IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොටහේන පොලීසියෙන් ටීඑන්ටී කිලෝ 120 ක්

1995 දී  කොටි ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන කොටහේන පොලීසියේ ගාල් කැර තිබු  ලොරියකින්  ටී එන් ටී නම් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 120 ක් සොයා ගත් බව පොලිස් ආරංචි කියයි.

දිරාපත් වී ගිය මෙම ලොරිය වසර 13 කට පසු  බැකෝවකින් ඉවත් කරද්දී 'ට්‍රයි නයිට්රෝටොලුවන්ස් 'නම් විද්‍යාත්මක නාමයකින් හැදින්වෙන මෙම  පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙත ඇත.

මෙම ලොරිය හා පුපුරණ ද්‍රව්‍ය කොළඹ  ප්‍රහාරයක් සඳහා  ගෙන එන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

 



අදහස් (0)

කොටහේන පොලීසියෙන් ටීඑන්ටී කිලෝ 120 ක්

කුමාරි Friday, 13 September 2013 01:19 PM

ලුම්බිනී, වසර 13ද, වසර 18 ද? මම හිතනවා ඔබ හරි. මම නිවරදියි කියලා.(නදී)

:       0       0

මනෝජ්-සාජා Friday, 13 September 2013 01:21 PM

ඕව බල බලා ඉන්නට වෙලාවක් ලංකාවේ පොලිසියට නැහැ.බලු මගුල් තියන්න ඕනෑ (නි)

:       0       0

චාන් Friday, 13 September 2013 06:04 PM

මේවායෙන් අපට දැන් ඵලක් නැත, (නි)

:       0       0

ජිම් බ්රෝව්න් Friday, 13 September 2013 02:08 PM

සියලුම පොලිස් නිලධාරින්ට අපගේ ආචාරය පිරිනමමු. (නි)

:       0       0

සදුනි Friday, 13 September 2013 02:31 PM

පොලිසිවල ඉන්නේ මේ වගේ නොසැළකිලිමත් නිලධාරීන් පිරිසක් නම්, රටේ ආරක්ෂාව.?? (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 13 September 2013 02:39 PM

ටි ,එන් , ටි , සහ ටි , එන්, එඅ , දෙක ලඟින් යන නිසා ඕකට ඩෙටනේටර් එකක් හඉය් කරලා පාර්සලේ දෙමුද කට්ටියට ඇරලා බලන්න කියල ? මොකද ඔය තාක්සනේ අපේ රටට හඳුන්වල දුන්නෙත් කවුද කියල අපි දන්නවනේ (අ)

:       0       0

නිශාර්ඩ් Friday, 13 September 2013 10:18 AM

මට හිතාගන්ට බැරි ත්‍රස්ත වැඩ කටයුතු සම්බන්ධ ක්‍රියාකළ විමර්ශන අංශවල නිලධාරීන්ගේ ඔළුගෙඩි වැඩ කෙරුවේ නැතිද දන්නෙ නැහැ. මෙම ලොරියේ බෝම්බ සවි කරලා තියේවි කියලා සැකයක්වත් මතු වෙන්ට. පුදුම විමර්ශණ නිලධාරින් තමා. හොඳ වෙලාවට පොලිස් භූමියේ බෝම්බය පිපුරුනේ නැත්තෙ. ඒ ගැන එකල කටයුතු කල නිලධාරීන් අද පණපිටින් ඉන්නවා නම් වහාම ප්‍රශ්න කරන්ට ඔනෙ මොකද ත්‍රස්තවාදීන්ගෙන් සල්ලි අරගෙන සද්ද නැතුවාද දන්නෙ නැහැනේ. (ස)

:       0       0

විජේ Friday, 13 September 2013 10:20 AM

ඇයි දෙයියනේ 1995 ඉදලා මේ වෙනකම් ලොරිය පරික්ෂා කරලා බැලුවේ නැත්ද? මොන විදියකින් හරි ඔය ටික මීට කලින් පිපිරුවා නම් කොටහේන පොලිසියත් අළු වෙන්න තිබුනා නේද ? මොන තරම් විනාශයක් වේවිද? (ස)

:       0       0

කපිල Friday, 13 September 2013 10:47 AM

මේ වෙනකම් අවුරුදු 18 ක් ම මේක කවුරුවත්ම පරීක්ෂා කරලා බලලා නැද්ද? අපේ ආරක්ෂක හිදැස් වලින් සමහර කොටි රිංගලා ගිය එක පුදුමයක් නොවෙයි. මට හිතෙන හැටියට යුද්දේ අවසන් වුණත් කොටි පුල්ලි තවම හැමතැනම තියෙනවා.අපි තාමත් මේවාගෙන් පරිස්සම් වෙන්න ඕනෑ. (නි)

:       0       0

කුමාරි Friday, 13 September 2013 10:58 AM

අවුරුදු 18ක් මේ කාලයේ අහපු දුර්වලම රාජකාරිය.මට හිතෙනවා මේවා ළඟකදිවත් ගෙනැත් තිබ්බද කියලා.අපේ හමුදාව මෙහෙම අපරීක්ෂාකාරි නෑ. (ස)

