IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කොටි අවි සැපයුම්කරු පිටුවහල්

ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට හොරෙන් අවි ආයුධ සැපයීමට උත්සාහ කළැයි වරදකරු වී වසර ගණනාවක් ඇමෙරිකාවේ සිරගතවී සිටි බාල්රාජ් නායිතු (51) සිංගප්පූරු ජාතිකයා ඩලාස් නුවරින් පිටුවහල් කැරිණි.

ඇමෙරිකා ඩොලර් නව ලක්ෂයක් (රුපියල් කෝටි 11.88) වටිනා අවි ආයුධ බේරි ලන්තයෙන් හොරට මිලට ගෙන කොටි සංවිධානයට සැපයීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ බාල්රාජ් 2010 වැරදිකරු විය.

බාල්රාජ් එම අවි මිලට ගැනීමේ කුමන්ත්‍රණයට හවුල්වී යැයි ඇමෙරිකාව කියයි.

බදදා ඔහු සිංගප්පූරුවට රැගෙන එනු ලැබීය.

 

 



අදහස් (0)

කොටි අවි සැපයුම්කරු පිටුවහල්

සෑම් Friday, 20 December 2013 10:13 AM

අනේ ඇත්තට මෙහෙමත් පළිගන්න රටවල්. අපිනම් එහෙම නැහැ.(දිල්)

:       0       0

රවී Friday, 20 December 2013 11:57 AM

ලංකාවට ආවා නම් කැබිනට් ඇමති කෙනෙක් වෙන්නත් තිබ්බා.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 20 December 2013 11:58 AM

දැන් අපේ කට්ටිය ඔය මිනිහව මෙහාට ගෙන්න ගන්න ක්‍රමයක් බලනවා ඇති. සල්ලි කාරයෙක් නේ. මොනවා කලත් මොකද, අපේ රටට ඇවිත් මුදල් ආයෝජනය කරනවානම් නේද? අපේ කට්ටියට තියෙන්නේ ආයෝජනා මේනියාවනේ. (නදී)

:       0       0

නිශාන්ත Friday, 20 December 2013 12:00 PM

බාල්රාජ් නායිතු ලංකාවට ආවා නම් හොදින් ඉන්න පුලුවන්. (නදී)

:       0       0

ප්‍රමුඛ. Friday, 20 December 2013 12:32 PM

ලංකාවට එවන්න තිබුනේ.ආදරය,රැකවරණය,සහ ආරක්ෂාව (දිල්)

:       0       0

එල්. ගලබඩ Friday, 20 December 2013 01:03 PM

මෙයා ලංකාවට අල්ලාගෙන ඇවිල්ලා මතක හිටින දඬුවමක් දෙන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 632 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 598 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 130 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 849 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 187 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1078 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site