IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කොටි ගොතන බොරු ගිලින්න එපා

නැවත පදංචිකිරිමේ  නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන්(කරණා) පසුගියදා ඉතාලි සංචාරයක් සදහා පැමිණි අවස්ථාවේ පාදෝවා නුවරදී  එසැනට හමු විය.ඔහු කොටි සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ නායකයා විය.ප්‍රභාකරන්ගේ සමීපයෙක්ද විය.

ප්‍ර-ඔබ ඉතාලියට ආවේ රාජකාරියකටද? නැද්ද?

පි- රාජ්‍ය තාන්ත්‍රීකව පැමිණි ගමනක්

ප්‍ර-ඵහි අරමුණ කුමක්ද?

පි-මෙහි ඇති නවීන තාක‍ෂණය හදුනාගනිමින් ඵය නැගෙනහිර පළාතට ගෙනයෑම  වගේම මෙහි ආයෝජකයින් නැගෙනහිරට ගෙන ගොස් රැකියා විරහිතභාවයට යම් පිලිතුරක් සැපයිම.

ප්‍ර- ඵය සාර්ථක වුනාද?

පි- ඇත්තෙන්ම ඔව් අපි කර්මාන්තශාලා රැසක් නැරඹුවා වගේම අයෝජකයින් රැසක්  සමග සාකච්ඡා කළා ඔවුන් කැමතියි අපි සමග ඵකතුවෙන්න. අපේ පළමුවැනි අදියර ඉතාමත් සාර්ථකයි .දෙවැනි අදියර කඩිනමින් ක්‍රියාවට නන්වනවා අපිට මේ හැමදේම සුදානම් කර දුන්නේ ඉතාලියේ මගේ සමිබන්ධිකරණ ලේකම් ටී ජි සුනිල් ශාන්ත මහතා

ප්‍ර- හොදයි ඔබ රජය නියොජනය කරන ප්‍රධාන පෙළේ  වගකිවයුතුඇමතිවරයෙක් නැගෙනහිර පළාත ගැන ඔබ කතාකළා. වසර 30ක යුද්ධය නිමා කරදමා අවුරුදු හතරකට ආසන්න වෙනවා.උතුරු පළාතේ වත්මන් තත්වය කොහොමද? ඵහි ජනතාවට නිදහසේ ජිවත්වීමට හැකි වාතාවරනයක් උදාවෙලා තියෙනවද?

පි- ඔව් ඵහි ජනතාව දැන් හොද නිදහස් ජිවීතයක් ගතකරනවා පාලම්, පාරවල් ,ජලය විදුලිය වගේ යට්තල පහසුකම් ඔවුන්ට හිමිවෙලා රජය දැන් නිවාස තනාදීමෙ වැඩපිලිවෙළ ක්‍රියාත්මක කරමින් ඉන්නේ

ප්‍ර-උතුරු පළාතේ තවමත් අධිආරක‍ෂිත කලාප පවතිනවා ඵ් වගේම ඇතැම් මිනිසුන්ට තමන්ගේ පෙර ඉඩම් වලට යෑමට නොහැකි වෙලා තියෙනවා ඔබ මෙය දකින්නේ කොහොමද?

පි-  යුද්ධයෙන් පසු නොයෙක් තැන්වල හමුදා කදවුරු පිහිටුවා තියෙනවා. හැබැයි ඵ් පෞද්ගලික ඉඩම්වල නොවෙයි අධිආරක‍ෂිත කලාපත් ක්‍රම ක්‍රමයෙන් අඩු කරම්න් ඵ් ඉඩමි ජනතාව ආපසු බෙදා දෙනවා. ප්‍රධාන හමුදා කදවුරු ඇරුණාම අනෙක් කුඩා හමුදා කඳවුරු  කලයත් සමග ඉවත්කර ගනිවී

ප්‍ර- දෙමළ ජාතික සංධානය ඵකහෙලාම කියාසිටිනවා අධිආරක‍ෂිත කලාප වගේම හමුදා කදවුරුත් උතුරු පළාතෙන් ඉවත්කර ගතයුතුයි කියලා ඇයි ඔවුන් ඵසේ කියන්නේ?

