ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සියලු දෙමළ සිරකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියකින් ඉල්ලීමක් කළේය.
68 වැනි නිදහස් දිනයට සමගාමීව ඔවුන් නිදහස් කරන ලෙස එම ලිපියේ සඳහන්ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලයි
සිරි Thursday, 04 February 2016 09:12 PM
බයවෙන්න දෙයක් නැහැ, නිදහස දෙයි (නි)
නිලංග Thursday, 04 February 2016 11:51 PM
මේ දේත් කළත් අපිට නම් පුදුමවෙන්න දෙයක් නැහැ (නි)
දිනේෂ් - රියාද් Thursday, 04 February 2016 11:32 AM
තව එල්ටිටි එකේ මැරුණු අයගේ පවුල් වලට වන්දි මුදල් ලබා දෙන්න කියලත් කියයි ඔහොම යද්දී. රටකට යන කල. (බ)
කපිල Thursday, 04 February 2016 11:39 AM
ඔව් සියලු රණවිරු නායකයින් සිරගත කරන්න වහාම (බ)
මහින්ද Thursday, 04 February 2016 11:55 AM
කියන විදියට නිදහස දුන්නොත් හොඳට හිටී.(හේ)
බන්දුල Thursday, 04 February 2016 12:51 PM
මේ වගේම යුද්ධ කාලේ සිදුවූ දේ නිසා හිරබත් කන හමුදාවෙ අයවත් නිදහස් කළා නම් නේද හොඳ? (නි)
මොරවක Thursday, 04 February 2016 02:05 PM
මොනවා වෙයිද කියලයි අපිත් මේ බලාගෙන ඉන්නේ? (නි)
ශානක Friday, 05 February 2016 04:44 AM
මෙච්චර කරපු එකේ ඕකත් දීලා දාන්න. (කෞ)
සෑම් Thursday, 04 February 2016 05:04 PM
මේ රටේ වළක්වන්නට දැන් ත්රස්තවාදයක් තිබෙනවද? ඔය අහිංසක කොල්ලෝ ටික නිදහස් කරන්න (නි)
සොපි Thursday, 04 February 2016 05:16 PM
වෙන මොකුත් එපාද දන්නේ නැහැ (නි)