(යොහාන් භාසුර)
මාර්තු මාසයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පළමු ගනුදෙනු දිනය වූ අද (3) එහි මිල දර්ශකවල විශාල පසුබෑමක් ප්‍රදර්ශනය කළේය.
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (3) දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 311.37 කින් සහ එස්.ඇන්ඩ්පී. 20 දර්ශකය ඒකක 103.9.කින් පහළ ගිය බවත් දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකට ඒකක 16,167.30 ක් ලෙෂ සහ එස්.ඇන්ඩ්පී. 20 දර්ශකය ඒකක 4,827.21 ක් ලෙස සටහන් වූ බවත් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
රුපියල් බිලියන 1.52 ක් හෙවත් කෝටි 152 ක පිරිවැටුමක් වාර්තා වූ බත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොටස් වෙළෙඳපොළ පසුබෑමක්
ගුණරත්න Monday, 03 March 2025 06:13 PM
මේවා කුමන්ත්‍රණ. අර පාර්ලිමේන්තුවේ හිටි රාජ ද්‍රෝහී ප්‍රතිගාමී කුමන්ත්‍රණ කාරයෝ අල්ලාපු ඇමතියාට බැරිද මේකෙත් උන් අල්ලන්න?