IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කොටි මිසයිලයෙන් මළ මගී සිරුරු ගොඩ ගනියි

වසර 18කට පෙර කොටියන් විසින් මිසයිල ප්‍රහාරයකින් පුනරින් ඉරණතිවු අහසේදී බිම හෙළූ ඇන්ටනෝව් 24 ලයන් එයාර් යානයේ ගමන් කළ සාමාන්‍ය වැසියන් ඇතුළු 55දෙනෙකුගේ සිරුරු පුනරීන් කවුදාරිමුන වැල්ලෙන් ගොඩ ගැනීම මන්නාරම දිසා විනිසුරු එම් අයි වහාබ් මහතා අදිරිපිට දී අද (9) උදේ ඇරැඹිනි. යානය බිම හෙළූ බවට පරණ කොටි සාමාජිකයකු කළ ප්‍රකාශයක් අනුව සිරුරු ගොඩ ගැනෙයි. තමන් කිසි දිනක සාමාන්‍ය වැසියන් මරා නොදමන බව කොටි සංවිධානය එදා කී කතා බිඳ වැටෙන ප්‍රබල සාධකයක් ලෙසද මේ සිද්ධිය සැලැකේ. මේ යානයේ මගීහු 48 දෙනෙක් ගමන් කළහ. විදේශ නියමුවන් සිවුදෙනා සමග කාර්ය මණ්ඩලයේ හත් දෙනෙක් ද වූහ.



අදහස් (0)

කොටි මිසයිලයෙන් මළ මගී සිරුරු ගොඩ ගනියි

රවී Sunday, 09 December 2012 01:20 PM

මිසයිල ලංකාවට ආවේ කොහොමද (දී)

:       0       0

ආනන්ද Sunday, 09 December 2012 01:25 PM

හැමෝටම පින් සිද්ද වෙන්න දැන් නම් මෙවන් තත්වයක් නැහැ (දී)

:       0       0

ජනක Sunday, 09 December 2012 01:33 PM

යුද්දේ කාලේ වුන අදුරු මතකයක් (දී)

:       0       0

පොඩි ළමයා Sunday, 09 December 2012 01:53 PM

ඇමරිකාවේ මාමාලාට මේවා පෙන්නේ නැද්ද (දී)

:       0       0

මාධව Sunday, 09 December 2012 02:27 PM

මොනවා කලත් දැන් ඒ වගේ දේවල් නැහැනේ (දී)

:       0       0

පාලිත Sunday, 09 December 2012 02:34 PM

කනගාටුයි ඇත්තටම (දී)

:       0       0

ක්‍රිෂාන්ත Monday, 10 December 2012 09:47 PM

මේවා ගොඩගැනීමේ අරමුණ මොකක්ද? (නි)

:       0       0

ජනක Monday, 10 December 2012 02:31 PM

ඕවා ගොඩගත්තා කියලා දැන් ඉතිං පණ දෙන්න බැහැනේ. (නි)

:       0       0

ලලිත් Sunday, 09 December 2012 02:38 PM

කොටින් සුද්ද කරන්න හදන ඇමරිකන් කට්ටිය කෝ දැක්කාද මේවා (දී)

:       0       0

සුසන්ත Sunday, 09 December 2012 02:54 PM

මේවා අපරාධ නොවෙයිද (දී)

:       0       0

අජිත් Sunday, 09 December 2012 02:52 PM

අහිංසක මිනිස්සු නේද මේ (දී)

:       0       0

සුනිල් Sunday, 09 December 2012 02:58 PM

කෝ ලංකාවට ඇගිල්ල දික් කල මානව හිමි කම් කට්ටිය (දී)

:       0       0

වජිරා Sunday, 09 December 2012 03:24 PM

මේවා හොද වැඩද (දී)

:       0       0

රොහාන් Sunday, 09 December 2012 03:33 PM

කොටි විතර ද? අනිත් අයත් මිනිමැරුවා.අපේ අයව නොමරා මරනවා දැන්.අදටත් මිනිමරනවා.පුබුදු එවා දන් නෑ වගේ ???? (ස)

