IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කෝටි පතියාගෙන් කප්පම් කෑම වරදී

දෙහිවල කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පමක් ගන්නට ගිය දෙදෙනෙකු මාදිවෙල බැද්දගානේදී සැකපිට අත්අඩංග=වට ගත් බව  පොලීසිය කියයි.

අවුරුදු 29 ක් සහ 33 වයසැති මෙම දෙදෙනා අපාරධ 19 යකට සම්බන්ධ හිරෙන් නිදහස්ව ආ අය බවත් පොලීසිය කියයි.

දුරකතන ඇමතුම් දී ව්‍යාපාරිකයාගේ දරුවන් මරා දමන බව කියා කප්පම් ඉල්ල ඇත. මුලින්ම මහරගමටද පසුව බැද්දගානටද ඔහු ගෙන්වා ගෙන ඇත. පොලීසිය වෙස් වලාගෙන ව්‍යාපාරිකයා සමග සිටියේය.

 පැය 72 ක රැදවුම් නියෝග මත පොලීසිය මොවුන්ගෙන් ප්‍රශ්න කරති.

යතුරු පැදියක් හා අත්බෝම්බයක් අත් අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

කෝටි පතියාගෙන් කප්පම් කෑම වරදී

අරුණ Thursday, 01 August 2013 11:59 AM

මෙවන් මිනිසුන් යුධ පෙන්නන්න අරගෙන යන්නම වෙනවා (දී)

:       0       0

නලින් Thursday, 01 August 2013 12:45 PM

ආයුධ තියෙන තැන් බලන්න එක්ක යමු.. (ස)

:       0       0

UPALI Thursday, 01 August 2013 01:32 PM

මතුගම සමන් කුමාර නම් දරුවා කප්පම් කරුවන් විසින් දශක කීපයකට පෙර මරා දැමුණු වෙලාවේ අපි කොයි තරම් කම්පා වුනාද. ඒ තිරිසන්නු හිරේ ඉන්නකොට හිරකාරයෝ පවා ඔවුන්ට පහර දුන්න. අනේ, අපි අද ඉන්න තැන. බමුණු, විමල්, නලින් එක්ක මාත් එකතුවෙනවා හැකි ඉක්මනින් මොවුන් ආයුද පෙන්වන්න එක්ක යන්න කියල ඉල්ලන්න. (දී)

:       0       0

බමුණු Thursday, 01 August 2013 09:14 AM

අපරාද 19 සම්බන්දනම් මෙය 20 වෙනි එක ඇයි මෙගොල්ලන්ගෙන් සමාජය නිදහස් කොර ගන්නේ නැත්තේ. මේගොල්ල සඟවා ඇති ආයුද බලන්න යමු.(ස)

:       0       0

නීරෝ ගොට්ස් Thursday, 01 August 2013 02:41 PM

ඔන්න මේ සිංහලුන්ගේ තවත් අපූරු වැඩක්,ව්‍යාපාරිකයා මුස්ලිම් කෙනෙක් වෙන්න ඕනේ. (දී)

:       0       0

නුවන් Thursday, 01 August 2013 10:13 AM

බෝම්බය කවුරු ගානෙද? (නි)

:       0       0

විමල් Thursday, 01 August 2013 10:38 AM

මොවුන් සමාජයට අවශ්‍ය නොමැති මිනිස්සු නැවත නිදහස් කලොත් තව දරුණු අපරාධ කරනු ඇත,ආයුධ තියෙන තැන් බලන්න එක්ක යමු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 233 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 854 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 897 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 464 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 927 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1736 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36963 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24374 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 585 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site