පිටකොටුව ආදුරුප්පුවීදියේ රන්බඩු වැඩපොළකට කඩා වැදී රුපියල් කෝටි තුන හමාරක රන් කොල්ල කෑ බව කියන සැකකරුවෝ සිව් දෙනෙක් රුපියල් ලක්ෂ 60කට අධික රන් බඩු ද සමග කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගල්නෑවේ දී සහ කෑගල්ලේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් කොස්තාපල්වරයෙක් ද ඒ අතර සිටී.
තවත් රන් බඩු බැංකු කිහිපයකට උකස් තබා ඇති බවද පොලිසිය කියයි. සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයයි.
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි තුන හමාරේ කොල්ලයට එස්අයිත් හවුල් ?
අධිකාරි Sunday, 16 October 2016 08:58 AM
සමාජයෙ නීතියට ගරුකරන පිරිසක් ඉන්නව එයාලට තමයි -මෙී වාගේ දේවල් වෙනකොට පුදුම විදිහට කල කිරෙන්නෙ (බ)
ද සිල්වා බර්ලින් Sunday, 16 October 2016 01:10 PM
ලංකාවේ කෙරෙන සාපරාධි ක්‍රියාවලින් වලින් 50% කට පමණ පොලිසියේ , බන්ධනගර නිලධාරීන්ගේ හෝ වෙනත් ත්‍රිවිධ හමුදා වල සාමාජිකයන්ගේ හෝ හිටපු සාමාජිකයන්ගේ මොන යම් හෝ සම්භන්ධතාවයක් ඇත (අ)