:       0       0

රංජිත් සිල්වා Friday, 13 September 2013 10:58 AM

මේ දෙන්නම හරියට කියවලා නැහැ. ටීඑන්ටී තුබුණ මිසක් ඒවා බෝම්බ නොවන බව දැනගන්න. බෝම්බ හදන්න විතරයි පුළුවන්. (ස)

:       0       0

පිටිගල Friday, 13 September 2013 11:00 AM

බැරිවෙලාවත් ඕක පුපුරා ගියා නම්..? (නි)

:       0       0

රණා Friday, 13 September 2013 11:01 AM

දැන් බලනකොට සටනක් දිනුවා කියන එකත් ආශ්චර්යක් නොවේද? (නි)

:       0       0

ඉන්දික Friday, 13 September 2013 11:05 AM

කොටහේනේ පොලිසියේ ඔක්කොටෝම ප්‍රමෝෂන් දෙන්න ඕනේ. (ස)

:       0       0

අමිල - කටුනායක Friday, 13 September 2013 11:08 AM

හරිම කාර්යක්ෂමයි.... පිපිරුවා නම් සොරි ඩොට් කොම්‍. (ස)

:       0       0

ලුම්බිණි Friday, 13 September 2013 11:09 AM

වසර 13ක්? පුදුමයි. ඒත් ඇත්තයි. (ස)

:       0       0

මාටින් Friday, 13 September 2013 10:04 PM

ලලිත්ට වලිගෙ පෑගිලා (අ)

:       0       0

වරුණ Friday, 13 September 2013 04:04 PM

නැහැ...නැහැ.......අමුද්‍රව්‍යයක් තමා......... (නි)

:       0       0

චානක Friday, 13 September 2013 11:26 AM

කොටහේන පොලිසියේ කාර්යක්ෂම නිලධාරී මණ්ඩලයට අපේ උපහාරය ! (ස)

:       0       0

සරත් Friday, 13 September 2013 10:45 PM

අපිට ලැජ්ජයි ඔයාලගේ දේවකාරිය ගැන...... (නි)

:       0       0

සනත් ඇෆ්ඝනිස්ටනය. Friday, 13 September 2013 11:52 AM

කෙටියන් කියනවනම් ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ තත්වය මොනවට පැහැදිලි වනවා. අත්අඩංගුවට ගත්තු නිලදාරී ගැන පරික්ෂන තියන්න ඕනේ.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 13 September 2013 12:06 PM

කොටහේන පොලිසියට අපගේ උත්තමාචාර,මෙතරම් ඉක්මනින් පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම ,ආසියාවේ ආස්චර්යයි.(නදී)

:       0       0

ප්‍රසාන් Friday, 13 September 2013 12:08 PM

අනේ මෙහෙමත් පොලිසි තියෙනවනේ.(නදී)

:       0       0

යසීර අහමෙඩ් Friday, 13 September 2013 12:10 PM

මේවා තැන්පත් කරගෙන හිටියද දන්නේ නැහැ සිංහල කොටි . ඒ කාලයේ වගේ කොටින්ගෙන් සල්ලි අරන් කොළඹ පුපුරවන්න.(නදී)

:       0       0

ජූඩ් Friday, 13 September 2013 12:13 PM

පොලිස්පතිතුමනි, 1995 හිටපු පොලිස් ලොක්කට තව තරුවක් දෙන්න ඕන වැඩක් තමයි කරලා තියෙන්නේ. මේක ඔය හාරද්දී වුනා නම් මුළු ලෝකේම කියයි අන්න ලංකාවේ තවමත් කොටි බෝම්බ පුපුරනවා කියලා. අපේ පොදුවේ නිලදාරින්න්ගේ රාජකාරි කොහොමද කියා දැන් හිතත ගන්න පුළුවන්. අපේ ඒකාලේ මේවා හොඳට චෙක් කරා නම් කොටින්ට කොලඹ බෝම්බ පුපුරුවන්න ලැබෙන්නේ නැහැ.(නදී)

:       0       0

ලලිත් Friday, 13 September 2013 04:34 PM

සමහරු කොටහේනේ පොලිසියට උපහාර දෙන්න හදනවා. ත්‍රස්තවාදී ක්‍රියාවකට අත්අඩංගුවට අරගත්තු ලොරිය අවුරුදු ගණනාවක් හරි හැටි පරික්ෂා නොකර පොලිස් භුමියේ ගාල් කරන් වුන්නු අයට කවුද උපහාර දෙන්නේ. කාල බෝම්බයක් එහෙම තිබුනා නම් අහල පහල ගෙවල්වල අයත් එක්කල දිවියලෝකේ යන්න තිබුනා. යුද්දේ ඉවර කරන්න අවුරුදු තිහක් ගිය එක පුදුමයක් නෙමෙයි. (ස)

:       0       0

අනුර Friday, 13 September 2013 12:28 PM

මුන්ව දන ගහන්න කවුද ඉන්නේ (අ)

:       0       0

පිටිගල Friday, 13 September 2013 12:47 PM

රන්ජිත් සිල්වා, ඔබට ස්තුතියි. ඒ කියන්නේ බෝම්බ හදන්න ගන්න අමු ද්‍රව්‍යයක්ද? . මෙය පුපුරා යාමේ අනතුරක් නොතිබුනිද ඒ කියන්නේ.?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 110 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 48 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 924 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 373 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1023 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 202 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30001 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23663 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site