IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කෝටි පනහක පමණ බේත් අලුත් කරන්න බැරිවේ

කල් ඉකුත් වු කාය වර්ධන හා රූපලාවන්‍ය බෙහෙත් ඇතුළු ඖෂධ වර්ග ගබඩාවක් කොළඹට ආසන්න පෙදෙසකින් වැටලු පාරිභෝගික අධිකාරිය රුපියල් කෝටි පනහක පමණ  බෙහෙත් වර්ග අත්අඩංගුවට ගත් බව කියයි.

කල් ඉකුත් වු දිනය කපා අලුත් දිනයක් යොදා අලුතින් අසුරද්දී පාරිභෝගික අධිකාරිය මේ වැටලීම සිදු කළේය.

2014 අප්‍රේල් මාසයෙන් කල් ඉකුත් වු  ඖෂධ 2015 සැප්තැම්බර් මාසයේ කල් ඉකුත් වන දිනය ලෙස සදහන් කරමින් නව ලේබල් යටතේ වෙළද පොළට නිකුත් කිරීමට සකස් කැර තිබු බව ද අධිකාරිය කියයි.

 

 

 

 



අදහස් (0)

කෝටි පනහක පමණ බේත් අලුත් කරන්න බැරිවේ

මිලාන් Tuesday, 27 May 2014 07:10 PM

මොනවද එතකොට අපි බෙහෙත් කියලා බොන්නේ? (නි)

:       0       0

නුවන් Tuesday, 27 May 2014 07:30 PM

බලනකොට අපි මොනතරම් නම් පිරිහිලාද? (නි)

:       0       0

මාර්ක් Wednesday, 28 May 2014 10:23 PM

මෙවැනි ඖෂධ ශාලා වලින් ඖෂධ මිළදී ගැනීමෙන් වළකින්න. ඔබගේ ජීවිතය නොව ඔවුන්ට වටින්නේ මුදල් පමණි (නි)

:       0       0

ඇල්බට් Tuesday, 27 May 2014 07:46 PM

කාය වර්ධනය කොහොම වෙතත් එම්බාම් එක කරගන්න තිබුනා මේවා බිව්වා නම් (නි)

:       0       0

මාර්ක් Wednesday, 28 May 2014 10:28 PM

මේවද මේ අපි බොන්නේ? (නි)

:       0       0

දයාල් Tuesday, 27 May 2014 07:58 PM

අන්තිමට රටේ ජනතාවට වෙන්නේ කන්නත් නැතුව ලෙඩකට බෙහෙත් බොන්නෙත් නැතුව මැරෙන්න තමා. (නි)

:       0       0

සුසන්ත Tuesday, 27 May 2014 08:06 PM

මොකක්ද මේ සමාගම? (නි)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 27 May 2014 08:12 PM

අපේ මිනිස්සුන්ටත් අපේ දේවල් වල අගයක් නැහැනේ. ඕනෑම ලෙඩකට සිංහල ආයුර්වේදයේ බෙහෙත් තිබෙනවා.කිසිම අතුරු ආබාධයක් නැතුව ලෙඩ හොඳ කරගන්න පුළුවන්.ඉක්මණින් ලෙඩ හොඳ කරගන්න පෙති වර්ග අහුරු පිටින් බොන්න දැන් අපේ අය පුරුදු වෙලා. (නි)

:       0       0

ලියනගේ Wednesday, 28 May 2014 01:33 PM

මේ ජාතියේ අය කරනේම කුඩු සහ හොර බෙහෙත් ! අපේ ජාතිය නැති කරනවා. (ස)

:       0       0

අමින්ත Tuesday, 27 May 2014 08:20 PM

මේවා අපි බිව්වා නම්.... (නි)

:       0       0

සුජිත් Tuesday, 27 May 2014 08:41 PM

මේ ව්‍යාපාරිකයා හුදෙක් වංචාකරුවෙක් හොරෙක් ලෙස සැළකීම වැරදියි. යතාර්ථවාදීව සැළකුවහොත් ඔහු මහා පරිමාණ මිනීමරුවෙක් නොවේද? (නි)

:       0       0

ලක්ෂිත Tuesday, 01 July 2014 09:40 PM

මෙහෙම ෆාමසි වලින් කිසිම දෙයක් ගන්න එපා. (නි)

:       0       0

සුනිල් Wednesday, 28 May 2014 01:43 PM

මේවා බලධාරීන්ට පෙනෙන්නේ නැද්ද ? (ස)

