IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


කොටි කෙරුම් කටුගෙයක් අරන්තලාවේ

කොටි සැහැසිකම් දැක්වෙන කටුගෙයක් අම්පාර අරන්තලාවේ ඉදි කැරේ. 1987 ජුනි දෙවැනි දා  කොටි ත‍්‍රස්තවාදින් විසින් අරන්තලාවේදි  හැගොඩ ඉන්ද්‍රසාර නාහිමි ඇතුළු භික්ෂූන් 31 නමක මරා දමනු ලැබූහ. එම භික්ෂුන් වහන්සේලා ඝාතනය කරනු ලැබු
බස්රථය  ස්ථිර වශයෙන් එහි තබා  වසර විසිහයකට පෙර සිදු වූ ඝාතනය මුර්ති මගින් නිරුපණය කැරේ. මූර්ති ශිල්පීයා අනිල් අමරපුරයි.



අදහස් (0)

කොටි කෙරුම් කටුගෙයක් අරන්තලාවේ

ඇන්ටන් Friday, 15 March 2013 04:21 PM

හොද වැඩක්..!(නු)

:       0       0

මහේෂ් Friday, 15 March 2013 04:44 PM

අනේ මේ වගේ අපරාධ කළ කළානේ ඇත්තට..!(නු)

:       0       0

සිරිමල් Friday, 15 March 2013 04:39 PM

අපේ මානව හිමිකම් නඩේට මේවා මතක නැහැනේ. විවෘත කරන දවසට ආරාධනා පත්‍රයක් යවන්නයි තියෙන්නේ(නු)

:       0       0

චින්තක Friday, 15 March 2013 04:46 PM

සිංහලයන්ට ජය වේවා...... (ස)

:       0       0

ගමගේ Saturday, 16 March 2013 01:57 AM

මේක ඉතාම හොද අදහසක්.. මිනිසුන්ට අමතකයි එල්.ටී.ටී.ඊ කුරිරැකම්.. මේක තමයි රජය මගින් අපේ අතීතය ජීවමාන කිරීමේ එක් ක්‍රමයක්..මේක කාටවත් අපහාස කරන්න නොව අතීත ආවර්ජනයක්...!(නු)

:       0       0

අමල් Friday, 15 March 2013 04:46 PM

හොඳ වැඩක් , නැත්නම් සිංහලයට ඉක්මනට අමතක වෙනවා (ස)

:       0       0

ගාමිණී-කුවෙයිට් Saturday, 16 March 2013 02:05 AM

කරු-සරත්-සංජීව-සෑම්, ඔබ සැමගේ අදහස් නරකමත් නැහැ. ඒත් මගේ අදහස මෙම කටුගෙය පිහිටුවන්න තිබුනේ අරන්තලාවේ නොව ජිනීවා වල බවයි. මොකද ලංකාවට විරුද්ධව අත් ඔසවන අයගේ ඇස් ඇරෙන්න. (නි)

:       0       0

විජිත Sunday, 17 March 2013 08:57 PM

මේවා පෙන්නන්න ඇමරිකාවෙන් එක්කගෙන එන්න ඕනේ (දී)

:       0       0

නිශාන්ත වික්‍රමසිංහ Saturday, 16 March 2013 02:23 AM

අපේ බුදුදහම රැකගන්න මේ වගේ දේවල් කරන්න ඕනෑ. අපේ රටේ මෙහෙම අපරාධ කිසිදිනක නොවේවා! (නි)

:       0       0

සදුන් Friday, 15 March 2013 05:14 PM

කවදාද මේක විවෘත කරන්නේ..!(නු)

:       0       0

නිල්මිණි Friday, 15 March 2013 05:14 PM

හොද කළාකරුවෙකුගේ දක්ෂකමක්..!(නු)

:       0       0

වජිර Saturday, 16 March 2013 03:09 AM

මෙහෙම අපරාධ කරපු අයට රජ දඩුවම් දෙන්න ඕනෑ වුණත් දැන් සමහරුන් නම් විදින්නේ රජ සැප. (නි)

