චෝදනා ඇත්නම් නඩු පවරණ ලෙසත් නැතිනම් නිදහස් කරන ලෙසත් ඉල්ලා බොරැල්ල රිමාන්ඩ් සිරභාරයේ සිටි කොටි සැකකරුවෝ අසූ දෙනෙක් අද ආහාර වර්ජනයක් ඇරැඹූහ.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොටි සැකකරුවෝ ආහාර වර්ජනයක
චරිත් Thursday, 17 May 2012 01:05 PM
කන්න බෑරිනම් කවන්න යන්නේ නෑතිව, නයින්ට කිරි පොවන්නේ නෑතිව ඉන්න. වෙන රටක ඔය විනාසේ කරලා ඔය විදියට අහු උනානම් මෙලහකට වලලපුතෑන්වල ලොකු ගසුත් වෑවිලා. මේ රට ජාතිය හොද වෑඩීයි හෑමොට.
චමිල් Thursday, 17 May 2012 01:04 PM
මේකේ ඉන්නේ ත්‍රස්තවාදීන් කෑම එපා කියනවානම් නොදී ඉන්න ... තවත් හුරතල් නොකර ......
අමිල කටුනායක Thursday, 17 May 2012 01:06 PM
අවධානය යොමු කල යුතු දෙයක්..
abu dhabi..kolla... Thursday, 17 May 2012 01:12 PM
හොඳයි නේද වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද. වැඩිම උණෙත් දවසක් තියෙවි. ආයි වතුර බොන එකත් වර්ජනය කරන්න. කෑම උයන කෝකියට ටික දවසක් නිවාඩු දෙන්න පුළුවන්.
චමිල් Thursday, 17 May 2012 01:15 PM
මේකේ ඉන්නේ ත්‍රස්තවාදීන් කෑම එපා කියනවානම් නොදී ඉන්න ... තවත් හුරතල් නොකර ......
තාරක Thursday, 17 May 2012 01:30 PM
කන්න බැරිනම් කන වෙලාවක දෙන්න.. හුරතල් කරන්නේ නැතිව.
රංජිත් මංජුල, ඉතාලි සිට Thursday, 17 May 2012 01:33 PM
l.t.t.එකේ ඉද්දි දීපු කