IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කටු උණ වැටට ගැමියෝ කටු ගසති

මින්නේරිය ජාතික උද්‍යානයෙන් ඉවත් කරන කටු උණ ශාකය සිගිරිය අභයභුමියේ  දිය කැපිල්ල ප්‍රදේශයේ සාර්ථක විදුලි වැට ඉදිරියෙන් සිටුවීමට යද්දී ප්‍රදේශ වාසිහු විරෝධය පාති .ගම්මුන් පවසන්නේ  විදුලි වැටක් ක්‍රියාත්මක තිබියදී ජනතා මුදල් විනාශ  කොට විනාශ කාරී ශාකයක් සිටුවීමට ඉඩ නොදෙන බවයි .

මින්නේරිය ජාතික උද්‍යානයේ භාර කාර එච්.ජී. වික්‍රමසිංහ මහතා කිවේ මෙය විනාශ කාරී දෙයක් නොවන බවය.

DSC06569 DSC06570 DSC06571 DSC06572 DSC06573 DSC06584



අදහස් (0)

කටු උණ වැටට ගැමියෝ කටු ගසති

සත්‍යපාල Tuesday, 02 February 2016 03:19 AM

පිටබැද්දර ජයා, ඩුබායි තිලක්, අර ඇමෙරිකාවේ කියලා කියන නාමල්, තමන්ගේ පක්ෂේ අය කරනවා නම් මිනිමැරීමක් වුණත් හරි. අනෙක් අය කරපු ඕනෑම දෙයක් වැරදියි. තමන් දන්නා දේ ගැන පමණක් ලියන්න. (නි)

:       0       0

හිමාල් Monday, 01 February 2016 10:40 AM

ඔව් ඉතින් ක‍ටු හිටෙව්වට පස්සේ විදුලි වැට් අස්සෙන් හරක් ගාල් යවන්න, හොරෙන් ගස් කපන්න යන්න බැහැනේ. (නි)

:       0       0

පෙරේරා Monday, 01 February 2016 03:52 PM

මේකට හේතුව, කටු උණ හිටෙව්වහම ගම්මුන්ගේ හරක් වනෝද්‍යානයට යවන්න තිබෙන මාර්ගය අවහි‍ෙවෙන එක. පුදුම ගම්මු. ඔවුන්ට ඕනෑ අලි එන එක වළක්වන නමුත් හරකුන්ට යන්න පුළුවන් අරුම පුදුම ක්‍රමයක්. (නි)

:       0       0

ඔටර් Tuesday, 02 February 2016 04:26 AM

ගම්මුන් කියන දේත් අහන්න. කටු උන මින්නේරියෙන් ඉවත් කලේ කුමක් නිසාද? වර්ධනය පාලනය කර ගත නොහැකි ලෙස පැතිරුණ නිසා මෙම ගස ඉවත්කළ බැවි මට මතක. මෙම ශාකය සතෙකුටවත් කන්න බෑ. (ර)

:       0       0

ශාන් සෞදි Tuesday, 02 February 2016 11:59 AM

මෙම ශාකය වැවීමෙන් යම් විදිහක අනර්ථයක් සිදුවිය හැකී නමුත් මේ ය පවසන පරිදි මේ ශාකය බෝවීම පාලනය කළ නොහැකිනම් එය කිසි අයෙකුගේ පුද්ගලික ඉඩමක සිටුවනවා නෙවේ නේද? වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයකට මායිම්ව මේ වැට සිටුවීම කරන්නේ අනෙක කිසිම සතෙක් එන්න බැරිනම් අලි මිනිස් ගැටුම පාලනය වෙනවා නේද ? විදුලි වැට නිසි ආකාරයට නඩත්තු නොකළොත් එය අක්‍රීය වෙනවා මේ ශාකය ජනජීවිතයට අනතුරු දයකද? විනාශ කාරීද? යන්න ජෛව විවිධත්ව හා ශාක ගැන පර්යේෂණ කරන විද්වතුන් මේ ගැන ජනතාව ඉක්මනින් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා (බ)

:       0       0

ටිකිරි Monday, 01 February 2016 08:29 PM

මම නම් මේ ගැන ඇත්තෙන්ම දැනුවත් නැහැ (නි)

:       0       0

ශාන්ත Tuesday, 02 February 2016 05:04 AM

අනේ මිනිසුනේ හැම දේටම විරුද්ධ වෙන්නේ නැතුව කරන දේ හරිද වැරදිද කියල හිතන්න. මෙය පරිසරයට හිතකර ක්‍රමයක්නේ. විදුලිවැට පසුව ඉවත් කළ හැකියි නේ. එතකොට විදුලිය අපතේ යාම වළකිනවා නේද? (ම)

:       0       0

පිටබැද්දර ජයා Monday, 01 February 2016 11:51 AM

අනේ මන්ද විරුද්ධ වෙනවා කියලා මෙහෙමත් ? යහපත් දෙයකට මොටද විරුද්ධ වෙන්නේ ? (ර)

:       0       0

ශාන සෞදි Monday, 01 February 2016 12:40 PM

මේ වැට සිටුවීමෙන් විදුලි වැට ආරක්ෂා වෙනවා නේද එවිට අලින්ට මේ විදුලි වැට කඩා දැමීමට නොහැකි වන නිසා ගම් වලට අලි ඒම නතර වන්නේ යයි මට හැගෙනු ඇත ඇයි මෙකට් ගම්මුන් අකමැති. මේකෙන් මොකක්ද ගමට වන හානිය හොදින් කල්පනා කර මෙය ගැන කටයුතු කරන්න. අලි මිනිස් ගැටුම දැන් විසාල වශයෙන් සිදු වනු ඇත. (ර)

:       0       0

රසික Monday, 01 February 2016 01:02 PM

කටු උණ ශාකය ගැනනම් මම දන්නෙ නෑ. ඒත් විදුලි වැටවල් වලට වඩා ජෛව වැටවල් අලි ගම්වැදීම වැළැක්විමේ කාර්යයේදී වැදගත් බව අසා තිබෙනවා. එමෙන්ම වියදම සහ නඩත්තුව අතිනුත් ලාභදායක වෙනවා. (ර)

:       0       0

දම්මි Monday, 01 February 2016 02:08 PM

කොහොමද කටු උණ විනාශකාරී ශාකයක් වන්නේ මෙකනම් එක්තරා මේනියාවක්. (ර)

:       0       0

මනෝජ් Monday, 01 February 2016 02:28 PM

ඔය මිනිස්සු තමා පෝළිමේ ගිහිල්ලා කතිරය ගහලා මේ රටේ අනාගතය තීරණය කරන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 22 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2355 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1284 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 524 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 855 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1485 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site