:       0       0

සිල්වා Friday, 15 March 2013 05:28 PM

බඩගෝස්තරවාදී සමහර අපේ සිංහලයන්ට මේවා දැන් අමතකයි. (නි)

:       0       0

චමිලා ප්‍රනාන්දු Friday, 15 March 2013 05:41 PM

ගොඩක් පිරිසකට අමතකවූ අතීතය මතක් කරන්නට සැරසෙන ඔබතුමන්ලාට ගොඩක් පිං... දරුණු එල්.ටී.ටී.ඊ යේ සහසිකම් මේ විදියට දකිනකොටත් හද කම්පා වෙනවා.!(නු)

:       0       0

අනුර Friday, 15 March 2013 05:42 PM

මේවා දකිනකොට මොන තරම් දුකක් ඇතිවෙනාද? ජනපතිතුමා හා රණවිරුවන් අපේ රට නිදහස් කර දුන්නාට සදා ණය ගැතිවෙමු..!(නු)

:       0       0

අසංක Friday, 15 March 2013 05:42 PM

මේවා දකිද්දි මොන තරම් දුකක් ඇතිවෙනවාද?(නු)

:       0       0

සමන් ප්‍රනාන්දු Sunday, 17 March 2013 07:42 AM

අරන්තලාවේ ඝාතනය ගැන වග කියන්න ඕනෑ ප්‍රධාන පුද්ගලයන්ටම මේ‍ක විවෘත කරන්න කිවුවා නම් නරකද? (නි)

:       0       0

අනුර Friday, 15 March 2013 05:44 PM

මේවා ජාත්‍යන්තරයට දෙන්න.. එතකොට ජිනීවා චෝදනා අස් කර ගනීවි..!(නු)

:       0       0

සෑම් Saturday, 16 March 2013 05:27 AM

කොටින් විසින් අපවත් කළ අප ස්වාමින් වහන්සේලාට නිවන් සුව අත් වේවා! (නි)

:       0       0

වීරසේකරගේ එම්.කේ. Friday, 15 March 2013 05:46 PM

වැඩේ හොදයි.. යුද්ධය ඉවරවෙලා අවුරුදු 4කට පස්සේ තමයි මේවා හැදෙන්නේ..!(නු)

:       0       0

විශ්ව Friday, 15 March 2013 05:48 PM

කළ උතුම්ම දෙයක්.. නැත්නම් අළුත් පරපුරට වෙන වෙන මත ගොඩනගලා දෙයි.. ඕකත් සාධාරණීකරණය කරලා දායි.. හැමදේම නොපිට හරවාගෙනනේ දැං යන්නේ... ‍බුද්ධාගමත් සම්පූර්ණයෙන් විකෘතිකරන්නනේ යන්නේ.. (නු)

:       0       0

ලක්මාල් Friday, 15 March 2013 05:48 PM

ඉතාම හොද වැඩක්..!(නු)

:       0       0

ජැක් Saturday, 16 March 2013 06:16 AM

කිසිම තේරුමක් නැති නිසරු වැඩක් හැටියටයි මම නම් මේක දකින්නේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 15 March 2013 05:55 PM

ඝාතනය වුණ භික්ෂූන්ට කටුගේ.. ඝාතනය කළ අයට නිරය..!(නු)

:       0       0

අනුර Saturday, 16 March 2013 06:36 AM

නැහැ පිටිගල , ඝාතනය කළ සමහර අයට විශේෂ වරප්‍රසාදත් ලැබුණා. (නි)

:       0       0

රෝහිත Friday, 15 March 2013 06:05 PM

මේක ඉතාම හොද වැඩක්..!(නු)

:       0       0

මේනක Friday, 15 March 2013 06:09 PM

මේක විවෘත කරන දාට මේම අපරාධයට සම්බන්ධ අයට දන්වන්න.,!(නු)

