බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඒටීඑම් යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂක සමාගමක් විසින් රැගෙන යමින් සිටි රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලක් බුලත්සිංහල පහළ හාරගල ප්‍රදේශයේදී මිරිස් කුඩු ගසා කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
කොල්ලකන ලද මුදලින් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ආරක්ෂක නිලධාරියකු ද වන බව පොලිසිය කියයි.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෝටි දෙකේ කොල්ලයට 5ක් සැකපිට - කෝටි එකහමාරකුත් සොයාගනී
Copy Monday, 06 August 2018 08:51 AM
අද තරම් ධර්මයේ, විනයේ වටිනාකම ඉස්මතු කරමින් කථා කළ යුතු දවසක් නෑ. මොකද මුළු ලෝකෙම ඉතා වේගයෙන් පරිහාණියට යනවා. කිසිම දෙවියෙක් මිනිස්සුන්ව ගලවා ගන්නෙත් නෑ මනුස්ස ලෝකේ දිහා හැරිලා වත් බලන්නෙත් නෑ. අඳුරේම ඉපදිලා අඳුරේම පොදිගහගෙන අඳුරේම මැරිලා යනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය විනය කථා කරන්න එපා කියන්නේ මේ මනුෂ්‍යන් කෙරෙහි යාන්තමින් වත් කරුණාවක් දයාවක් තියෙන අය නම් නෙවේ. නිදා ගෙන ඉන්න අයට අවදිවෙන්න කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඇස් ඇරලා බලන්න. දුරාචාරයෙන් වැනසෙන මනුස්ස ජීවිත කෙළවර වෙන්නේ ලෝදිය ගිනි ගුළි ගිලින මහා නිරයෙන්.
Sujeewa Monday, 06 August 2018 09:54 AM
තඹුත්තේගම බැංකු කොල්ලය ගැන තවම කිසි දෙයක් හොයාගෙන නෑනේ.
VALAMPURi Monday, 06 August 2018 12:11 PM
බුලත්සිංහල ප්‍රදේශයේ පහල "හාරගල" කියල ගමක් නෑ නාරගල කියල නං සුන්දර ගම්මානයක් තියනවා. ඇයි අපේ ගම් පොජ්ජ ට අපහාස කරන්නේ?