:       0       0

ශිබ්රි Tuesday, 27 May 2014 08:49 PM

පින්තුර ලොකු කරලා බැලුවාමවෙළඳ ලකුණ පේනවා (අ)

:       0       0

ජස්ටින් Tuesday, 27 May 2014 08:49 PM

දැන් මොකද කරනේ ඔය බත් ටික විනාශ කරන්නේ නැතුව පස්සේ කාලක අල්ලපු කුඩුවල බර අඩුවුණා වගේ මේවායෙත් අඩුවෙයි ද දන්නේ නැ (අ)

:       0       0

සරත් බණ්ඩාර Tuesday, 27 May 2014 08:53 PM

මේ බෙහෙත් බීල හැදෙන ලෙඩේට බෙහෙත් නැහැ .(අ)

:       0       0

රාජා Tuesday, 27 May 2014 09:04 PM

හොඳ දඩුවම් දිය යුතුයි. (ස)

:       0       0

මධුරංග Tuesday, 27 May 2014 09:06 PM

ඇත්තටම මේ සමාගම ගැන මිනිසුන් දැනුම්වත් කරන්න අවශ්‍යයි. ගොඩක්වෙලාවට සමාගම් හංගන්න මාධ්‍ය කටයුතු කරනවා. සමාගමේ නම වහනවා වගේ ම මිනී මරුවන්ගේ මූණ වහනවා. (ස)

:       0       0

හුසේන් Wednesday, 28 May 2014 01:55 PM

නියම වැඩක්. මම අගය කරනවා.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 27 May 2014 09:10 PM

සමහර විට දැනටමත් මේවා අළෙවිය ‍සඳහා ඇති.ජනතාව දැනුවත් කරන්න සමාගමේ නම හා බෙහෙත් වර්ග මොනවද කියා සඳහන් කළානම් ඉතා වටිනවා.දින වෙනස් කර වෙළද පොලට දැමීම මෙම සමාගමට අලුත් දෙයක් වෙන්න බෑ.කෝටි ගණක බෙහෙත් නිසා මේ ඉතුරු ටික වෙන්නත් පුළුවන්.(ස)

:       0       0

පද්මිණි Tuesday, 27 May 2014 10:01 PM

අපේ අහිංසක ජනතාවට දෙයියන්ගේ පිහිට තමා; ඕව මෙහාට ගෙන්වන ලොක්කා නම් අනිවාර්යෙන්ම හෙම්බිරිස්සවටත් පිටරට ගිහින් බෙහෙත් ගන්න කෙනෙක් වෙන්ට ඕන. (w)

:       0       0

සමන් Tuesday, 27 May 2014 10:36 PM

මොකද කලේ මෙච්චරකල් ඕව අල්ලන්නේ නැතුව (ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 27 May 2014 10:57 PM

2014 වසයෙන් සදහන්ව තිබෙන්නේත් කලින් වෙනස් කල ලේබලයක් නම් ? බෙහෙතේ පරණ කම කෙසේ මනින්නද? පාරිභෝගික අධිකාරියේ සියලු දෙනාට ගොඩක් පින්! තමන්ට නියමිත රාජකාරිය අවංකව හරියට කරන්න ,ජයවේවා! (ස)

:       0       0

පූර්ණ Tuesday, 27 May 2014 11:41 PM

කාය වර්ධන සහ රූපලාවන්‍ය ඖෂධවලට අද රටේ තිබෙන ඉල්ලුම බොහෝ ඉහල අගයක පවතිනව​.ඒ වෙනුවෙන් කෙරෙන ප්‍රචාරක වැඩ සටහන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් නිතර දෙවේලේ අසන්නට බලන්නට ලැබීමත් එයට හේතුවක්.සෞඛ්‍ය පිලිබඳව ජනයා අතර ඇති අල්ප දැනුවත්කම ව්‍යාපාරිකයින් හොඳින් හඳුනා ගැන්මත් මේ නුසුදුසු ඖෂධ බෙදා හරින ජාවාරමකරුවන්ට හොඳ අවස්ථාවක්.(ස)

:       0       0

ටෙනිසන් Wednesday, 28 May 2014 12:05 AM

කල් ඉකුත් වූ ඖෂධ පාවිච්චියෙන් කෙනෙකුට ක්ෂණිකව ප්‍රතිඵල නැතත්,එහි ප්‍රතිඵලයක් ලෙස මරණය ඉක්මන් විය හැකිය.එනිසා මෙවන් ද්‍රෝහීන්ව අනියම් මිනීමැරුම් යටතට ඇතුළත්වන පරිදි නීති සම්පාදනය කර උපරිම දඩුවම් ලබාදීමට පියවර ගන්න (නි)