:       0       0

හේමාල් Sunday, 17 March 2013 03:21 PM

මටනම් කනගාටු හිතෙනවා (දී)

:       0       0

කරු Friday, 15 March 2013 06:43 PM

සුවවූ තුවාල යලි පාර පාර,වැළලු මිනි යලි ගොඩදමන මේ ප්‍රයත්නය වයිරය අනාගත පරම්පරාවටත් ලගාකර දීමට ගන්නා උත්සහයක් පමණි.(නු)

:       0       0

නිමන්ත චමොද් මධුෂාන් Saturday, 16 March 2013 07:47 AM

වුණ දේ දුකක් තමා. ඒත් ඊළග පරම්පරාවට බලා ගන්නත් එක්ක නියමයි. (නි)

:       0       0

ලාල් Friday, 15 March 2013 06:42 PM

මේවාද දැං කරන්න තියෙන ලොකුම වැඩ..!(නු)

:       0       0

නයනජිත් Sunday, 17 March 2013 08:52 AM

යලිත් අපිට දකින්න නොලැබේවා මෙවන් කුරිරු සිද්දීන් (දී)

:       0       0

නුවන්. Friday, 15 March 2013 06:58 PM

මුළු ලොවම දැන ගත යුතුයි එල්.ටී.ටී.ඊ යේ විනාශයන්.. අපේ හාමුදුරුවන් ඝාතනය කළා..(නු)

:       0       0

නන්දලාල් Friday, 15 March 2013 06:59 PM

‍කොටින්ගේ ක්‍රියාකලාපයන් ලොවට පෙන්වීමට මෙය ඉතාම හොදයි.. නමුත් බෞද්ධයන් මෙය දකිනවිට සිත්සතන් තුල ‍කෝපය වෛරය හැතිවීම තුලින් ආධ්‍යාත්මය පිරිහීමට ඉඩ ඇත. ඒ පිළිබදව බෞද්ධ අපි බුදුදහමේ ඉගැන්වීම් සිත්හි තබාගෙන එම සංවේදී අවස්ථාව සිහිපත් කරමු..!(නු)

:       0       0

සංජය Friday, 22 March 2013 10:10 AM

ඇමරිකන් තානාපති තුමාට කියන්න ඇවිත් විවෘත කරන්න (දී)

:       0       0

සුදේශ් Thursday, 21 March 2013 01:19 PM

මොන තරම් කුරිරුද (දී)

:       0       0

සර‍ත් Friday, 15 March 2013 07:11 PM

මට හිතෙන විදියට ‍දැං මෙ පරණ දේවල් අවුස්සලා වැඩක් නැහැ.. තවත් වෛරය ඇවතිවීමයි සිදුවෙන්නේ.. ජාතික සමගිය ඇතිකරවන දේවල් තමයි දැං රටට අවශ්‍ය..!(නු)

:       0       0

උපුල් Saturday, 16 March 2013 09:13 AM

අනුර හරි. පොල් ගෙඩි අටක් හොරකම් කළ දුවට පනස්දාහක් ශරීර ඇප ගහද්දි මේ මහා අපරාදය කළ අය මුකුත්ම නැතුව ඉන්නේ ඔය මුකුත් නොකළ , නොදන්නා , මතක නැති විදියට. (නි)

:       0       0

නුවන් Friday, 15 March 2013 07:56 PM

විවෘත කරන්න එන්න කියන්න මේවාට සම්බන්ධවෙච්ච අයටත්.,!(නු)

:       0       0

සුසන්ත Monday, 18 March 2013 10:40 AM

අරයට ආරාධනා පත්‍රයක් යන්න ඕනෑ විවෘත කරන්න එන්න කියලා. (නි)

:       0       0

සංජීව Friday, 15 March 2013 07:58 PM

මේ වගේ අප්‍රසන්න සිදුවීම් අමතක කරලා දාන්නේ නැතිව අපසු මතක් කරන්න එක හොද නැහැ..!(නු)