පි- ඔවුන්ට ඵසේ කියන්න බැහැ ඵ් හැම දෙයක්ම පිහිටුවා තියෙන්නේ ආරක‍්ෂාව සදහා මේ යන සාමකාමී වාතාවරණයත් සමග ඵවා ටිකෙන් ටික අඩු වෙවී පළාලි ආශ්‍රිතව පමණක් අධිආරක‍ෂිත කලාප අඩු කරමින් ග්‍රාමසේවා වසම් දාහතරක් මුදාහැර තිබෙනවා.

ප්‍ර- මේ වන විට රජය හමුදාව හා පොලීසිය සදහා දමිළ ජාතික තරුණ තරුණියන් වීශාල වශයෙන් බදව ගන්නවා ඵහි අරමුණ කූමක්ද?

පි- යුද්ධයෙන් පසු ජාතින් අතර සහජිවනයට ඵය හොඳ රුකුලක් නොයෙක් භාෂා කතාකරන නොයෙක් ජාතීන් ආරක‍ෂක අංශයන්හි සිටීමෙන් ප්‍රශ්න පැනනගිනවා අඩුයි.මේක හොද තීරණයක්                                               

 ප්‍ර- පසුගියදා යාපනයේ සංචාරය කළ විපක‍්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට යුද්ධයෙන් අතරුදන් වු තමන්ගේ දු දරුවන් තුන්දහසක් සොයා දෙන ලෙස ඵහි දෙමාපියන් ඉල්ලීමක් කළා ඇත්තෙන්ම ඵම තරුණ තරුණියන්ට කුමක්ද සිද්ධ වුයේ?

පි- යුද්ධය යන අතරතුර කොටි සංවිධානය තරුණ තරුණියන් රැසක් පැහැරගෙන ගොස් බලෙන් බදව ගත්තා යුද්ධයේ අවසාන කාලයේ කොටි තරුණ මළ සිරුරු විශාල වශයෙන් හමුදාවට හමු වුණා. ඇතැම් සිරුරු හදුනාගත නොහැකි ව තියෙනවා ඵ් අතර ඵම තරුණ තරුණියන්ද සිටින්න ඇති

ප්‍ර- කොටි නායක ප්‍රභාකරන් මියගියත් විදේශයන් හි කොටි සංවිධාන තවමත් ශක්තිමත්ව පවතිනවා. රජය පවා ඵය පිළිගන්නවා. මෑතකදී ඉතාලියේ ලෙච්චේ නගරයේ සම්මන්ත්‍රණ පැවතුණා. අපේ භූමිය අපිට ඕනෑ  කියලා කොටි සමිමන්ත්‍රණයක් ඊට උදව් කළේ ඉන්තගේරා ඔන්ලුස් කියන රාජ්‍ය නොවන සංවිධානයක්.මේ  වගේ සම්මන්ත්‍රණ ඔවුන් වසර පුරාම පවත්වනවා. මහාවිරු දිනේ යුරෝපයේ මහත් හරසරින් සැමරුවා. ඇතැම් ස්ථානවල කොටි කොඩිය පවා ඉහළට ඵසෙවුවා. ජිනිවා මානව හිමිකමි සමුළුවේදී රජය අපහසුතාවයට පත්කරන්න යුරෝපයේකොටි හිතවාදීන් වසර පුරාම මේ ආකාරයට සුදානම් වෙද්දි රජය කරන්නේ මානව හිමිකමි සමුළුව දා ඵක්සත් ජාතින්ගේ මුලස්ථානය ඉදිරිපිටට යුරෝපයේ ඉන්න ලාංකිකයිගෙන් පිරිසක් ගෙනැල්ලා පැය කිහිපක් කෑ ගහන ඵක  පිලිබඳව ඔබේ අදහස කූමක්ද?

