IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කොටි දෙන්නා යළි රිමාන්ඩ්

ගජබා රෙජිමේන්තු සේනා විධායක කර්නල් ජයන්ත සුරවීර ඇතුළු අට දෙනකු කැබ් විල්පත්තුව වනෝද්‍යානයේ දී වෙඩි තබා ඝාතනය කළැයි කියන නඩුව ඔක්තෝබර්  17 විභාගයට ගැනිමට අනුරාධපුර විශේෂ මහාධිකරණ  විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කළේය.

මෙම සිද්ධියේ විත්තිකාර  කොටි සංවිධානයේ හිටපු ප‍්‍රබල සාමාජිකයින්  දෙදෙනා ඔක්තෝබර් මස 17 වන දින  දක්වා තවදුරටත් රිමාන්ඩේ කැරිණි.

සූරියකාන්තන් ජෙයචන්ද්‍රන් හෙවත් උදයන් හෙවත් අයියන් සහ ශිව ප‍්‍රකාශන් ශිවශීලන් හෙවත් ඉලෙයියන්  කොටි සංවිධානයේ හිටපු ප‍්‍රබල සටන්කරුවෝ එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.

කර්නල් ජයන්ත සුරවීර, මේජර් ඩී.එස්.ඒ.ජයන්ත විල්පත්තුව  ජාතික වනෝද්‍යාන උද්‍යාන බාරකරු වසන්ත පුෂ්පානන්ද, වනජීවි නියාමක උපාලි චන්දන, සෙබල (46064) කපිල කුමාර 2007 වසරේ මාර්තු මස 9 වැනිදා මරා දැමිණි.

 



අදහස් (0)

කොටි දෙන්නා යළි රිමාන්ඩ්

ඔස්කා Wednesday, 28 September 2016 12:28 AM

ප්‍රදීප්, ඔබ හරි

:       0       0

සජී Wednesday, 28 September 2016 03:34 AM

අනේ මෙයාලව නිදහස් කරන්න නැත්නම් සංහිඳියාවට මොනවාහරි වෙයි (බ)

:       0       0

පුබුදු ප්‍රසන්න Wednesday, 28 September 2016 04:03 AM

ලක්ෂ 20 ගානේ අට දෙනාටම වන්දි ඕන. එහෙම තීන්දුවක් නොදුන්නොත් මහේෂ් මහතා මේක ගෙවන්න ඕන. නීතිය කාටත් එකයි.(බ)

:       0       0

ප්‍රදීප් Tuesday, 27 September 2016 10:16 AM

අපෝ මේගොල්ලන්ව තව ටික දවසකින් නිදහස් කරවී. (බ)

:       0       0

කුමාර මහර Tuesday, 27 September 2016 04:04 PM

අනේ මේ අහිංසක දෙශපාලන සිරකරුවන්ට සමාවදී නිදහස් කරන්න. නැත්තම් සංහිඳියාව නැතිවෙයිනෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 170 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1049 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 103 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1736 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4100 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 146 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39525 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1188 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site