IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොටි නායිකාව පුහුණුවෙන් පසු ගෙදර යයි

කොටි සංවිධානයේ දේශපාලන අංශයේ හිටපු නායිකා තමිලිනී හෙවත් සුබ්‍රමනියම් සිවදාම් වව්නියා පුන්තෝට්ටම් හමුදා කඳවුරේ වසරක සාර්ථක පුහුණුවෙන් පසු අද සිය මව සුබ්‍රමනියම් සින්නම්මා මහත්මියට භාර කළාය.

පරන්තන්හි පදිංචි ඇය දුව සමග එහි ගියාය.

 

 



අදහස් (0)

කොටි නායිකාව පුහුණුවෙන් පසු ගෙදර යයි

නදීක Wednesday, 26 June 2013 06:55 PM

ප්‍රජාතන්ත්‍ර වාදී ක්‍රමයකට ඇවිල්ලා (දී)

:       0       0

චින්තක Thursday, 27 June 2013 11:26 AM

මැරුණු කොටියයි,ෆොටෝ එකේ ඉන්න කෙනයි ඇරෙන්න අනිත් අයව විශ්වාස කරන්න පුලුවන්ද? (නි)

:       0       0

අසේල Wednesday, 26 June 2013 07:22 PM

තමලනිට කියමු රටේ ආරක්ෂාවට වගේම රටේ දියුණුවට දැන් යමක් කරන්න කියලා.එතකොටයි තමන්ගේ වැරදි නිවැරදි වෙන්නේ. (අ)

:       0       0

වරුණ Thursday, 27 June 2013 08:11 AM

කොටි මහා කෙරුමෝ නිදහසේ වැජඹෙනකොට තමලනි විතරක් හිරේ ඉන්න එක තේරුමක් නැහැනේ. වෙන දෙයක් වෙන්න කියලා අනිත් අයවත් නිදහස් කළා නම් අහවරයි (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 27 June 2013 08:50 AM

දෙමල චිත්‍රපටවල නම් මෙහෙම බරපතල වැඩ කරලා ගෙදර ආවම වැඩිහිටි කාන්තාවෝ දෙන්නෙක් දෙපස සිට සෙම්බු දෙකකින් හිසට දිය වත්කර නාවනවා. තමිලිනී එහෙම නාවලද ගෙට ගත්තේ? එයා අම්මට බාරදුන් අවස්ථාවේ ඡයාරූප නැද්ද?(නදී)

:       0       0

නන්ද Wednesday, 26 June 2013 04:23 PM

නියමයි (නි)

:       0       0

තුෂාර Thursday, 27 June 2013 09:13 AM

ජෙනරාල් තුමාවත් ගෙදර යැව්වේ අවුරුදු 2කට පස්සේ.(නදී)

:       0       0

චානක Wednesday, 26 June 2013 09:57 PM

පිටිගල හොඳ අදහසක්, මිනිසා ජාති,ආගම් ,කුල,උසස් පහත් ලෙස සිතා කටයුතු කරන තාක් කල් රටක් දියුනු වන්නේ නැහැ. දැන්වත් මේ අශිෂ්ට ගතානු ගති සමාජයෙන් තුරන් කල යුතුයි. කව්රුන් හෝ කෙනෙකුට අවමන් කරනවානම් එය වෙනස්කමක් ලෙස සැලකීමයි ලොව දියුණු රටවල් තුල පවතින ක්‍රමය. මෙයට අපත් හුරු වුනොත් රටේ ජාතික ප්‍රශ්නයට මනා විසඳුමක් කියා මා විශ්වාස කරමි. (නදී)

:       0       0

සදුනි Wednesday, 26 June 2013 09:59 PM

ජිනීවා වල බෙරිහන්දෙන දේශද්‍රෝහීන් මේ ගැන මොකද්ද කියන්නේ.(නදී)

:       0       0

බාහු Wednesday, 26 June 2013 04:30 PM

පාලක පක්ෂයෙන් දයා මාස්ටර් එක්කලා මෙයත් උතුරෙන් ඡන්ඳෙත් ඉල්ලනවාලු. අනේද කියන්නේ.(නදී)

:       0       0

ජගත් Wednesday, 26 June 2013 04:33 PM

කේ.පී, කරුනා, පිල්ලෙයාන්, දයා මාස්ටර්, තිමිලිනී සුවසේ. ජාතිය ගලවාගත් රණවිරුවෝ පිරිසක් සේවයෙන් නෙරපා, විශ්‍රාම වැටුප පවා අහිමිකර ඇත. (නදී)

:       0       0

උදය Wednesday, 26 June 2013 10:44 PM

ඉතාම දක්ෂ කණ්ඩායමකට පමනයි මොවුන් පුනරුතාපනය කල හැක්කේ. හැම දෙනෙක්ම මේ සදහා සහයෝගය දිය යුතුයි.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Wednesday, 26 June 2013 10:55 PM

