IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘කොටි ඩයස්පෝරාව ඊළම ගැන සිහින දකිනවා‘

මෙරට හමුදාව ප්‍රතිසංවිධානය කරන්නැයි ලෝකයේ කිසිදු රටක් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් හෝ යෝජනාවක් කර නොමැති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දෙහිවල අත්තිඩියේදී අද (19) ප්‍රකාශ කළේය.

යුද්ධයෙන් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ඉදිකළ ලංකාවේ පළමු භෞත චිකිත්සක පිහිනුම් තටාකය විවෘත කරමින් ජනපති එසේ පැවසීය.

එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ වී විදේශගතව සිටි ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ සිහිනයද අත්හැර දමා නැතැයි ද ජනපති පැවසීය.

ආණ්ඩුව රට බෙදීමට කටයුතු කරමින් සිටින්නේ යැයි විවිධ පාර්ශව වැරදි මතවාදයක් ගෙන යන බවද ජනපති කීවේය.

swiminpool_20161199 swiminpool_201611923 swiminpool_201611929 swiminpool_2016119249

 

 



අදහස් (0)

‘කොටි ඩයස්පෝරාව ඊළම ගැන සිහින දකිනවා‘

පිටබැද්දර ජයා Tuesday, 19 January 2016 12:13 PM

මානව හිතවාදී ජනපති තුමනි , ඔබට ජය ! (ර)

:       0       0

හෙසාන් Tuesday, 19 January 2016 08:55 PM

ඔහොම යමුකෝ... (නි)

:       0       0

ධම්මික Tuesday, 19 January 2016 11:58 PM

කුමාර්, නිහාල් දෙදෙනාටම මම එකඟයි (නි)

:       0       0

සුනිල් Tuesday, 19 January 2016 11:58 PM

අර ඇඳේ සිටින සෙබළාගේ හිස පිරිමදින දර්ශනය අතිශයින් සංවේදියි (නි)

:       0       0

රොක්සි Tuesday, 19 January 2016 01:17 PM

තම බලය නැතුව සමරු රට අරාජික කිරීමේ මහා සැලසුමක් දියත් කර ඇත, මිනිසා මෙලොව සිටින වැදගත්ම සාධකය ලෙස සිතා ඉදිරියටම යන්න, සමාජ වෙබ් අඩවි වල ගොඩක් පෝස්ට් දමන පාර්ශව සුදන්ට වැඩකර මාස පඩිය ලබාගෙන අන්තර් ජාලය මගින් සුද්දව පතුරු අරිනවා, කටියගේ ජාති අාලයත් ඔව්න් නොකීවට අපිට හොදහැටි පැහැදිලිය. (බ)

:       0       0

දිලාන් Wednesday, 20 January 2016 01:50 AM

එහෙනම් එංගලන්තෙන් යුධ හමුදා උපදේශකයෝ ගෙනෙන්නේ මොකටද? (නි)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 20 January 2016 01:58 AM

තාමත් මේවා දැකලා බොළඳ විදිහට අදහස් දාන අය ඉන්නවා (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 19 January 2016 01:52 PM

සරල සහ නිරහංකාර මිනිසා ඔබට ජය (බ)

:       0       0

චතුර Tuesday, 19 January 2016 01:53 PM

අගමැති තුමා කියනවා නේද ඩයස්පෝරාව රටේ ආයෝජන කටයුතුවලට එකතු කරගන්නවා කියල. අනේ මන්ද ඕවනම්. (බ)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 20 January 2016 02:16 AM

නිහාල්, ඒකයි ඒගොල්ලන්ට දේශපාලයෝ කියන්නේ. ඒ අය කියන ඒවා විශ්වාස කරන්න එපා. කරපු දේවල් ගැන පමණක් බලන්න. කොහොම වුණත් 13 ට වෙන්නේ මොකක්ද කියා බලමු. අන්න එතනින් තමයි අපිට වැඩ පටන්ගන්න තිබෙන්නේ (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 20 January 2016 02:17 AM

අපිට දැන් කිසිම කෙනෙක් ගැන කිසිම විශ්වාසයක් නැහැ (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 19 January 2016 02:02 PM

නරිය කිවාලු මිදී තිත්තයි කියල. (බ)

:       0       0

නිමල් ලාලිත Tuesday, 19 January 2016 02:13 PM

රොක්සි ඔබ කියන්නේ ඔබේ ප්‍රතිපත්තිය වෙන්න ඇති. හරියට අර එක්කෙනෙක්ට තෝස මසල වඩේ මතක් වෙනවා වගේ. ජනාධිපති තුමා කියනවා. ඩයස් පෝරාව තවමත් ඊලාම් සිහින දකිනවා කියල. තොප්පිගල වනාන්තරය පමණක් දුටු අගමැති තුමා කියනවා දෙමල ඩයස් පෝරාව ලංකාවේ ආර්ථිකය වැඩිදියුණු කිරීමට එකතු කරගන්න ඕනා කියල. (බ)

:       0       0

නිහාල් Tuesday, 19 January 2016 02:55 PM

උතුරට ගියහම එක මාතෘකාවක්,දකුණට ගියහම තව එකක්,රණවිරුවන් ඉදිරියේදී තව එකක්,මානව හිමිකම් ඉදිරියේ තව එකක්. සත්‍ය කතාකරන්නේ කොහෙදිද. (බ)

:       0       0

යසීර් Tuesday, 19 January 2016 03:24 PM

කවදද ඇත්ත කිව්වේ (බ)

:       0       0

ජනක Wednesday, 20 January 2016 05:23 AM

බමුණු ආරච්චි ඔබ කියන්නේ ඇත්ත. මේවා අපිට හොද පාඩම් . අනිත් එක්කෙනා රටේ නැහැනේ. අතීතය අමතක කරන්න එපා. (බ)

:       0       0

කුමාර් Tuesday, 19 January 2016 04:25 PM

හැමෝම ෂේප් එකේ තියන් එයා හොඳ මිනිහ වෙන්න නේ හදන්නේ.......එයා විතරි මානව හිතවාදිය බලාගෙන යනකොට....(බ)

:       0       0

මහේෂ් Wednesday, 20 January 2016 05:52 AM

නැවත ත්‍රස්තවාදයක් ඇතිවීම දකින්නට අපි කවුරුත් කැමති නැත (නි)

:       0       0

ටෙරන්ස් Tuesday, 19 January 2016 05:48 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 20 January 2016 06:18 AM

රොක්සිලා වගේ අය ඉන්නාතුරු රටක් හදන්න බැහැ. (නි)

:       0       0

සුසන්ත Tuesday, 19 January 2016 07:43 PM

නිහාල්, හරියටම හරි (නි)

:       0       0

අරවින්ද Tuesday, 19 January 2016 07:43 PM

අපිට ඔබතුමා ගැන විශ්වාසයි (නි)

:       0       0

රොක්සි Tuesday, 19 January 2016 08:00 PM

නිමල්, සිත රිදුනා නම් සමාවෙන්න!!! මම කිවුවේ සමහරු කියලා. අවශ්‍ය සංවර්ධිත රටක්. තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් නෙමෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 312 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1030 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1004 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 517 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1066 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1787 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36968 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24377 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site