IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කොටුවූ සංචාරකයෝ බේරා ගැනෙති

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ඔයක් පිටාර ගැලීමෙන් කොටුවී සිටි විදේශ සංචාරකයන් ඇතුළු පිරිස මින්නේරිය වැව හරහා රැගෙන ගොස් බේරා ගැනීමට මින්නේරි ධීවරයෝ සමත්වූහ. පොලීසිය, යුදහමුදාව හා වනජීවී නිලධරයෝ ඊට සහාය දුන්හ.  



අදහස් (0)

කොටුවූ සංචාරකයෝ බේරා ගැනෙති

කිත්සිරි Thursday, 11 October 2012 07:58 AM

නියඟය අවසන් වී වැසි වසිනවනම් හොඳයි.(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 11 October 2012 08:29 AM

ගලන ගගකි සැඩ පහරකි මෙහි ඇත්තේ කොටු වූ සැමට මරබිය ඇත සැක නැත්තේ අපෙ හෙළයන් ඇවිත් සැම බේරා ගත්තේ සතුටත් සමග මොක්පුර පාරයි ඇත්තේ.... (නි)

:       0       0

කිවිනි Thursday, 11 October 2012 08:47 AM

ධීවරයින්ට පොලීසියේ හමුදාවේ සහයෝගය ? එතකොට මූලික වෙලා තියෙන්නේ ධීවරයෝ නේද ???????????(ස)

:       0       0

චන්ද්‍රා Thursday, 11 October 2012 09:03 AM

ආනන්ද පිටබැද්දට රස කවි ගඟුලකි (ස)

:       0       0

නිශාඩ් Thursday, 11 October 2012 09:17 AM

කවුද මූලික වුණේ කියලා සොයා බැලීමට වඩා වැදගත් කරපු අයට ප්‍රශංසා කරන එක (ස)

:       0       0

‍‍ගෝමස් Thursday, 11 October 2012 09:18 AM

ධීවරයෝ තමයි වී‍රයෝ .හසිදි අවස්තාවක ආරක්ෂක කණ්ඩායම් අපට අවශ්‍යයි (ස)

:       0       0

ලාල් Thursday, 11 October 2012 09:36 AM

ප්‍රදේශවැසියෙක් ලෙස වගකීමෙන් කියන දෙයක්. රජයේ නිලධාරින් කිසිවෙක් පැත්ත පළාතේ ආවේ නැහැ.ධීවරයින්ගේ මෙහෙයුම ඉවර වුණේ පාන්දර දෙකට.(ස)

:       0       0

ෆාරු Thursday, 11 October 2012 09:48 AM

දෙවි පිහිටයි (ස)

:       0       0

බර්නාඩ් අබුඩාබි Thursday, 11 October 2012 09:45 AM

කිවිනි බුද්ධිමත්ව සුභවාදීව සිතන්න.. මින්නේරියෙ ඉන්න අපේ හමුදාවෙ අයට බෝට්ටු නැහැ.. ධීවරයන්ගේ සහයෝගය අවශ්‍ය්‍යයි..!(නු)

:       0       0

චතුර Thursday, 11 October 2012 10:16 AM

ලාල් ,ඔබේ අදහස් ඇත්ත වෙන්න ඇති .ගොඩක් වෙලාවට මහන්සිවුණ, කැපවුණ අයගේ නම් නෙමෙයි යන්නේ . කොහොම උනත් මහන්සි වූ හැමට පින් (ස) ‍

:       0       0

නිරාන් Thursday, 11 October 2012 10:31 AM

ලාල් ඔයාගේ කියමන හරියටම හරි (ස)

:       0       0

බණ්ඩාර Thursday, 11 October 2012 06:53 PM

ලංකාවේ මිනිස්සු කොච්චර ආචාරශීලී මිනිස්සුද කියලා සුද්දන්ට තේරෙන්න ඇති. (නි)

:       0       0

අරුණ Thursday, 11 October 2012 11:10 AM

තරහවෙලා සිටි වැහි වලාවේ මොකද සිතුනේ හිනැහෙනට අවේලාවේ කොහොම නමුත් සතුටු හත්වලාවේ බලන් හිටියේ පුල පුල එන තුරවේ (ස)

:       0       0

අනුර Thursday, 11 October 2012 07:00 PM

ආයෙනම් මින්නේරි වැව බලන්න යන එකක් නැහැ..(නු)

:       0       0

සරත් Thursday, 11 October 2012 11:22 AM

ධීවර සහෘද්ධයිනේ, සියලු‍ දෙනාට සුබ අනාගතයක් (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 11 October 2012 11:55 AM

ගොඩක් සතුටූයි..!! ඔවූන් බේරා ගැනීමට සහය වූ සැමට තූති...!! නමුත් වැස්සත් නොවැස්සත් මෙවැනි අවදානම් ගමන්වල යෙදෙන අය මීට වඩා වගකීමෙන් යුතුව මෙවැනි ගමන් සංවිධාන කිරීමේදී සැලකිලිමත් විය යුතුයි.. මෙවැනි මෝඩ වැඩ වලදී යම් දූර්වල කමක් තිබූ පමණින් රජයටම පහර ගහන්නේ කූමකටද..? අනෙක් කරුන ගිගුරුම් සහිත වැසි ඇතිවෙනවා කියා තිබියදීත් සහ වන සතූන් ගැවසෙන ප්‍රදේශ වල මෙතරමි විදේශිකයන් ප්‍රමාණයක් කැටිව යෑමේදී ආරක්ෂක ක්‍රමවේදයන් අනූගමනය කිරීම මීට වඩා උචිතවේ. (ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 11 October 2012 07:15 PM

විදේශීය සංචාරකයන්ද? (නි)

:       0       0

ටනුර Thursday, 11 October 2012 12:08 PM

බොහොම හොදයි (දී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 11 October 2012 01:40 PM

මිනිස්සුන්ගෙ අතේ දැන් සල්ලි වැහි වැහැල, ඒකයි මේ වහිද්දිත් සංචාර යන්නෙ. බේරගත්තු සියලු දෙනාටම ගොඩාක් ස්තූතියි!(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 5 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 58 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 88 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1865 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 498 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39702 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site