පි-  ප්‍රශ්නයට මුහුණ දෙන්න පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බව මමත් පිළිගන්නවා ඵ් ඵ් රටවල් දැනුවත් කරන්න,අප ගැන මවා තියෙන වැරදි අවබෝධය නිවැරදි කරන්නත් ශ්‍රි ලංකාව නියෝජනය කරන අපේ තානාපතිවරුන්ට හැකිවෙන්න ඕනෑ. තානාපතිවරුන් කිහිප දෙනෙක් ඵ් ආකාරයට ක්‍රියාත්මක වෙනවා කියන්න මම දන්නවා. රජයක් වශයෙන් අපි කැමතියි යුරෝපා සංගමයත් ඵක්ක ගනුදෙනු කරන්න ඔවුන්ගේ තාක‍්ෂණය අපිට ලබා ගන්න ඵත් සමහර යුරෝපීය රටවල් අපි ගැන වැදි අවබෝධයකින් ඉන්නේ ඵ් කොටි හිතවාදීන් ගොතපු බොරු නිසා මේ වැරදි මතය නිවැරදි කරන්න අපි හැමෝම මහන්සි වෙන්න ඕනෑ.

       



අදහස් (0)

කොටි ගොතන බොරු ගිලින්න එපා

ජගත් Thursday, 21 February 2013 12:25 AM

එතකොට ෆසාල්ලා නුවණක්කාරයිද? (නි)

:       0       0

හිල්ම් Thursday, 21 February 2013 12:31 AM

අපි හොදට බට කාපු පිරිසක්, අයෙත් නම් මිනිස්සුන්ව රවට්ටන්න බැහැ (දී)

:       0       0

මනෝ Wednesday, 20 February 2013 04:45 PM

ඇත්ත .... (දී)

:       0       0

සිල්වා Wednesday, 20 February 2013 04:54 PM

මිනිසුන් තුළ තාමත් ඉතාම යහපත් හදවත් ඇති බව මම විශ්වාස කරමි. සුභවාදී ආකල්ප වෙනස් කරන්න මාන බලන අය ඉන්න බවත් අපි දන්නවා. නමුත් අපේ මව්බිම තුළ නැවත දුෂ්ඨ අයට ඒ අයගේ සිහින සැබෑ කරන්න ඉඩ නැහැ.(නදී)

:       0       0

සුධීර Wednesday, 20 February 2013 05:07 PM

ඇයි ඉතින් ජිනීවා යන්නේ නැත්තේ? (නි)

:       0       0

පිටිගල- මිලානෝ Wednesday, 20 February 2013 05:16 PM

අරන්තලාවේ සංඝයාවහන්සේලා ඝාතනය කලේ මොහු. මෙය දිටිට දම්ම වේදනීය කර්මයක් වේදැයි අපි බලා සිටිනවා.(නදී)

:       0       0

උදය Thursday, 21 February 2013 02:06 AM

කරුණා කියන්නේ ලංකා ඉතිහාසය වෙනස්කරපු සංධිස්ථානයක එක්කෙනෙක්. ඔහුත් විශාල මෙහෙයක් කළා. ඔහුව ලංකා රජයට ඉතාම වැදගත් වුනේ දරුණු ත්‍රසතයන් විනාශ කරන්න ඔහුගෙන් ලැබුනු සහයෝගය නිසා.(නදී)

:       0       0

කුමාර Wednesday, 20 February 2013 05:32 PM

බලාගෙන. පරිස්සමින්. (නි)

:       0       0

අනුර Wednesday, 20 February 2013 05:33 PM

බලන්න මොනතරම් වෙනසක්ද කියලා. රනව්රුවන්ට පින් දෙන්න ඕනේ.(නදී)

