IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කොටි පුල්ලි මකාගන්න තවත් වෑයමක්

යුරෝපා සංගමයේ තහනම් ත‍්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන්  දෙමළ කොටි ත‍්‍රස්තවාදීන් සහ පලස්තීන හමාස් ත‍්‍රස්ත සංවිධානය ඉවත් කළ යුතු යැයි යුරෝපා සංගම් අධිකරණ උපදේශකවරයෙකු එම අධිකරණයට ප‍්‍රකාශ කර ඇතැයි ඇමෙරිකාවේ ‘‘ද වෝල්  ස්ටී‍්‍රට් ජර්නල් ’’ පුවත් වෙබ් අඩවිය පවසයි.

එම සංවිධාන ත‍්‍රස්ත ක‍්‍රියාවලට සහභාගී වූ බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්කි මෙතෙක් ඉදිරිපත් කර නැතැයි ඔහු කියා තිබේ.

සිය කණ්ඩායම් යුරෝපා සංගම් ත‍්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා හමාස් සහ දෙමළ කොටි සංවිධාන නියෝජිතයින් පිරිසක් යුරෝපා සංගම් ප‍්‍රාථමික අධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර වසර කිහිපයක් තිස්සේ ඊට එම නඩු විභාගය පැවැත්වීමෙන් අනතුරුව 2014 වසරේදී අදාළ සංවිධාන දෙකම යුරෝපා සංගම් තහනම් ත‍්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීත්දු  කරන ලදී.

එම තීන්දුවට එරෙහිව අදාළ ත‍්‍රස්ත සංවිධාන අභියාචනා නඩුවක් ගොනු කර තිබූ අතර යුරෝපා සංගම් අධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී මෙම උපදේශකවරයා මෙලෙස අධිකරණයට කරුණු දක්වා ඇත.

එහෙත් මේ පිළිබඳව තීන්දුවක් දීමට මාස කිහිපයක් ගත වනු ඇතැයි කියති.

 



අදහස් (0)

කොටි පුල්ලි මකාගන්න තවත් වෑයමක්

කුමාර Friday, 23 September 2016 05:41 AM

නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ. කාට කියන්නද මේවා. (නි)

:       0       0

සුසන්ත Friday, 23 September 2016 07:30 AM

අපේ ආණ්ඩුව කෙතරම් උනන්දුවෙන් කොටින්ගේ ත්‍රස්තවාදී බව ඔප්පු කරන්න සාක්කි ලබා දීලද කියලා පේනවා මේකෙන්. සංහිඳියාව සහ සහජිවනයනේ.

:       0       0

අනිල් Friday, 23 September 2016 07:38 AM

අපේ විදේශ ඇමතිට, විදේශ අමාත්‍යංශයට සහ විදේශ සේවයට අපේ ප්‍රණාමය - තම අරමුණු සාක්ෂාත් කිරීමට එකහෙලා කටයුතු කිරීම පිළිබඳව! (බ)

:       0       0

සුසන්ත Friday, 23 September 2016 07:39 AM

ඕව මොනවද, ජාත්‍යන්තරය දින්නනේ! (බ)

:       0       0

සුනිල් පෙරේරා Friday, 23 September 2016 09:29 AM

2017 අවසානයේදී රසායනික අවි කාන්දුවීමෙන් යුරෝපය ජනශුන්‍ය වී සියලු දෙනා ඇමෙරිකාවට සංක්‍රමණය වනබවට මත පළවී තිබේ. මේ තීරණ වලට අනුව කර්මානුකූලව ඔවුන්ට සිදුවන අභාග්‍යක මහත....!! (නි)

:       0       0

ටෙෂාන් Friday, 23 September 2016 02:31 AM

ලංකාවට ආවා නම් අපිට ඕනෑතරම් සාක්කි දෙන්න පුලුවන් (නි)

:       0       0

සජී Friday, 23 September 2016 03:45 AM

ලංකාවේ ඉන්න සිංහලයෝම තමන්ගේ ජාතියට එරෙහිවෙද්දී ඕවා මොනවද? (නි)

:       0       0

ධම්ම Thursday, 22 September 2016 02:28 PM

මේ පිළිබඳව ශ්‍රී ලංකාවේත් පූර්ණ සහයෝගය දිය යුතු බව මගේ අදහසයි. සංහිඳියාව නිසිලෙස පලගැන්වෙන්නේ එවිටයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1341 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1512 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 930 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 406 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1343 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site