:       0       0

ධනුෂ්ක Friday, 15 March 2013 08:17 PM

යළිත් ලේ වැගිරීම් එපා..!(නු)

:       0       0

කුරුවිට Saturday, 16 March 2013 03:08 PM

ගාමිණි, ඔබගේ කතාවට මාත් එකඟයි (ස)

:       0       0

උපුල් Friday, 15 March 2013 08:58 PM

මේ අධම සහ අවාසනාවන්ත සිදුවීම අමතක කර දැමීම වෙනුවට එවා යළි සිහි ගැන්වෙන දේවල් ඉදිකිරීමෙන් වෙන්නේ ක්රෝධය වෛරය වැඩි වෙන එක විතරයි.. මෙය දියුණු වෙන ජාතියක සුභ දෙයක් නෙමෙයි..!(නු

:       0       0

සුජාත Sunday, 17 March 2013 11:32 AM

මේ ඝාතන වලට උඩගෙඩි දුන් උදවිය කිසි කරදරයක් නැතිව අද රටේ ඉහළම තනතුරු දරන බව මෙතන අදහස් දමන දේශප්‍රේමීන්ට අමතක වීම ගැන හිතනකොට සිංහලයාගේ මතකය ගැන ප්‍රභා කියපු ටික සිහිවෙනවා. (නි)

:       0       0

කරුණාරත්න දිසානායක. Friday, 15 March 2013 09:18 PM

මේවා කරපු අයගේ ඡායාරෑපත් දැම්මනම් තමයි හොද?(නු)

:       0       0

කරුණාරත්න දිසානායක Friday, 15 March 2013 09:22 PM

මෙම අපරාධයට සම්බන්ධ අයගේ නම් මෙහි සටහන් කරනවා නේද?(නු)

:       0       0

විදුරංග විතානගේ Friday, 15 March 2013 09:23 PM

අගය කළ යුතු වැඩක්..!(නු)

:       0       0

ක්‍රිෂාන්ත විතාන. Friday, 15 March 2013 09:41 PM

මේවා විවෘත කරන දාට මේම අපරාදවලට සම්බන්ධ අයටත් එන්න කියන්න..!(නු)

:       0       0

අචිනි Saturday, 16 March 2013 10:04 AM

මේක විවෘත්ත කරන්න කාටද කියන්නේ (ස)

:       0       0

සුරේෂ් Saturday, 16 March 2013 04:05 PM

දුක්බර අවස්ථාවක් (ස)

:       0       0

සෙන්ති Friday, 15 March 2013 10:01 PM

කාට ‍පේන්නද මේවා හදන්නේ..!(නු)

:       0       0

හේරත් එස්. Friday, 15 March 2013 10:24 PM

කරුණාකර මේ වැඩේට මටත් උදව්වක් කරන්න විදියක් කියන්නකෝ... ඔබ සැමට දිරිය...!(නු)

:       0       0

චතුරංග Friday, 15 March 2013 10:30 PM

හොඳ වැඩක් පුතා (ස)

:       0       0

නිහාල් ගුණතිලක. Friday, 15 March 2013 10:44 PM

බුදු දහමේ නම් තියෙන්නේ නහී වේරේන වේරානි කියලා.. නමුත් මේ වෛරය ඇවිස්සීමයි.. වෛරය සදාකල් මතක් කිරීම හොද වැඩක් කියලා ‍මෙහිම කී‍දෙනෙක් කියලා තියෙනවාද?(නු)

:       0       0

රූපසිංහ Friday, 15 March 2013 10:49 PM

ැදන් වන්දනාකරුවන්ගේ ප්‍රමාණය වැඩිවේවි. (නි)

