IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කොටුව - අවිස්සාවේල්ල දුම්රියටත් ගල් ගහලා

කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකට ඉරිදා (14) පස්වරුවේ කිරිවන්දලදී ගල් ගසා ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

ගල් ගැසීමෙන් දුම්රිය මැදිරියේ වීදුරුවකට හානි සිදුවී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.



අදහස් (0)

කොටුව - අවිස්සාවේල්ල දුම්රියටත් ගල් ගහලා

නිර්මාල් Monday, 15 August 2016 05:31 AM

කැමරාවක් සවි කරන්න ඉදිරියෙන් ගල් ගසන අමනයන් අල්ලා මාසයක් දුම්රිය වැසිකිලි සුද්ද කරන්න නියෝග කරන්න. (බ)

:       0       0

දිලිප් Monday, 15 August 2016 06:53 AM

මෙම මාර්ගයේම නාවින්න හා මහරගම අතරත් බොහෝවිට මෙවැනි ගල්ගැසීම් සිදුවනවා. තුවාලලද අයත් බොහෝයි. දුම්රිය ආරක්ෂක අංශ හා දුම්රිය ස්ථානයට පැමිණිලි කළත් පලක් නම් නැහැ. (නි)

:       0       0

නිරුල් Monday, 15 August 2016 08:01 AM

මේක යම් සංවිධානාත්මක ක්‍රියාවක් ‍වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

ගමගේ Monday, 15 August 2016 08:07 AM

මිනිසුන් කරන වැරදි ප්‍රසිද්ධවෙද්දී ඒවා අනුකරණය කරන පිරිසකුත් බිහිවෙනවා. (නි)

:       0       0

මහාදේව Monday, 15 August 2016 08:57 AM

මේවා කරන්නන්ව අල්ලලා ප්‍රසිද්ධියේ ගල්ගසා දඬුවම් දිය යුතුයි, එතකොට ඔය ගල්සෙල්ලම ඉබේම නතර වෙයි. (බ)

:       0       0

බස්නායක Monday, 15 August 2016 09:08 AM

මමත් මේ වගේම ගල් පාරක් කාපු කෙනෙක් නාවින්න ආර්පිකො බිල්ඩිම තියන වංගුවේ වගේ මතකයි මී‍ට මාසයකට පමණ උඩදී මම වාඩි වෙලා හිටියේ ගල වැදුනෙ මගේ දකුණු ඇහට ටිකක් ළගින් කන පැත්තට වෙන්න ‍ට්‍රේන් එකෙන් බැහැල බලන්න බැරි නිසා මමත් කරබාගෙන පන්නිපිටිනේ බැහැල ගියා කාට කියන්නද වෙච්ච අවනඩුව තුවාල වුනේ නැහැ ‍මගේ වෙලාවට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 908 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 795 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 437 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 298 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1192 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 994 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site