IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කොටි නඩු අහන්න විශේෂ මහාධිකරණයක්

කොටි ත‍්‍රස්තවාදීන්ට එරෙහිව පවරා ඇති නඩු කඩිනමින් විභාග කොට අවසන් කිරීම සඳහා රජය විශේෂ මහාධිකරණයක් පිහිටුවා ඇති අතර එම නඩු විභාග කිරීම සඳහා මහාධිකරණ කොමසාරිස්වරියක ලෙස අයිරාංගනී  පෙරේරා මහත්මිය පත්කොට ඇත.

විනිසුරුවරියක ලෙස 31 වසරක සේවය කොට ඇති  අයිරාංගනී පෙරේරා මහත්මිය ඉනෝකා සෙව්වන්දි හමුදා සෙබළිය ඝාතනය, කැළණි සරසවියේ මධුවන්ති ඝාතනය, ඇතුළු නඩු ගණනාවක මුලික විමර්ශන කළාය.

කොළඔ විශ්ව විද්‍යාලයෙන් නීතී උපාධිය ලබා 1979 වර්ෂයේදී නීතීඥවරියක ලෙස දිවුරුම් දුන් ඇය ප‍්‍රාථමික උසස් විනිසුරුවරියක ලෙස සේවය කොට ඇත.



අදහස් (0)

කොටි නඩු අහන්න විශේෂ මහාධිකරණයක්

බමුණු Sunday, 29 November 2015 10:33 AM

කොටියනේ උඹල බය වෙන්න එපා (බ)

:       0       0

උදිත් Sunday, 29 November 2015 02:09 PM

ඉතා හොඳයි (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 29 November 2015 03:04 PM

භයානක ත්‍රස්තවාදී කොටියෙක් වීම අද ආරක්ෂිතයි නීත්‍යනුකුල රණ විරුවෙක් වුනාට වඩා , මොකද විශේෂ අධිකරණ කොටි නිදහස් කරන්න, විශේෂ අධිකරණ රණවිරුවෝ ඇතුලට ගන්න . වෙනසක් නැහැ . අපි මේවා කිව්වේ අද ඊයේ නොවේ , (බ)

:       0       0

ලලිත් සිල්වා Sunday, 29 November 2015 03:53 PM

කළු කොටි එළියට , රණවිරුවෝ ඇතුලට . කොහමද වෙනස මාස 4 ට ? (බ)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 29 November 2015 09:27 PM

ප්‍රමාද වී වුවද කොටි ත්‍රස්තවාදීන්ගේ නඩු විසඳීමට වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට ගත් තීරණය ප්‍රශංසනීයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 394 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1718 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1039 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1659 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1203 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2890 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20809 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19823 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 309 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 165 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site