IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කෝටි පහ රාජසන්තකයි

රුපියල් කෝටි පහකට ආසන්න  විදේශ මුදල් තොගයක් ගමන්මල්ලේ සඟවා‍ගෙන ඩුබායි හරහා කටාර් ‍රාජ්‍යයට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ විස්සක දඩයක් නියම කළ රේගුව එම විදේශ මුදල් තොගය රාජසන්තක කර ඔහු නිදහස් කිරීමට නියෝග කළේය.

මේ පිලිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.පී චන්ද්‍රරත්න මහතා විසින් සිදු කළේය.

පෙර දින අළුයම කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී ‍ රේගු නිලධාරීහු ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගත්හ.

 026
 

 



අදහස් (0)

කෝටි පහ රාජසන්තකයි

කුමාරි Friday, 13 February 2015 04:35 AM

දැන් ඒ කෝටි පහට මොකද වෙන්නේ? (නි)

:       0       0

ජගත් Friday, 13 February 2015 04:56 AM

මිනිස්සු හොරකම් කරන්න ආසයි. නමුත් අහුවෙලා ප්‍රසිද්ධ වෙන්න කැමති නැහැ. ඒක නිසා නම් ප්‍රසිද්ධ කරන්න පුලුවන් නම් හොඳයි. (නි)

:       0       0

මගලී ෆොන්සේකා Friday, 13 February 2015 06:09 AM

ඕවා නිකන් අල්ලන්න බැහැ ඔය ඔත්තු. සාමාන්‍යයෙන් ඔය දඩ මුදල් ඔය වගේ සල්ලි සේරම මහා බාන්ඩාගාරයට යන්නේ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 13 February 2015 08:04 AM

නියමයි , පෙරහැරට කලින් කස කාරයෝ එනවා කිව්වා වගේ ඊයේ පෙරේදා කීප දෙනෙක්ම ගියේ ඔය කියන රටටම නේද ? ටිකක් එ් ගැනත් අවදානය යොමු කලොත් බඩු වගේම නියම හොරුත් අල්ලගන්න පුළුවන් (නදී)

:       0       0

උපාලි ගුණසේකර Friday, 13 February 2015 04:06 AM

රේගුවේ එකට සේවයකළ චන්ද්‍රා ඇතුළු හිත මිතුරන්ට උණුසුම් සුබ පැතුම්!!! තව තවත් මෙවැනි ජාවාරම්කරුවන් මර්දනය කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

යොහාන්‍ Friday, 13 February 2015 04:31 AM

රේගු නිළධාරීන්ට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 151 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 157 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 134 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 1011 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 50 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 80 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38432 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25317 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 893 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site