IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘කොටි මාස්ටර්ලා සම්බන්ධ තීරණයක් නැතිලු‘

කොටි සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක වූ ‘දයා මාස්ටර්‘ සහ භාෂා පරිවර්තක ‘ජෝර්ජ් මාස්ටර්‘ යන දෙදෙනා පිළිබඳව ගත යුතු ඉදිරි නෛතික පියවර සම්බන්ධයෙන් නීතිපති උපෙදස් සදහා යොමුකර වසර 05ක් ඉක්ම ගියද මෙතෙක් උපදෙස් ලැබී නැතැයි රහස් පොලීසිය අද (14) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.

2014. 10. 06, 2015. 06. 18 සහ 2015. 11. 16 සිහි කැඳවීම් ලිපි යොමුකර තිබිණි.

පේදුරුතුඩුවේ වේලායුධන් දයානිදි හෙවත් ‘දයා මාස්ටර්‘ සහ පේදුරුතුඩුවේ වේළුපිල්ලේ කුමරු පංචරත්නම් නොහොත් ‘ජෝර්ජ් මාස්ටර්‘ අධිකරණයේ පෙනී සිටියහ. ඔවුහු ඇප මත සිටිති.

ඉකුත් 2009 වර්ෂයේ මානුෂීය මෙහෙයුම පැවැති අවස්ථාවේදී ශ‍්‍රී ලංකා යුද හමුදාව මෙම දෙදනා  ඕමන්ත පොලිසියට භාරදීමෙන් අනතුරුව මොවුන් දෙදෙනාගේ කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සදහා  ඕමන්ත පොලීසිය ඔවුන් රහස් පොලිසියට බාර දුන්නේය.



අදහස් (0)

‘කොටි මාස්ටර්ලා සම්බන්ධ තීරණයක් නැතිලු‘

සංඛ Tuesday, 15 March 2016 04:50 AM

එහෙම කියන්න එපා රකිත මහින්ද මහත්තයට ගොඩක් උදව් කරපු කෙනෙක්නෙ. පොඩි පොඩි එවුන්ට දඩුවම් දෙන එක සමානයි.. ලොකු ලොකු තෝරු මෝරු ඔක්කොම එලියෙනේ..(බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 14 March 2016 07:03 PM

කොහොමත් දැන් කොටි නිදහස්. අපේ රණවිරුවන් හිරගෙවල් වල. මේකත් එහෙම වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඇසළ Monday, 14 March 2016 12:40 PM

පව් මේ අහිංසකයන් දෙදෙනාව නිදොස් කර නිදහස් කරන්න මේක අපේ යහපලානේ. මේ අහිංසකයන්ව අත් අඩංගුවට ගත් ආරක්ෂක නිලධාරීන් සිටිනම් රිමාන්ඩ් කරන්න. (බ)

:       0       0

ජොහාන් Monday, 14 March 2016 12:39 PM

මානව හිමිකම් උල්ලංඝනය කළානම් මෙයාලවත් මරන්න අපේ හමුදාවට තිබුන. නමුත් ඔව්න් එහෙම නොකළ බවට මෙය හොඳ සාක්කියක්. (බ)

:       0       0

ටෙනිසන් Tuesday, 15 March 2016 12:41 AM

ඇසළ කියන දේ ඇත්ත. අද රට යන විදිහට එ්දේත් සිදුවෙන්න බැරි නැහැ (නි)

:       0       0

රකිත් Tuesday, 15 March 2016 12:52 AM

කොටි සංවිධානයට ආයුධ සැපයීමට අන්තර්ජාතික මෙහෙයුමක් කළ පුද්ගලයාට එරෙහිව කිසිම නඩුවක් තිබේද? නීතිපති උපදෙස් අහලාවත් තිබෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1122 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 757 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1158 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 850 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 510 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 925 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site