කොටි නායකයන්ගේ යුධ ක්‍රියාකාරකම් දැක්වෙන වීඩියෝවක් ජංගම දුරකතනයේ ඇතුළත් කරගෙන සිබෙව කියන තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.
ඔහු කළක් ත්‍රිකුණාමලයේ රැකියාව කැර ඇත. ඒ කාලයේදී මෙම වීඩියෝපටය ලබා ගන්නට ඇතැයි කියති.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොටි වීඩියෝව පොලීසියට පාරක් කපයි
නාලක Wednesday, 09 January 2013 07:46 PM
වෙන මොනවා කරන්නද (දී)
උදේශ් Wednesday, 09 January 2013 04:29 PM
කොහෙන්ද ඒක ලැබුනේ (දී)
උපාලි Wednesday, 09 January 2013 04:36 PM
නැතුව බැහැනේ
සිල්වා Wednesday, 09 January 2013 08:21 PM
කිසිම වරදක් නැහැ (දී)
ජනක Wednesday, 09 January 2013 03:16 PM
චිත්‍රපටයක් හදන්නද දන්නේ නෑ (ස)
ලාල් Wednesday, 09 January 2013 05:33 PM
කොහොමද මේ වීඩියෝ ලැබුනේ
අංජලී Wednesday, 09 January 2013 03:24 PM
එවැනි දේ ලඟ තියාගැනීම දඩුවම් ලැබිය හැකි වරදක්ද? (ස)
සංජීව් Wednesday, 09 January 2013 03:40 PM
කොටි ක්‍රියාකාරකම් නම් මතක් කරන්න එපා (දී)
හේරත් Thursday, 10 January 2013 10:05 AM
මේ වගේ දේවල් ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවානේ. ඒවා ඕන කෙනෙකුට ඕනි තරම් බලන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් (ස)
වන්නි Wednesday, 09 January 2013 04:02 PM
මට නම් සැකයි (දී)
ධම්ම Wednesday, 09 January 2013 04:15 PM
එවැනි දේ ළඟ තබා ගැනීම නෑති කරදර කැන්දාගැනීමකි. (නි)