කොටි නායක ප්‍රභාකරන්ගේ පෝස්ටර් 33ක් හා ටී බෑග් තොගයක් ළඟ තබාගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවක් වහාම මෙරටින් පිටුවහල් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (13) නියෝග කළාය.
මෙරටට පැමිණි චුන්නාකම් හි හෝටලයක නැවතී සිටියදී චුන්නාකම් පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබ ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර කැරිණි. මලර්විලී ඊශ්වරරාජා නමැති ජර්මන් ජාතික කාන්තාවක් එසේ පිටුවහල් කිරීමට නියෝග කැරිණි.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොටි පෝස්ටර් ළඟ තබාගත් ජර්මන් කත පිටුවහල් කරයි
ගගන Thursday, 13 October 2016 06:31 PM
බෝට්ටු ජර්මානුවෙක් නේ? (අ)
හිරන්ත Thursday, 13 October 2016 06:48 PM
මානසික රෝගීව සිටි පුද්ගලයින් සමහරු තම පටු අරමුණු වෙනුවෙන් ප්‍රයෝජනයට අරගෙන වගෙයි (නි)
ප්‍රනාන්දු Thursday, 13 October 2016 08:50 PM
60% ශ්‍රී ලාංකිකයිනේ, ඔබට ලැබෙන වෙනසද මේ ? (නි)
ලුම්බිණි Thursday, 13 October 2016 11:25 PM
මොන ජාතික වුණ කලේ නීති විරෝධී දෙයක් පිටුවහල් කරල ලොකු දඩයක්වත් ගැසිය යුතුයි. (අ)
අබය Friday, 14 October 2016 12:46 AM
ශරීරය ජර්මන්.... නම ලන්කන්.... හිත ඊළම්..... නටන්නේ පිස්සු..... (නි)
හීන්තිලක Friday, 14 October 2016 11:58 AM
ශරීරය ලංකන්, නම ලංකන්, හිත ඊළාම්, පාස්පෝර්ට් එක ජර්මන්......
අනිල් Thursday, 13 October 2016 10:25 AM
මේ කාන්තාව නමත් වෙනස් කරගෙන.(හේ)
චන්ද්‍රා Thursday, 13 October 2016 10:35 AM
මේ වගේ අයව මේ රටට ගෙන්න ගන්නවත් හොඳ නෑ.(හේ)
ඉසුරන්දි Thursday, 13 October 2016 11:15 AM
ජර්මන් කතක් උනාට දෙමල නමක් තියෙන්නේ. මෙවන් අය තමයි අපේ රටට විෂබීජ ගේන්නේ.(හේ)
ශ්‍රියන්ති Thursday, 13 October 2016 11:45 AM
රිමාන්ඩ් කරා නම් නේද වටින්නේ.(හේ)
නුවන් Thursday, 13 October 2016 12:17 PM
පිටුවහල් කරපු එකම හොඳයි.(හේ)
මාලක Friday, 14 October 2016 02:27 AM
පිටුවහල් කළ එක හොඳයි (නි)
ෆ්‍රාන්ස් Thursday, 13 October 2016 03:20 PM
ඇය ලංකාවේ ඉපදුන යුදසමයේ ජර්මනියට සරණාගතයන් ලෙස ගොස් ජර්මන් පුරවැසිකම ලබාගත් කෙනෙක්. (බ)
විපුල Friday, 14 October 2016 04:08 AM
සන්හිදියාවට ප්‍රශනයක් වෙලා ඇති බව පත්තරෙන් බලා කියයි (ම)