:       0       0

අචිනි Monday, 10 December 2012 09:46 AM

මතක් වෙනකොට මටනම් ඉන්න බැහැ (දී)

:       0       0

භක්ති Tuesday, 11 December 2012 12:35 AM

ඉතුරු කොටි ටිකටයි, කොටින්ට කත්අදින අනෙක් කට්ටියටයි හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 11 December 2012 09:00 PM

එදා කොටි මැරුවා. අද? (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 09 December 2012 09:56 PM

දැන් කාලේ ඉතිං පුල්ලි මකාගත් ‍කොටියා ඇමතිකමටත් සුදුසුයිනේ. (නි)

:       0       0

සමන් Sunday, 09 December 2012 04:19 PM

කෝ මේ ඇමරිකාවට එන්න කියන්නද

:       0       0

ශාන්ත Friday, 14 December 2012 08:10 AM

පෙර කල විපාක (දී)

:       0       0

ෂෙරිෆ් Sunday, 09 December 2012 10:39 AM

කොටින්ගේ නිමාව ගැන අපි සැමදා සතුටු වෙනවා. (ත)

:       0       0

චාන් Sunday, 09 December 2012 10:53 AM

එතකොට මාතලෙන් හම්බුණු මලසිරුරුවලට මොකද වුණේ? (ත)

:       0       0

කෙවින් Sunday, 09 December 2012 10:57 AM

අනේ මෙහෙම රටක්. මේක මාතලේ සිදුවීම වහන්න කරන වැඩක්. (ත)

:       0       0

බණ්ඩාර Sunday, 09 December 2012 06:03 PM

මානව හිමිකම් කඩලා තියෙන්නේ අපිද දැන් (දී)

:       0       0

නිරාන් Sunday, 09 December 2012 11:32 AM

ඒකටත් එක්ක කොටින්ගේ ලොක්කට අපේ අයව නොමරා මරනවා දැන්. (ත)

:       0       0

අනුර Sunday, 09 December 2012 11:34 AM

මොන විපතකද ඒ (දී)

:       0       0

විශ්ව Sunday, 09 December 2012 11:49 AM

කවුද පිළිගත්තේ කොටි සාමාන්‍ය වැසියන් මැරුවේ නෑ කියලා? (ත)

:       0       0

අමිල රුවන් සම්පත් Sunday, 09 December 2012 11:54 AM

හොදයි. (ත)

:       0       0

පුබුදු Sunday, 09 December 2012 12:03 PM

කොටින්ට සුදු හුණු ගාන අපේ කට්ටිය කෝ? මොකද නිශ්ෂබ්ද? (ත)

:       0       0

කෙනල් Monday, 10 December 2012 06:07 AM

මේවට ප්‍රචාරය නොදිය යුතුයි (ස)

:       0       0

රංග Monday, 10 December 2012 06:13 AM

මැරිච්ච අයගේ මළසිරුරු ගොඩගන්න හදන්නේ දැන්ද? එහෙමනම් 88 89 මළ සිරුරු මොනතරම් තියෙනවද? (නි)

:       0       0

මදුර Sunday, 09 December 2012 12:23 PM

කාටද මේ අවනඩුව කියන්නේ (දී)

:       0       0

සිල්වා Sunday, 09 December 2012 12:29 PM

කොටින්ට ඒ තරම් තාක්ෂනයක් තිබිලා තියෙනවාද (දී)

:       0       0

නිමල් Sunday, 09 December 2012 12:30 PM

සමහර අයට රටේ භීෂණ යුගයක් තිබුණදවත් මතක නෑ. (ස)

:       0       0

දයාරත්න Sunday, 09 December 2012 12:39 PM

මතක තියා ගන්න මේ මැරිලා තියෙන්න අපේ අහිංසක මිනිස්සු (දී)

:       0       0

අනිල Sunday, 09 December 2012 01:15 PM

මාතලේ සිරුරුගැන එදා හිටපු බලධරයන්ගෙන් තමා අහන්න වෙන්නේ . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 346 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1426 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1002 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1630 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 617 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2114 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site