දිඹුලාගල සොරිවිල කණිටු විද්‍යාලය අසල කැලැවකින් යුද අවි තොගයක් සොයා ගත් බව අරලගංවිල පොලීසිය කියයි.
යුද්ධය පැවැති සමයේ මේ ප්‍රදේශයේ කොටි කඳවුරු තිබු බවත් මේ අවි ඒවායේ කොටසක් විය හැකි බවත් පොලීසිය සැක කරයි
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
කොටි අවි අරලගංවිලින් මතුවේ
සුනිල් සමරනායක Saturday, 28 December 2013 12:03 PM
කිසි ගතියක් නැහැ.(නදී)
ටිකිරි බණ්ඩා Saturday, 28 December 2013 01:52 PM
දැන්නම් ඔරවා අලෙවි කරන්න ලැබෙන්නේ නැහැ.මිනිස්සු දැන් කන්න නැතිව බෝම්බ ලෙව කනවා. (අ)
ටිකිරි බණ්ඩාර Saturday, 28 December 2013 01:53 PM
අලුත් ත්‍රස්තවාදී කණ්ඩායමක් හදන්න යනවා කියල අන්තර්ජාලයේ විස්තර සහිතවම සදහන් වෙනවා. (අ)
සරත් අතාවුද Saturday, 28 December 2013 02:20 PM
අර කොටි රූකඩ ටිකට දෙන්න ඕව බෙල්ලේ බදාගෙන නටන්න (අ)
සමන් Saturday, 28 December 2013 09:20 PM
අපේ ගමෙත් මේවා වෙනවද (අ)
පිටබැද්දර ජයා Friday, 27 December 2013 05:56 PM
හොඳට හොයල බලන්න වෙයි , පරණ කොටින්ගේද අලුත් කොටින්ගේ වැඩක්ද කියල ? (අ)
සත්‍යයා Friday, 27 December 2013 06:29 PM
යුද අවි නම් අයිති වෙන්න ඕනේ සන්නද්ධ හමුදාවලට. මේවා කොටින්ගේ නම් ඒවාට කියා යුත්තේ "කොටි අවි" නැත්නම් ත්‍රස්ත අවි කියල.(අ)
ලක්මන් ජයවර්ධන Friday, 27 December 2013 09:50 PM
ඒ ප්‍රදේශ විශේෂ සෝදිසි මෙහෙයුම් කලයුතුයි නේද?මොකද මේ අවි කොටස් නොදරුවන් අතට පත් වුනොත් වෙන විනාසය සුළුපටු නෑ.දැක්කනේ ත්‍රීකුණාමලේ ළමයට වුන දේ? (අ)
සිරා Saturday, 28 December 2013 01:26 AM
හරි පුදුමයි අවිඅයුධ වලදමන්නේ,හංගන්නේ ග්‍රීස් තවරලා පොලිතින්වල ඔතල නොදිරන විදියට, අනික ඉස්සර මේවගේ අවිවල සම්පුර්ණ පින්තුර පලකල බවක් මට මතක නැහැ (අ)
දනන් Saturday, 28 December 2013 05:22 AM
ඔය ටිකත් ගිහින් දෙන්න ජයලලිත ආච්චිට එතකොට අර එතෙන්ටම තියල නිෂ්ක්‍රීය කරවී (අ)
සුමංගල-ඇල්පිටිය Saturday, 28 December 2013 08:19 AM
මාර දේවල්නේ දාන්නේ.(නදී)