IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කොටුව දුම්රියපොළේ උද්ඝෝෂණයක්

පාතාල නායකයකු වන හරක්කටා නැමැත්තාට නීතීඥ සේවා ලබාදෙන බවට සහ අපරාධකරුවන්ට උඩගෙඩි දෙන බවට චෝදනා කරමින් ජනාධිපති නීතීඥ  සාලිය පීරිස් මහතාගේ ක්‍රියාකලාපය හෙළාදකිමින් පිරිසක්  අද (29) උද්ඝෝෂණය කළහ.

කොළඹ කොටුව දුම් රිය පොළ ඉදිරිපිට අද ( 29 ) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූ අයුරු ඡායාරූවලින් දැක්වෙයි .

(ඡායාරූප: ගයාන්  අමරසේකර)



අදහස් (7)

කොටුව දුම්රියපොළේ උද්ඝෝෂණයක්

මහසෙන් Wednesday, 29 March 2023 01:20 PM

ඒ රට වල නීතිය තදයි. නිලධාරීන් සුපිරි.සෙල්ලම් බෑ. මෙහෙ ඇවිත් තියෙන්නෙ නිවාඩුවක් ගත කරන්න .

:       0       22

pradeep Wednesday, 29 March 2023 01:37 PM

මොවුන් අරක්ශා කරගැනීම වැදගත් වෙන්නෙ මුන් පිට්පස්සෙ ඉන්න දේශපාලුවො කවුද කියල දැනගන්න.

:       2       12

C.K.Lankaputhra Wednesday, 29 March 2023 01:52 PM

නීතිය ගැන හාංකවිසියක් නොදන්න මීගවයන් රන්චුවක් පාරට ඇවිත් වල්ග උස්සාන කරන උම්බෑවක්. පයිසෙකට ගනන් ගන්න අවශ්‍යතාවයක් නෑ.

:       30       37

Bamunuarachchi Thursday, 30 March 2023 01:03 AM

නීතිඥයා කියන්නේ අධික ගාස්තුවකට අධිකරණයේ ඔප්පු වෙනතුරු සෑම සැකකරුවෙක්ම අහිංසකයි කියන සංකල්පය මත ඉඳගෙන ඕනෑම මිනී මරුවෙක් පට්ට හොරෙක් බේරාගන්න ඉදිරිපත් වෙන තවත් ජරා වෘත්තිකයෙකි. මිනිස්සු කෙරෙහි ඔතරම්ම උණුවෙන හදවතක් තිබෙනවානම් අඩු ගාස්තුවකට ඉදිරිපත් වෙයල්ලාකෝ.

:       0       0

ගුණතිලක බන්ඩාර Wednesday, 29 March 2023 02:01 PM

අද උද්ගෝෂණත් සමහරුන්ට රැකියාවක් වෙලා.

:       9       18

anilWednesday, 29 March 2023 07:14 PM

ඔව් , මේ ගල් මුසලයින්ට ටකරමක් දුන්නාම ඇති.

:       0       0

sriyarathna Wednesday, 29 March 2023 07:12 PM

මේ මහින්ද හොරාගේ බත් බැලයෝනේ.මුනට වැඩි දෙයක් අවශ්‍ය නැහැ , කොත්තුවක් දුන්නාම ඇති ඕන දෙයක් කරනවා.මිනිහෙක් වුනත් මරයි. කාලකන්නි හැත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1987 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 451 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 926 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5277 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 694 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4138 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site