කොටි සංවිධානයේ පින්තූර හා ලාංඡන ඇතුළත් මුද්දර අත්වැරැදීමකින් ‘ලා පෝස්ට්‘ ප්‍රංශ තැපැල් සේවකයන් නිකුත් කැර ඇතත් එම මුද්දර ප්‍රංශ තැපැල් සේවයේ නිල මුද්දර නොවන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයය කියයි. ප්‍රංශ නිවේදනයේ මෙසේ ද සඳහන්වේ. ‘නිශ්චිත කොන්දේසි හා වගකීම මත පෞද්ගලික ස්වරෑපයේ මුද්දර සීමාසහිත ප්‍රමාණයක් ඇනැවුම් කිරීමේ අන්තර් ජාල සේවාවක් ප්‍රංශයේ ‘ලා පෝස්ට්‘ තැපැල් සේවය හඳුන්වාදෙයි. මෙම සේවය යටතේ පුද්ගලයන් පිරිසක් ඉහත කී මුද්දර ඇනැවුම් කළ බව පෙනේ. එවැනි මුද්දර නිකුතුවක් සඳහා වන කොන්දේසි ඉටුකැර ඇද්දැයි සොයා ගැනීමට ‘ලා පෝස්ට්‘ අපොහොසත් වී ඇත. ඉන් ඇතැම් මුද්දර වැරැදීමකින් මුද්‍රණය කැර ඇත. කොටි සංවිධානය 2006 සිට ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස යුරෝපා හවුලෙන් ලැයිස්තු ගත කැර ඇති බව ප්‍රංශ විදේශ අමාත්‍යංශයෙන් දන්වා ඇති හෙයින් එවැනි මුද්දර මින් මතු මුද්‍රණය නොකරන බව ‘ලා පෝස්ට්‘ සහතික වෙයි. ප්‍රංශ තැපැල් සේවයේ කොටසක් වන ‘ග්රූප් ලා පෝස්ට්‘ 1991 සිට ස්වාධීන, පොදු, කාර්මික හා වාණිජ ආයතනයකි.
නොචියාගම ,රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් කලා ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 48ක කාලයේදී ගංවතුර තත්
ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න
කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු
පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොටි මුද්දරේ වැරැදිමක් ලූ
ඇසළ Wednesday, 04 January 2012 04:13 PM
කිසි දිනක නොදකින සිහින