IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කොටුව විරෝධය නියම තැන පමණයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයට කොළඹ කොටුව දුම්රිය පොළේ නිශ්චිත ස්ථානයක සිය උද්ඝෝෂණ කළ හැකි නමුත් දුම්රිය මගීනට හෝ මහජනයාට අවහිර වනසේ උද්ඝෝෂණ කළ නොහැකියැයි කියැවෙන නියෝගයක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මින් මොහොතකට කලින් නියෝග කළේය. ශිෂ්‍ය බලමණ්ඩලයේ සංජීව බණ්ඩාරට හා භික්ෂු බලමණ්ඩලයේ කිවුල්ඇල්ලේ චන්ද්‍රාලෝක හිමියනට මේ නියෝග පොලිසියෙන් බාරදීමට නියමිතය. සිසුන් නීතිය කඩ කළහොත් පොලිසියට නිසි පරිදි ක‍්‍රියා කළ හැකි බවද මහේස්ත‍්‍රාත් කීවේය.



අදහස් (0)

කොටුව විරෝධය නියම තැන පමණයි

දනුෂ්ක Thursday, 20 September 2012 09:16 AM

ඔය වෙලාවටම ගාලු පාර අවහිර කරලා තවත් උද්ගෝෂණයක් තිබුන ඇමරිකන් එම්බසිය ළඟ. එතකොට ඒව? (ස)

:       0       0

රිස්වාන් - සවුදි Wednesday, 19 September 2012 01:02 PM

විශ්ව විද්‍යාල ප්‍රශ්නය විසදන්න රජයට ශක්තිය නැද්ද? (නි)

:       0       0

සිසිර Wednesday, 19 September 2012 01:02 PM

හොඳ වැඩක් (ස)

:       0       0

වරුණ Wednesday, 19 September 2012 01:26 PM

හයියෝ සමොහමත් පොලීසි .(ස)

:       0       0

ප්‍රසාද් Thursday, 20 September 2012 10:24 AM

ධම්මික, ලෝකයේ බොහෝ රටවල වෙන විදියට අනිත් ඒවත් මෙහෙ වෙනවද? ගුටි කාපු මේජර්ලා අනේ මට ගැහුවේ නැහැ කියලා වෙන රටවලත් කියනවද? (නි)

:       0       0

පවන් Wednesday, 19 September 2012 07:54 PM

අර අහවල් තැන කළා නම් තමයි හොදම (නි)

:       0       0

මාලිංග Wednesday, 19 September 2012 02:52 PM

නීතිය යදිමින් ඇරගල නවත්වන්න පුළුවන්ද ?????? .(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 19 September 2012 03:31 PM

අනේ අපේ දරුවෝ හැමදාම අතරමග .(ස)

:       0       0

ඊඑම් Wednesday, 19 September 2012 04:08 PM

විරෝධය පාන ස්ථානය කියලා බෝඩ් එකක් ගහලා තැනක් හැම නගරයකම හැදුවනම් හැමෝටම ලේසියි නේද? මේ විහිළුවට නෙවේ කාලෝචිත නැද්ද? (විරෝපාස් VIROPAS කියලා ලස්සනට මොඩ් කරලා බෝඩ් එකක් හයි කරලා නගර සභාවට මේකෙන් ගාණක් හොයන්නත් පුළුවන් වෙයි) (ස)

:       0       0

ධම්මික Wednesday, 19 September 2012 11:01 PM

විරෝධය ප්‍රකාශ කරන්නන් හට ගාලු මුවදොර පිටිය හෝ විහාර මහා දේවි උද්‍යානය ගමනාගමනයට සහ මහජනයාට අවහිර නොවන සේ පැය ගන්නට බදු දෙන්න. හැබැයි ඉතින් විරෝධය මිස රගපෑමට නම් නොහැකි වේවි. ලෝකයේ බොහෝ රටවල ලංකාවේ මෙන් පොදු ජනයාට අවහිර වන සේ පොදු ස්ථානවල උද්ඝෝෂණය තහනම්ය. උද්ඝෝෂණ කිරීමට නගරයේ පොදු උද්‍යාන ඇත. (නි)

:       0       0

පාලිත Wednesday, 19 September 2012 11:18 PM

දැන් හැමදේටම විරෝධ (නි)

:       0       0

නිමල් Wednesday, 19 September 2012 04:34 PM

ඔවු. චිත්‍රපටි බලන්න යනවා වගේ බලන්න යන්න පුළුවන්. (නි)

:       0       0

කංකානම Wednesday, 19 September 2012 05:01 PM

ඊ.එම්. ‍ගේ අදහසට මමත් එකගයි (නි)

:       0       0

රෝසා Wednesday, 19 September 2012 06:18 PM

මහජනතාවට අවහිර වන පරිදි කරන සියළු ස්ථාන තහනම් කළ යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 94 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 295 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 208 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 210 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 155 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 532 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39811 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site