපොළට එන විට පැඟිරි තෙල්වලට නොයෙකුත් දේ මිශ්‍ර කිරීම නිසා එහි අළෙවිය පහත වැටී ඇත.

ඒ අනුව පැඟිරි තෙල් බෝතලයක් රුපියල් සියයකටවත් අළෙවි කළ නොහැකියැයි ඔවුහු කියිති.

කලවම් නොකළ පැඟිරි තෙල්වලට හොඳ ඉල්ලීමක් පවතී.

 

 



අදහස් (0)

කටුවන පැඟිරි තෙලුයි පැණියි වෙළඳපොළ කඩා වැටේ

ධම්ම Sunday, 11 August 2013 11:10 AM

නිෂ්පාදකයා ටිකක් කළවම් කරනවා වෙළෙන්දා තව ටිකක් කළවම් කරනවා. ගන්න මිනිහ එකපාරයි ගන්නේ. ඉතින් කර්මාන්තයක් පවතියිද? (දී)

:       0       0

සරත් Sunday, 11 August 2013 11:45 AM

පැගිරි තෙල් ගැන නම් මම දන්නේ නහැ. කිතුල් පැණි හා හකුරු කියල කිතුල් පැණිවලට සිනි කලවම් කරල විකුණනවා. කිතුල් කියල සීනි විකුණන එක පාරිභෝගිකයා රැවටීමක්. කිතුල් සංවර්ධන මණ්ඩලය කියල එකක් තියෙනවා. එකෙන් කරන්නේ මොනවාද. හොද හකුරු කෑල්ලක් කන්න පැණිටිකක් ගන්න තැනක් නැහැ. අඩුම තරමේ බෙහෙතකටවත් ගන්න. ප්‍රසිද්ධ සමාගම් වලිනුත් දැන් කිතුල් කියල සීනි පැණි විකුණනවා. මේක නවත්වන්න ඔන. මම අහල තියෙනවා කිතුල් රස තියෙන රසායනද්‍රව්‍යයක් දැන් සීනි හකුරුවලට මිස්‍රකරල කිතුල් කියල විකුණනවා කියල. පරිස්සමින් හකුරු කන කොට. (දී)

:       0       0

අමිල කටුනායක Sunday, 11 August 2013 11:48 AM

අද හැම දේම ඔහොම තමයි නියම භාණ්ඩයක් හොයා ගන්න නැහැ තිබුනොත් ඒවා හරි ගණන් (දී)

:       0       0

උපාලි Sunday, 11 August 2013 01:41 PM

සරත්, ඔබ කියන්නේ ඉතාම වැදගත් දෙයක්. පිට රට සිටින මගේ මිතුරන් කීපදෙනෙක්ම කිව්වා ලංකාවෙන් එවන කිතුල් හකුරු තනිකරම සීනි, ගොරක තියෙන්නේ ඇටයි පොතුයි එක්ක, සියඹලා ත් ඒ වගේ ආදී වශයෙන්. ඒ ගොල්ල වෙන කරන්න දෙයක් නැති නිසා ටික ටික ගන්නවා කියලා. ලංකාවට ආපු වෙලාවට හොඳ නිෂ්පාදන අරන් යනවා. අපේ මිනිස්සු පිටරට යවන එකවත් කුණු රොඩු නැතුව යවන්නේ නැහැනේ. මේ පුවතේ හැටියට පැගිරි තෙල් හදන අය තමන්ම වල කපාගන්නනේ වැඩ කරලා තියෙන්නේ. ඊ ළඟට පාරට බහී අපේ බඩු වලට වැඩිමිලක් ඕන කියලා. හරියට අර මොරටුවේ කට්ටිය ඊයේ පෙරේදා ලී බඩු විකුණගන්න බැරුව පාරට බැස්ස වගේ. (නදී)

:       0       0

පියල් Sunday, 11 August 2013 11:09 PM

අයියෝ පැගිරි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9421 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4878 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6774 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4593 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1140 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1959 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36477 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24191 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site