:       0       0

ඉන්දික කරුණාරත්න Sunday, 01 June 2014 12:10 PM

මෙයාලගේ ෆාර්මසි වල ලියාපදිංචි ඖෂධවේදීන් නැහැ. එත් කවදාවත් අල්ලන්නේ නැහැ. (ස)

:       0       0

සූරිය ආරච්චි Wednesday, 28 May 2014 02:56 AM

මේ පුවත හෙළිකළාට ලංකාදීපයට ස්තුතියි! (නි)

:       0       0

තරංග Wednesday, 28 May 2014 03:44 PM

කසුන් ඔයා කියන්නෙ නම් ඇත්තම ඇත්ත තමයි.(දිල්)

:       0       0

තුවාන් Friday, 30 May 2014 01:16 AM

හොඳ වැඩක් (ස)

:       0       0

ලියනගේ Wednesday, 28 May 2014 07:29 AM

අපි නම් දන්නවා කවුද කියලා (නි)

:       0       0

සිරිපාල Wednesday, 28 May 2014 08:10 AM

බෙහෙත් පෙති වල තියෙන නිෂ්පදකයාගේ නාමය කියවන්න. (ස)

:       0       0

දිනු Wednesday, 28 May 2014 04:47 PM

මේවට දෙන දඩුවම් උපරිමයෙන් දෙන්න ඕන. (අ)

:       0       0

කසුන් Wednesday, 28 May 2014 08:32 AM

දැන් එහෙනම් මේවා මීට කලින් බීලා, තියන මස්පිඬු ටිකත් එල්ලා ගෙන ඉන්න පිරිමි ඇත්තන් සහ යසට දිගට තිබුන කොන්ඩෙත් හලාගෙන හමත් රැලි ගස්සාගෙන ඉන්න බවලත් උදවියයි රටේ අනන්තවත් ඇති. (ස)

:       0       0

ආර්.ලියනගේ Wednesday, 28 May 2014 08:37 AM

මේ ගොල්ල නිකන්ම අතටම අහුවෙනවා (ස)

:       0       0

ආර්.ලියනගේ Wednesday, 28 May 2014 08:41 AM

හැමදාම කළේ හොර වැඩ (ස)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 28 May 2014 09:08 AM

මේ ටිකේ සිදුවන සිදුවීම් දිහා හොඳින් සිතා බැලුවොත් මෙම ක්‍රියාවන් තුල ජාතියක් නැති කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා දැයි සැකයක් මතුවෙනවා. (ස)

:       0       0

ශාන්ති Wednesday, 28 May 2014 10:04 AM

පාරිභෝගික අදිකාරියට ගොඩක් පින් මෙවැනි වංචාවක් හෙළි කලාට. දිගටම මෙවැනි වැටලීම් කරන්න.(නදී)

:       0       0

නිශාන්ත Tuesday, 27 May 2014 03:36 PM

මේ දවස් වල පාරිභෝගික අධිකාරිය ඉතාමත්ම වටිනා අගය කල යුතු සේවයක් කරනවා. මොන බලවේගයකට වත් නවත්තන්න නොදී දිගටම කරගෙන යන්න. ඔවා වැටුප් විතරක් නෙවෙයි කුසල් ලැබෙන ක්‍රියාවන්. හැබැයි දේශපාලනය හේතු කොට ගෙන අපහාස කරලා නවත්වන්න බලාවි. වැටලීම් දිගටම කරන්න. ජනතා සහයෝගය ලැබේවි. (ස)

:       0       0

සමන්ති Wednesday, 28 May 2014 07:33 PM

කායවර්ධන කට්ටිය පිටි බිවුවා නම් බොඩිෆිට්, අන්ෆිට් වෙලා යයි (නි)

:       0       0

සුරේන් Wednesday, 28 May 2014 07:47 PM

මිනිස්සු සල්ලි නිසා මෙතරම් පහත් වැඩ කරනවද? (නි)

:       0       0

ගයනි Tuesday, 27 May 2014 05:21 PM

මේ දේ කළ කෙනාගේ නමත් ප්‍රසිද්ධ කළා නම් ‍අපිට සතුටුයි (නි)

:       0       0

බිමල් Tuesday, 27 May 2014 05:31 PM

පේනවා නේද දැන් රට යන අත? (නි)

