IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කොටි දෙන්නාට ඇප නොදේ

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප‍්‍රහාර එල්ල කර ගුවන් යානා 16ක් විනාශ කර රුපියල් කෝටි හාර සියයක අනර්ථයක් සිදු කිරීම හා ආරක්ෂක අංශ සාමාජිකයන් 14 දෙනකු මරණයට පත් කළැයි රිමාන්ඩ් කර සිටින එල්ටීටීඊ සංවිධානයේ ගුවන් බළගනයේ සාමාජිකයින් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස නීතිඥයින් කළ ඉල්ලීමක්   අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය  යළි ප‍්‍රතික්ෂේප කළාය.

ඒ අනුව මෙම ත‍්‍රස්තවාදින් දෙදෙනා ලබන මැයි මස 2 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබිමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

අනුරාධපුර ගුවන් හමුදා කදවුර ප‍්‍රාහාරය සමිබන්ධයෙන්  අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා දැනට රිමාන්ඩ් බාරයේ පසු වන්නේ එල්ටීටීඊ සංවිධානයේ ගුවන්  බළගනයේ හිටපු ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනකු වන  යාපනය, සංකානෙයි හි පී.අරවින්දන් සහ කොටි සංවිධානයේ ගුවන් බළගනයේ හිටපු නායකයෙකු  වන රාසවල්ලන් තබෝ රූබන් (ගුවන් කදවුරු ප‍්‍රාහාරයේ ප‍්‍රධාන විත්තිකරු) යන විත්තිකරුවන් දෙදෙනායි. 



අදහස් (0)

කොටි දෙන්නාට ඇප නොදේ

පිටිගල මිලානෝ Tuesday, 29 March 2016 09:48 AM

නැතුව නැතුව...මේ අයට කේ පීට දුන්න දඬුවමම දෙන්න. (බ)

:       0       0

සුසන්ත Tuesday, 29 March 2016 11:33 AM

ඛේමා ස්වර්නාධිපති මහත්මියට ඉදිරියටත් මෙලෙස ශක්තිමත්ව සිටීමට හැකිවේවා කියා අපි සිතමු, විශේෂයෙන්ම ඉදිරියට ලැබෙනු ඇති දැඩි බලපෑම් හමුවේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 77 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 126 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 130 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 106 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 326 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 343 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site