:       0       0

දීපා Wednesday, 20 February 2013 05:36 PM

මේ පාදෝවා නෙමෙයි වැනීසිය.(නදී)

:       0       0

ඩොනල්ඩ් Thursday, 21 February 2013 02:54 AM

උපාසක කොටියා බන කියනවා.(නදී)

:       0       0

පහන් Wednesday, 20 February 2013 05:48 PM

දීපා, කෝ ඉතින් අර වෙළෙන්දා? (නි)

:       0       0

ලලිත් Wednesday, 20 February 2013 05:57 PM

අපි දැන ගන්න ඕනේ ඒ බලවේග නැති කරන්න (දී)

:       0       0

අනුරාධ Wednesday, 20 February 2013 06:12 PM

සමාවෙන්න හිතට එන දේ කියාගන්න විදිහක් නැහැ. පත්තරේක වුනත් සීමා මායිම් තියෙනවනේ. ඒත් එකක් කියන්නම් තාම වෙලාව හොදයි.(නදී)

:       0       0

සදුන් Wednesday, 20 February 2013 06:43 PM

ඔබට ස්තුතියි.(නදී)

:       0       0

ජානක Wednesday, 20 February 2013 06:47 PM

ඇත්ත ඇති සැටියෙන් දැනගෙන රට ඉදිරියට ගෙනයන්න. අනුන්ට වාසි වෙන කතා කතා නොකර ඉදිමු.(නදී)

:       0       0

සිල්වා Thursday, 21 February 2013 06:18 AM

මේ වැඩේට යවන්න වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද? අවුරුදු ගනනාවක් මොහු මිනීමැරුවා. රාජ්‍යතාන්ත්‍රික ගමන් අරින්නේ මේ වගේ මිනිස්සුද? (නදී)

:       0       0

ප්‍රීති Wednesday, 20 February 2013 07:43 PM

වෙලාවට මිලාන් ආවේ නැත්තේ... (නි)

:       0       0

ෆසාල් Wednesday, 20 February 2013 07:46 PM

සිංහලයා මෝඩයා කියන්නේ මෙහෙම වැඩ නිසයි. (නි)

:       0       0

රංග Wednesday, 20 February 2013 08:19 PM

ඒක අපි කාගේත් වගකීමක් (දී)

:       0       0

ලක්මාල් Wednesday, 20 February 2013 08:21 PM

අපි ලෝකවාසීන් දැනුවත් කරන්න ඕනේ (දී)

:       0       0

ජනක Wednesday, 20 February 2013 08:35 PM

කියන්නාට කෙසේ කියන්න බැරිද අපි දන ගන්න ඕනේ ඇත්ත තත්වය (දී)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 21 February 2013 07:59 AM

කොහොමද සැප? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 21 February 2013 09:45 AM

කොටි ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ (දී)

:       0       0

සනත් Wednesday, 20 February 2013 04:05 PM

ලෝකයාව දැනුවත් කරන එක අපේ වගකීමක් (දී)

:       0       0

අනුර Wednesday, 20 February 2013 04:11 PM

ඔබගේ කීම පිළිබදව අවංකවම සතුටු වෙනවා. (නි)

:       0       0

ලලිත්-කටාර් Wednesday, 20 February 2013 04:17 PM

රැකියා දෙන ප්‍රතිපත්තිය වෙනස් වෙන දාට රට දියුණු වේවි. (නි)

:       0       0

ලලිත් Wednesday, 20 February 2013 04:21 PM

ඒක අපේ පරම යුතුකමක් (දී)

:       0       0

නිමාලි Wednesday, 20 February 2013 11:23 PM

මේ වැඩේ ඉවරයක් තියෙන්න ඕනේ (දී)

:       0       0

ලලිත්-කටාර් Wednesday, 20 February 2013 04:18 PM

ජනාධිපතිතුමනි, පන්දමට රැකියා දෙන සංස්කෘතිය නවත්වන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 10 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 391 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 884 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 811 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 141 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 842 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site