(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 1 1/2 ආසන්න මුදලක් මෝටර් රථයකින් රැගෙන යමින් සිීටි පුද්ගලයන් දෙදෙනකු අතුරුගිරිය ඔරුවල පාරේදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකට යුතු මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේ දී එහි තුළ තිබි මෙම මුදල් සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය සහ කොලොන්නාව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
මෙම මුදල් කිසියම් ජාවාරමකින් උපයා උපයාගත් මුදල් හෝ, කිසියම් අපරාධයක් සඳහා රැගෙන යමින් තිබූ මුදල් ද බව සැක කෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය පොලිසියට පොලීසියට බාර දී ඇත.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කෝටි එකහමාරක මුදල් සමග දෙකක් සැකපිට
Nimesh Saturday, 10 July 2021 08:52 AM
පාවිච්චි කරපු ඇල්ටෝ කාර් එකක් මිලදී ගන්න සල්ලි අරන් යන ගමන්ද දන්නේ නැහැ..?
Asliya Saturday, 10 July 2021 11:27 AM
බැසිල් හාමුලාට විතරයි කෝටි ගණන් අතපත ගාන්න පුලුවන්.. ඒක තමයි රටේ නීතිය...
ගමේ එකාලාSaturday, 10 July 2021 04:02 PM
පවුල් පාලනේ අයට සහ දූෂිත දේශපාලකයින්ට නම් කිසිම අවුලක් නැහැ. ඒකයි ඇත්ත...
Bamunuarachchi Saturday, 10 July 2021 05:04 PM
එ්ක යකාගේ වැඩක්නේ. එහෙම සල්ලි ගෙනියන්න එපා කියලා නීතියක් තිබෙනවද? මුදල් උපයා ගත්ත හැටි පොලිසියට කියන්න අපි බැඳී ඉන්නවද? ආදායම බදු දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළොත් මුදල් උපයා ගත්ත හැටි කියන්න වේවි.. ඒ බදු ගෙවීම සඳහා. එහෙනම් සල්ලි ගෙදර තිබුණත් පොලිසියෙන් අහන්න පුළුවන් සල්ලි කොහෙන්ද කියලා...
බමුණු.Saturday, 10 July 2021 06:14 PM
හා... හා... කට. මේ තියෙන්නේ ඔබතුමාලාගේ ආණ්ඩුව. මොකද අමතක වුණා වත්ද?
BamunuarachchiSunday, 11 July 2021 05:12 PM
හා හා අපේ ආණ්ඩුව නේද? ඔව් ඔව් අහන්න පුළුවන් කොහෙද ගෙනියන්නේ කියලා.
Nuwan Saturday, 10 July 2021 05:47 PM
හෙට අනිද්දාට... කලිසම්, සරම් ගලවන් යාවිද දන්නේ නැහැ.. බොරුද බලන්නකෝ..!!!