IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කෝටි දෙකේ නිල් කැටේ ලග්ගල පතලකින් පන්නලා?

රුපියල් දෙකෝටියක් පමණ වටිනා නිල් මැණිකක්  සිය පතලකින් සොරාගත් සේවකයකු පිළිබද  ලග්ගල හත්තොට අමුණ මැණික් ව්‍යාපාරිකයකු මාතලේ පොලීසියට  පැමිණිල්ලක් කැර ඇත.

මාතලේ සහකාර පොලිස් අධිකාරි  තිලිණ හේවාපතිරණ මහතා ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ  

 



අදහස් (0)

කෝටි දෙකේ නිල් කැටේ ලග්ගල පතලකින් පන්නලා?

මධු Wednesday, 27 November 2013 03:13 PM

මේ වගේ දේවල් සිද්ධ වෙන නිසා, වටිනා මැණික් හම්බ වුණහම වැඩිපුර ගාණක් කම්කරුවන්ට දුන්නා නම් සමහර විට හොරකම් අවම වෙයි (නි)

:       0       0

ගයානාත් Thursday, 28 November 2013 04:25 AM

'අස්වැසුම' චිත්‍රපටිය මතක් වුණා (නි)

:       0       0

රුබට් Thursday, 28 November 2013 04:31 AM

ශාන්ත, අහුවෙන්න එකම විදිහයි තියෙන්නේ. එතන ඉන්න තව එක් කෙනෙක් ඔත්තුව දීලා. (නි)

:       0       0

කුලා Wednesday, 27 November 2013 06:54 PM

හපොයි ! (නි)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 27 November 2013 12:39 PM

මැනික් ගල දැන් හම්බ වුනත් තමාගේ කියලා කොහොමද ඔප්පු කරගන්නේ.(නදී)

:       0       0

පෙනුක Wednesday, 27 November 2013 07:13 PM

සේවකයින්ට වටිනාකමින් 30%ක්වත් දෙනවා නම් මෙහෙම වෙන්නෙ නැහැ (නි)

:       0       0

මාපා Wednesday, 27 November 2013 12:42 PM

ජීවිත කාලයම පස් කපනවට වැඩිය හොදයි කියලා මට නම් වැටහෙනවා. (නදී)

:       0       0

ශාන්ත Wednesday, 27 November 2013 01:22 PM

පුදුමය අහු උනා.(නදී)

:       0       0

සුලෝචන Wednesday, 27 November 2013 08:27 PM

මිනිස්සු අසරණ උනාම ඔය වැනි දේවල් සිදු වෙනවා. මොනදේ උනත් ඒක හොරකමක්නේ. එවැනි දේට දඩුවම් ලබා දිය යුතුය. (නදී)

:       0       0

ලංකා Wednesday, 27 November 2013 01:54 PM

අයියෝ ලංකාවේ ප්‍රවෘත්ති කියන්නේ හොරකම් මැරකම් විතරද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 13 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 83 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 198 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 623 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1141 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 854 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site