IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කොටි ටී ෂර්ටයක් මහනුවර කඩේ

මහනුවර නාගරික වෙළඳ සංකීර්ණයේ වෙළදසලක රෙදි තොගයක් අතර තිබූ  කොටිනායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුවද ඊලාම් රාජය්‍යක් සඳහා යෝජනා කර තිබූ ප්‍රදේශ යැයි කියන ස්ථාන සලකුණු කළ ටී ෂර්ටයක් තිබී හමුවූ බව මහනුවර පොලිසිය පවසයි.

කඩයට ලැබුණු රෙදි තොගයක් විවෘත කර බැලිමේදි එය දුටු පසු ‍අදාළ වෙළඳසලේ හිමිකරු මහනුවර පොලිසියට ඒ බව දැනුම් දි ඇති අතර රෙදි එවු පුද්ගලයාගෙන් ප්‍රකාශයක්  ලබා ගැනිමට නියමිත බව පොලිසිය කියයි.

web814ltte-praba



අදහස් (0)

කොටි ටී ෂර්ටයක් මහනුවර කඩේ

සෙනරත් Monday, 15 August 2016 03:51 AM

මේවා ගැන සොයන්න විශේෂ එ්කක තිබුනා නේද? ඒවා දැන් විසුරුවලද? (නි)

:       0       0

කමල් Monday, 15 August 2016 03:55 AM

ගෝනි ඇතුළේ නොයෙක් වර්ගයේ ඇඳුම් තියෙනවා. මේකත් එකක් විතරයි. මේ ඔක්කොම පිටරටින් එවන පරණ ඇඳුම් (නි)

:       0       0

සම්පත් මදුමාලි ආකර්ශා Monday, 15 August 2016 04:28 AM

සිරිසේන නිදිද තවම පත්තර ගෙනත් නැද්ද (බ)

:       0       0

තිස්ස Sunday, 14 August 2016 11:40 AM

මේ රටේ මිනිස්සුන්ට ඇස් ඇරෙන්න තව කොපමණ කලක් යාවි ද (බ)

:       0       0

ඇසළ Sunday, 14 August 2016 11:41 AM

මේක තමයි අපි පතපු සැබෑ වෙනස ඉස්සරහට තව තව හොද දේවල් බලා ගන්න පුළුවන්. (බ)

:       0       0

අමිල Sunday, 14 August 2016 11:47 AM

ශෝක් හරි ශෝක් තව ඒවා හමු වේවි . තව කල් යනකොට (බ).

:       0       0

නිමල් රණසිංහ Sunday, 14 August 2016 12:15 PM

මෙය ප්‍රංශ භාෂාවෙන් මුද්‍රිත ඇඳුමක්.සමහරවිට ලංකාවෙන් ප්‍රංශයට යැවීම සඳහා තොග නිෂ්පාදනය කරන තැනකින් වැරදීමකින් මහනුවර රෙදි කඩයට එන්න ඇති. ප්‍රංශේ ඉන්න කොටි හිතවාදීන් ප්‍රසිද්ධියේ කොටි ලාංඡනය සහිත නොයෙකුත් වර්ගයේ දේවල් පළඳිනවා.අනිවාර්යෙන්ම මේ ගැන සොයා බලා ලංකාවේ සිට ක්‍රියාත්මක වන කොටි ක්‍රියාකාරකම් නැවත්වීමට පියවර ගන්න. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 14 August 2016 12:27 PM

මේක දෙන්න තමා ඔය නොර්වේ අරෙහෙ මෙහේ කාන්ඩේ නිතරම ලංකාවට එන්නේ. (බ)

:       0       0

උපාලි Monday, 15 August 2016 05:01 AM

විජයභා කොල්ලයේ රජතුමා කියුවා " අහෝ සේනාධීර ..අද ඔබ නැති පාඩුව මට දැනේ" කියල . අපිටත් කවදා හෝ එහෙම හිටපු ආරක්ෂක නායකයෙකුගේ නමක් කියල අමතන්න වේවිද මන්ද. (බ)

:       0       0

රණසිංහ Monday, 15 August 2016 05:12 AM

සිරිසේන මහත්තයාගේ සන්හිදියාවට බාධා නොකර ඔන්න ඔහේ ඔය ටී ශර්ට් ටික විකුණා ගන්න ඉඩ දෙනවා. අදින්න කැමති එවුන් ඇඳගෙන ගියාවේ. තව ටික කලකින් කොළඹ, නුවර පරිසරේ ඉතාලිය ප්‍රංශය වගේ කොටි ඇඳුම් ඇඳගත් ඩයස්පෝරා කට්ටියගේ දර්ශනේ ඇතිවේවි. (බ)

