කොළඹ කොටුවේ විදුලිබල මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණයක් නිසා දැඩි වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොටුවේ වාහන තදබදයක්
විරාජ් ඒකනායක Thursday, 25 June 2015 10:04 AM
කඳුළු ගෑස් හිගයක් වත් ද.? (ර)
පිවිතුරු යහපාල Thursday, 25 June 2015 11:48 AM
විරාජ්, පිස්සු කතා කරනවද? මේ යහපාලනයනේ.එයාලටම ඇතිවෙලා පාරෙන් යනතුරු මඟී ජනතාව වාහන ඇතුළට වෙලා මෑණිවරු මතක් කර කර ඉන්න තමයි වෙන්නේ.මහින්ද මහත්තයාගේ කාලේ යහපාලන කට්ටිය එහෙමයි කිව්වේ. දැන් ඉතින් එහෙමම තමයි වෙන්න ඕනෑත් (නි)
දුමින්ද Thursday, 25 June 2015 08:53 AM
ඇමතිගේ යම පාලනයට විරුද්දවද ? (නදී)
ඉසුරන්දි Sunday, 28 June 2015 08:09 AM
ඕනාවට වඩා ප්රජාතන්ත්රවාදී වුනාමත් ප්‍රශ්න. (බ)