:       0       0

සෑම් Friday, 15 March 2013 10:56 PM

මේ වැඩේ මෙහෙම ‍කරනවාට වඩා වෙන දෙයක් කරන්නයි තිබුණෙ.. මේ වැඩෙන් මේ සිදුවීම මතක් කර කර වෛරය වැඩි වෙන එක තමයි වෙන්නේ..ඒ නිසා ඒ අපවත්වු හිමියන්ට පිං සිදුවන දෙයක් තමයි කළ යුත්තේ..!(නු)

:       0       0

දමිත Friday, 15 March 2013 11:01 PM

මේ කෙන් වෙන්නේ අපි අතීතය ගැන නැවත නැවත කළකිරී දෙමල ජනයා සමග නැවත වෛරයක් ඇතිවීම පමණක්ම නේද?(නු)

:       0       0

ගයාන් Friday, 15 March 2013 11:10 PM

මුල අමතක කරන අයත් ඉන්නවනේ අපිත් එක්ක. අරුමයක් නෑ මේ වගේ කතා කියනකොට. (නු)

:       0       0

නිර්නාමික Friday, 15 March 2013 11:09 PM

මම තොප්පිගල ‍මෙහෙයුම අවස්ථාවේදී මෙම අරන්තලාවට යාමට ලැබුණා.. මම මේ තැන දැක්කා... මට ගොක් දුක හිතුනා මේ සිදුවීම ගැන... මට වචනයෙන් විස්තර කරන්න බැරි ලෙස...!(නු)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 26 March 2013 12:40 PM

මේ තරම් පවු කළ නිසාදෝ ප්‍රභාට මරණය හිමිවුණේ? (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 15 March 2013 11:35 PM

හොද අගේ කල යූතූ වැඩක්....(නු)

:       0       0

අජිත් Friday, 15 March 2013 11:48 PM

මේවා කරපු අයවත් මේ විදියටම නිර්මාණය කරන්න..!(නු)

:       0       0

බණ්ඩාර Sunday, 17 March 2013 02:04 AM

දක්ෂ ශිල්පියෙක්ගේ හොද වැඩක් වගේම රටට ඉතා අවශ්‍ය දෙයක්. (නි)

:       0       0

අතපත්තු Saturday, 16 March 2013 12:24 AM

මේ වගේ වැඩ හොද නැහැ කියන සහෝදරවරුණි.. ලෝකෙ දිහා ඇස් ඇරලා බලන්න.. මේ වගේ නිර්මාණ කොයිතරම් තියෙනවාද කියලා.. කොහෙත්ම ක්‍රොධය ඇවිස්සෙන්නේ නැහැ.. අතීතය කටුක අත්දැකීම් වර්තමානයට වැදගත්..!(නු)

:       0       0

රොහාන් රණතුංග Saturday, 16 March 2013 12:29 AM

මානව හිමිකම් කතාකරන අයට මේවා පෙන්වන්න..!(නු)

:       0       0

ඉන්දික. Saturday, 16 March 2013 12:36 AM

අපි මේවා අමතක කරාට අර ජිනීව වල ඉන්න අයටනම් කිසිදෙයක් අමතක වෙලා නැහැ . ඉතින් අපිත් මේවා මතක තියාගෙන ඉමු සැමදා .... (නු)

:       0       0

නාරද Monday, 18 March 2013 07:42 AM

හෙට අනිද්දා ජිනීවා වල අපිට විරුද්ධව ඉදිරිපත් කරන චෝදනා වලට මෙවැනි බිහිසුණු අපරාධ වල ඡායාරූපත් අමුණලා යැව්වා නම් තමා අගේ. (නි)

:       0       0

මධූ Sunday, 17 March 2013 02:55 AM

මේ අපරාධ කරපු අය ගැන නම් අද කාටවත් මතකයක්වත් නැහැ. (නි)

:       0       0

සුරංග ලක්මාල් Saturday, 16 March 2013 01:09 AM

හොද වැඩක්..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 58 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 40 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 201 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 455 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1026 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1214 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site