:       0       0

බමුණු Sunday, 14 August 2016 02:06 PM

තිස්ස, ඕවා කතා කොරන්න එපා ජාති වාදේ අවුස්සනවා කියාවි. (ර)

:       0       0

මහාදේව Sunday, 14 August 2016 02:06 PM

නෑ නෑ මටනම් හිතෙන්නේ, නිවැරදි දෙයක් මේ විදියට වැරදියට පේනවා කියලා, කෝ දැන් අර ඊළම කොහේතියන එකක්ද කියලා අහපු තොත්ත බබාලා? (ර)

:       0       0

මෙන්ඩිස් Monday, 15 August 2016 05:47 AM

දෙවියනේ! මොනවද මේ වෙන්න යන්නේ? (නි)

:       0       0

ජැක්සන් Sunday, 14 August 2016 02:26 PM

මෙන්න... ආණ්ඩු පෙරලන්න තුරුම්බුවක් හොය හොයා හිටියේ... (ර)

:       0       0

ධම්ම Sunday, 14 August 2016 02:31 PM

මේ තමයි සංහිඳියාවේ පෙර මග සලකුණු. (ර)

:       0       0

මහාදේව Sunday, 14 August 2016 03:01 PM

අපි දැන් ඉතින් තුරුම්ප්පු ගැන හරි, වෙන මොනවා ගැන හරි හිතල, කියල, අපේ හිත් හදාගමු. (බ)

:       0       0

පී.සිල්වා Sunday, 14 August 2016 03:41 PM

මේවා දැන්ම නැවත් විය යුතුයි . ගස මෝරා වැඩීමට පෙර මුදුන් මුලින්ම උපුටා දැමිය යුතුයි.. වගකිව යුතු පුද්ගලයින් හා ඒ සඳහා ඇති විශේෂ පොලිස් ඒකකය මගින් මේ වෙළඳ සල ඇතුළු තවත් ස්ථාන තිබේදැයි දැඩි පරික්ෂාවට ලක් කොට ඒ කඩ හිමිගෙන් ප්‍රශ්නකර කොහොමද ආවේ කවුද ගෙනාවේ කොහෙන්ද යන්න සොයා ගත හැකිවේ .(බ)

:       0       0

ප්‍රදීප් Monday, 15 August 2016 07:00 AM

අනේ අපොයි! අායෙත් නිදහසේ බස්වල කෝච්චි වල ගිහින් ඉවරයි. තව ටික කලකින් තැන තැන අපේ කෑලි අහුලන්න පුළුවන් වෙයි. කොටියා කොටියාමයි. (නි)

:       0       0

මංගල Sunday, 14 August 2016 04:28 PM

ඔය පටන්ගැන්ම විතරයි (නි)

:       0       0

රොක්සි Sunday, 14 August 2016 05:38 PM

නියපොත්තෙන් කපන්න හැකි දේ පොරොවෙන් කැපියයුතු කාලය එනතෙක් නොසිටින්න (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 14 August 2016 06:02 PM

මිනිසුන් දහස් ගණනක් ඝාතනය කර, රටේ දේපල විනාශ කර, පොඩි ළමුන් සටනට යැවූ ප්‍රභා දැන් අපායේ ඊළාම් කොඩිය ඔසවාගෙන ඉන්නවා ඇති. (නි)

:       0       0

ලක්ෂි Sunday, 14 August 2016 06:22 PM

හා..හා..බලාගෙන. මොකුත් කියන්න එපා. සංහිඳියාවට බාධාවෙයි. (නි)

:       0       0

හේවා Sunday, 14 August 2016 09:33 PM

නායකයනි, රන් තැටියේ කිරි පෙව්වත් නයා නයාමය. දුටු තැන දෂ්ට කරනවා (නි)

:       0       0

රත්න Sunday, 14 August 2016 11:12 AM

එල් ටී ටී එක ටික ටික කරලියට එනවා...? (ර)

:       0       0

ලහිරු Monday, 15 August 2016 01:25 AM

අම්මෝ සමහරුන්ගේ සතුට මේක දැක්කහම...! (නි)

:       0       0

දේව Monday, 15 August 2016 02:36 AM

අනේ ඔව් හරිම සතුටුයි, අපි කිරිබත් කමුද ඉක්මනට?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 534 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 651 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 365 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 254 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1061 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 898 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site