:       0       0

සදුනි Tuesday, 27 May 2014 05:31 PM

ඉතා අගනා ක්‍රියාවක්. කෝටි 50 ක බෙහෙත් ගෙනෙන්න පුලුවන්ද සාමාන්‍ය කෙනෙකුට? මේ වගේ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න. (නි)

:       0       0

චාන්දනි Wednesday, 28 May 2014 11:53 AM

මෙය අවුරුදු 25ක ඉතිහාසයක් තිබෙන ආයතනයක්. මෙම අවුරුදු 25 මොවුන් කර ඇත්තේ මෙයයි. මෙය ජාතික අපරාධයකි. මොහුට නිසි දඩුවම ලබා දිය යුතුයි. මොවුන් ආනයනය කරන ලද කිසිම නිශ්පාදනයක් පාවිච්චි නොකරන්න.විශේෂයෙන් මොවුන් ප්‍රචාරනය කරන රූපලාවන්ය නිශ්පාදන පාවිච්චි නොකරන්න. මොවුන්ගේ රූපවාහිනි වැඩසටහන් වල කියන බොරු වලට රැවටෙන්න එපා. මොවුන් විශාල තෑගි ලබා දෙන්නේ කල් ඉකුත් වු නිශ්පාදන වලිනි. (ස)

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 27 May 2014 06:03 PM

තව පොඩ්ඩෙන් වෙන්නේ "කාය වර්ධනය" කරගන්න තමා. හොඳ වෙලාවට අහුවුණේ. (නි)

:       0       0

ප්‍රසා Wednesday, 28 May 2014 12:03 PM

මෙයාලගේ ෆාමසි දෙහිවල , පානදුර, රත්මලාන , තියෙනවා. බෙහෙත් වැරදිලා දුන්න සිද්ධි ගොඩාක් තියනවා .. ඒවා ඔක්කොම සල්ලි වලට යට ගහල තියෙන්නේ. මගේ බබාගේ බෙහෙත් වැරදුනා. දැන් ඒකට වැරදි කාරයා මම. නීතිය ක්‍රියාත්මක කරන අය මට නඩු දාල තියෙන්නෙ මම මෙයාලගෙන් කප්පම් ඉල්ලුවා කියල. වෙච්ච වැරැද්දට ෆාමසියේ කැගැහුවා. ඒකට තමයි මුන් එහෙම කලේ .. ඕකට තමයි කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵල දෙනවා කියල. මේකත් සලලි වලට යට ගහයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

පිටිගල Tuesday, 27 May 2014 06:22 PM

මිනිස්සු බෙහෙත් බොන්නේ ලෙඩ සුව කරගන්න. එහෙත් මේවා බිවුවොත් මිනිස්සුන්ට මොනවා වේවිද? මේ ව්‍යාපාරිකයන්ට තදබල දඬුවම් දිය යුතුයි. (නි)

:       0       0

මිලානො ජයන්ත Tuesday, 27 May 2014 06:28 PM

ඉතාම භයානක තත්ත්වයක් රටේ ඇතිවෙලා තියෙන්නෙ.ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් මිනිස් ජිවිතත් සමඟ සෙල්ලම් කරනවා.මේ අයට දෙන දඩුවම් කුමක් වේද?අයථා ලෙස උපයාගත් මුදලින් නීතියෙන් රිංගීමට හිඩැස් හොයාගනු නොඅනුමානයි. (නි)

:       0       0

වික්‍රමනායක Wednesday, 28 May 2014 09:07 PM

මේක කරන කෙනා මැරෙන්නේ පනුවෝ ගහලා. ඖෂද අදිකාරියේ මහත්වරුන්ට මේවා පෙන්නේ නැද්ද. ඔකේ තියෙන ප්‍රතිජ්ජීවකය ලංකාවේ ලියාපදිංචි කරලා නැත. අවුරුදු ගානක් ඔය කියන ප්‍රතිජීවකය ලංකාවේ විකුනනකන් ඖෂද අදිකාරියේ මහත්වරු නිදගෙනද හිටියේ .(නදී)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 27 May 2014 06:39 PM

අනේ මගේ රටේ මිනිසුන්ගේ හිත් වෙනස් වූ හැටි... මේ තරම් සාර්ථකව නිහඬව මිනිසුන් වනසන්න පුළුවන් ක්‍රමත් හොයාගෙන... ඉන් තමන්ගේ මඩිය තරකරගන්නත් පටන් අරගෙන... හිත් පිත් නැති මේ කූට ව්‍යාපාරිකයන්ට සිර දඬුවම් දිය යුතුමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 661 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1600 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1594 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 389 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 643 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 476 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24315 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site