IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


කෝටි එකොළහක ගංජා අනුරාධපුරයෙන්

අතුල බණ්ඩාර

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකින් සොයාගත් කේරළ ගංජාවල වටිනාකම රුපියල් කෝටි 11කට අධික බව පොලිසිය කියයි.

එහි තිබූ  ගංජා ප්‍රමාණය කිලෝ 386 ග්‍රම් 500 ක් බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  නිවාඩු නිකේතනයේ විශ්‍රාමික සාජන් මේජර්වරයකු සහ පෞද්ගලික බස් රියැදුරක් අතුළු නව දෙනකු අත්අංඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ විශ්‍රාමික යුද හමුදා මේජර්වරයකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

 


(අතුල බණ්ඩාර)

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ නවතැන් පොළකින් කේරළ ගංජා පාර්සල් 200 කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය කියයි

එම ගංජා එක් පාර්සලයක කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් අසුරා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

එම ගංජා තනමල්විල ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ පෞද්ගලික බසයක් ද පොලිස් බාරයට ගෙන ඇති අතර වන්දනා නඩ රැගෙන යන මුවාවෙන් මෙම ගංජා ප්‍රවාහන කිරීමට සූදානම් සිට ඇත.

බස් රථයේ සඟවා තිබූ ගංජා පාර්සල් කීපයක් ද සොයාගෙන ඇත. බස් රථයේ රියදුරු සහ තවත් අයකු පොලිස් බාරයට ගෙන ඇති අතර නවාතැන් පොළේ හිමිකරු සහ විශ්‍රාමික හමුදා සාමාජිකයකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි. මෙහි වීදි වටිනාකම රුපියල් කෝට 5කට අධික විය හැකි බව පොලිසිය අනුමාන කරයි.



අදහස් (2)

කෝටි එකොළහක ගංජා අනුරාධපුරයෙන්

rathgama Thursday, 18 March 2021 07:58 AM

ගඟට ඉනි කැපුවා වගේ වැඩ...!!! 

:       0       0

sharm warn Thursday, 18 March 2021 11:16 AM

මේවගෙන් ඖෂධ නිෂ්පාදනය කරලා අලෙවි කරනන තිබුණා. හොද ජාතික ආදායමක් ගන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ තීරණයෙන් ගම්බද සිසුනට අසාධාරණයක්
2024 දෙසැම්බර් මස 16 4 0

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු දීමට තීරණය කිරීමට පදනම් වී ඇති විද්වත් කමිටුව වාර්තාව අනු


ජනතාව ඉල්ලූ දේශපාලන පරිවර්තනය කරනවා
2024 දෙසැම්බර් මස 16 60 0

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන දේශපාලන පරිවර්තනය සිදු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.


සංජීව මහනාමගේ දේපල පැවරීමේ තහනම දීර්ඝ කරයි
2024 දෙසැම්බර් මස 16 94 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධය මෙහෙයවූ බවට සැක කරන වැඩ තහනමට ලක් කර සිටින අනුරාධපුර හිටපු සහකාර පොල


රනිලුත් ඉන්දියාවට
2024 දෙසැම්බර් මස 16 831 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


ආශු 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් ඉල්ලයි
2024 දෙසැම්බර් මස 16 1072 8

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ ව


අනතුරක් සිදු කර රන් මාලය කොල්ල කාලා
2024 දෙසැම්බර් මස 16 450 0

පෙර පාසලේ නැටුම් පුරුදු වීම සඳහා තම දියණිය සමග යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ යතුරුපැදිය , වෙනත් යතුරු පැදියකින් පැමිණ හප්පා දමා, ඇය දරුවා සමග කානු


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 190 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 201 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 98 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site