ඒ කාලේ මොනවා කරන්න ඇද්ද? (නදී)

:       0       0

රවී Wednesday, 26 June 2013 11:13 PM

ජන්දේ ඉල්ලයිද දන්නෙ නැහැ මේ සැරේ? (නි)

:       0       0

සංජීව Wednesday, 26 June 2013 04:46 PM

දැන් කොහේ හරි රටකට ගිහින් අපේ රටේ නම කන්න පටන් ගන්න.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 26 June 2013 04:47 PM

පුල්ලි හරියටම ඉවත්කළා නේද? (නි)

:       0       0

බන්ටු Wednesday, 26 June 2013 11:24 PM

පලවෙනි වතාවට පිටිගලගේ ප්‍රතිචාරයට එකගයි.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 26 June 2013 04:54 PM

මේ අයව යොදවා මාධ්‍යට සහ ලොවට මෙම පුනරුත්තාපන වැඩ ගැන කරුණු පැහැදිලි කර කොටි බොරු ප්‍රචාර පරදවන්න. මේ අයව තානාපති කාර්යාල හරහා යුරෝපයට සහ ඇමරිකාවට යවන්න. කොටින්ගේ බොරු හම ගලවා දමන්න. (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 27 June 2013 10:12 AM

මොනවා කරත් ශරිරයේ තියන පුල්ලි නැතිවෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

නිරෝෂන් Wednesday, 26 June 2013 05:09 PM

ඡන්දෙවත් ඉල්ලයිද? (නි)

:       0       0

රොෂාන් සුදී Thursday, 27 June 2013 10:25 AM

මෙම ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ කලා මදි. මේවා ජන්ත්තයතරයට යා යුතු ප්‍රවෘත්ති. කෙසේ වෙතත් තමිලිනිට සුබ පැතුම්!(නදී)

:       0       0

කිත්සිරි Wednesday, 26 June 2013 05:14 PM

මේක මට නම් හතර බීරි කතාවක් (නි)

:       0       0

අමාලි සිල්වා Wednesday, 26 June 2013 05:17 PM

තමලිනි කියන්නේ කොටින්ගේ ඉහල පෙලේ ක්‍රියාකාරී සාමාජිකාවක්. පුනරුප්ථාපනය කරලා හංස ධේනුවක් කරලා ගෙදර ඇරලා. නමුත් අර කතාවක් තියෙනවා පුල්ලි වෙනස් කළාට කොටියා කොටියාම තමා කියලා.මොනවා නමුත් ඇයට සුබ පතමි අලුත් ජිවිතයට (නි)

:       0       0

දසුනි Thursday, 27 June 2013 12:58 AM

හුග දෙනෙක්ව කොටි සංවිධානෙට බදවාගෙන තියෙන්නේ බලෙන්.තව සමහරු ගිහින් තියෙන්නේ පවුලේ අනිත් අය වෙනුවෙන්.මේවට වගකිවයුත්තෝ සැප විදිද්දී මේ අයට විතරක් අපහාස කරන එක හරිද? (නි)

:       0       0

කුමුදු Wednesday, 26 June 2013 05:23 PM

මෙයත් ඡන්දය ඉල්ලන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා (නි)

:       0       0

හර්ෂණ පෙරේරා Wednesday, 26 June 2013 05:32 PM

එයාලට වෙනම පුහුණුවක් දෙන්න දෙයක් නැහැ. එයාලා හොදට වෙඩි තියන්න දැනගෙන හිටියා (නි)

:       0       0

සනත් Wednesday, 26 June 2013 05:38 PM

මේ කාන්තාව අතින් මැරුම් කාපු පොඩි දරුවෝ,මිනිස්සු,සෙබළු කී දෙනෙක්ද? පාට වෙනස් කළාට මෙයාලා අවදි වුනොත් එදාට තේරෙයි. (නි)

:       0       0

සුනිල් Thursday, 27 June 2013 01:52 AM

කොටි මිනි මරණ කාලේ.මේ කට්ටිය මොකද කලේ. දැන්ද කටවල් ඇරුනේ.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 27 June 2013 03:46 AM

මොකක්ද අප්පා මේ වුණේ? (නි)

:       0       0

සම්පත් Wednesday, 26 June 2013 06:06 PM

ෂුවර් එකටම ඔක්කොම කොටි පුල්ලි මැකුවද? (නි)

:       0       0

ඩී.උපුල් Wednesday, 26 June 2013 06:24 PM

අම්මගේ කීකරු දූ පැටික්කි ! (අ)

:       0       0

ලාල් සුරන්ජිත් Wednesday, 26 June 2013 06:31 PM

එයා ගෙදර යැවුවේ නිකම් නෙමෙයි එක්සත් සන්දානෙන් ඡන්ද ඉල්ලන්න කැමති කරවාගෙන නේ. ඉතින් ඕක තමයි ළමයෝ අලුත් සංදර්ශනය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 404 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 469 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 146 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1439 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1085 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 423 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site