(ශාන්ත රත්නායක)
රාජ්‍ය මර්ධනයට හා විරෝධය පෑමට ඇති අයිතිය සුරකින ලෙසත් හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් අන්තර් ආගමික කමිටුව සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (08) පැවැත්වේ
එහිදී විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් නියත විරෝධතාවයේ යෙදුණු අයුරු හා එයට භික්ෂූන් වහන්සේලා හා කතෝලික පූජකවරු හින්දු පූජකවරු ඇතුළු පිරිසක් සහභාගි විය
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොටුවේ අදත් විරෝධතා
gaming01 Monday, 08 August 2022 01:38 PM
ජයවේවා..! අරගලයට ජයවේවා...!
සලීම් Monday, 08 August 2022 01:55 PM
ආණ්ඩුව බලන්නේ ඉතිරි අවුරුදු දෙකෙ කොහොම හරි ඇදගන්න. මිනිස්සු කනවද නැද්ද කියන එක ඔවුන්ට මෙතැනදී අදාළ නැහැ. විශාල කැපකිරීමක් කරලා ජනතාව හොරු කණ්ඩායමක් පලවා හැරියා. ඒ හොරු කණ්ඩායමෙන් නැවත නම් දරාපු කෙනෙක් ජනපති වීම ජනතාව ලැබූ අන්ත පරාජයකි. හොරාට හොරා කීවෙත් අපි නොවේ ඔවුන්ය.
fairoos Monday, 08 August 2022 02:21 PM
රනිල් රාජපක්ෂ හදන්නේ ගෝඨා ආපහු ලංකාවට ගෙන්න ගන්ඩ
මැක්ස්Monday, 08 August 2022 03:47 PM
ඈ උන්නැහේ..., ඒ මනුස්සයාට එයාගේ රටට එන්න ඔයගොල්ලන්ගෙන් අහන්න ඕනෑද?
masterpiece22Monday, 08 August 2022 04:03 PM
ගෙන්න ගන්න බැරිනම් කසාද බැඳගන්න කියන්න.
Nihal Monday, 08 August 2022 05:22 PM
දැන් හොඳටම ඇති...
APerera Monday, 08 August 2022 07:12 PM
මහ බැංකු හොරාට හොරා හොරා කියල පාර්ලිමේන්තුව අැතුලෙදිම කෑගහපු එකා අගමැති උනහම, එ් හොරකම කැන්සල් වෙනවා අැති නේද...???
Bamunuarachchi Tuesday, 09 August 2022 09:19 AM
මේ ගොයියෝ කියන්නේ රට ගිනි තියපන් , මංකොල්ල කාපන්, හොරකම් කරපන් ඒවා මැඩපවත්වන්න එපා කියල. මෙන්න වෙලාව පාස්කි ප්‍රහාරයේ දෙවෙනි පියවරට යන්න.
Bamunuarachchi Tuesday, 09 August 2022 09:25 AM
කසාදෙට කවුරුහරි ගෙදරින් ලැහැස්ති කරලද?