IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොටි ඇඳුම් සමග දෙන්නෙක් යාපනයේදී දැලේ

එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කරන ලද නිල ඇඳුමක් යාපනය කයිතඩි ප‍්‍රදේශයේ නිවසක තිබියදී චාවකච්චේරි පොලිසියේ අපරාධ කොට්ඨාසය ඉරිදා සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි.

කොටි සංවිධානයේ ටී ෂර්ට් එකක් සහ කලිසමක්ද, හිස්වැසුමක් සහ බඳ පටියක්ද ඒ අතර තිබූ බවත් ඒවා සමග කෝපායි හා පුදුකුඩිඉරිප්පුහි පදිංචි සැකකරුවන් දෙදෙනකු අතුඅඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.



අදහස් (0)

කොටි ඇඳුම් සමග දෙන්නෙක් යාපනයේදී දැලේ

බන්ඩාර Tuesday, 30 June 2015 05:10 AM

බිල්ලන්ව පෙන්නලා බය කරන්න එපා, පව්.(බ)

:       0       0

රිවාන් Tuesday, 30 June 2015 05:52 AM

මේ ලැබුණු නිදහසින් දැන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ,(හේ)

:       0       0

නාමල් Tuesday, 30 June 2015 05:56 AM

මේවා අර ඊලම ආයෙත් එනවා එනවා කියලා දඟලන දකුනේ අයම දාපුවද දන්නෑ...(හේ)

:       0       0

රසික Tuesday, 30 June 2015 05:56 AM

මතක සටහනක් විදියට ළග තියා ගන්න ඇත්තේ.(හේ)

:       0       0

සංජය Tuesday, 30 June 2015 07:04 AM

ඒවා මතක සැමරුම් වෙන්න ඇති.(ම)

:       0       0

චමිලා Tuesday, 30 June 2015 03:03 PM

ඔය නාමල් කියල කියන කෙනා වෙන නමකින් පෙ‍නී හිටින ‍කෙනෙක්ද? . කරුණාකර තමන්ට තමන් ගේ ජාතියට ආවේනික නමකින් පෙනී හිටින්න .(අ)

:       0       0

ප්‍රසන්න Tuesday, 30 June 2015 07:20 AM

කොටි හෝ සිංහ ඇදුම් තියාගන්න ඇත්තේ විලිවහගන්න, මොකට ඕව අල්ලන්න යනවද? එයාලගේ හිත රිදෙයි. අලුත් අයට කිවුවනම් ඇදුම් ටිකක් දෙයි මේ අසරණයන්ට. (බ)

:       0       0

රූපවතී Tuesday, 30 June 2015 07:22 AM

මට පෙනෙන හැටියට එක එක නම් වලින් එල්,ටී,ටී.ඊලාම් වාදීන් පෙනී සිටිනවා මේ තීරේ ..? අපේ ඇස්පනා පිටම ..? (බ)

:       0       0

විජයබාහු Tuesday, 30 June 2015 08:02 AM

සුදානම් සරිරේ කෝකටත් හොඳයි (නදී)

:       0       0

දයා Tuesday, 30 June 2015 03:55 PM

දැන් කියාවි මහින්දගේ වැඩක් කියලා. (ර)

:       0       0

සුසන්ත Monday, 23 November 2015 06:05 PM

මේකේ අදහස් වලින්ම බොහෝ දේ තේරුම්ගන්න පුලුවන්. තමන්ට වෙන්න යන දේ ගැන කිසිම තේරුමක් නැති හැටි? (නි)

:       0       0

පද්මිණි Tuesday, 30 June 2015 11:05 AM

දැන් ජනතාව බුද්ධිමත්. ඒ විකුණුවේ ජනවාරි වල. (ම)

:       0       0

ලංකා Tuesday, 30 June 2015 11:30 AM

කොටි පෙන්නලා බය කරපු කාලේ ඉව|රයි දැන්. මිනිස්සු මෝඩ නැහැ.(හේ)

:       0       0

විජිත Friday, 03 July 2015 07:09 AM

මේ මොනවද සිද්ධවෙන්න යන්නේ? (නි)

:       0       0

බණ්ඩාර -කැකිරාව Tuesday, 30 June 2015 12:24 PM

අපි අතර වැඩිපුරම ඉන්නේ කොටි හිතවාදියෝ. මෙතන වැඩිපුරම කොමෙන්ට්ස් දාන්නේ කොටිම තමයි. ඔවුන්ගේ අරමුණ ඉටුකරගනිවී කොහොම හරි. (බ)

:       0       0

චමිලා Monday, 17 August 2015 12:21 AM

ඉතිහාසය අපිට කියයි ලක්බිම විදේශ ආක්‍රමණයන්ට නතු වූ ආකාරය.කුළල්නොකා මේ දිර්ඝකාලින බෙදුම්වාදීන් හඳුනාගන්න.පාට පක්ෂ එපා. අපි හා මතු ඉපදෙන දරුවන්ට නොබෙදුණු නැවත ලේ වැගිරීම් වලින් තොර රටක් තිබිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 553 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 779 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 33 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1178 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2448 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3216 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35010 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24038 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site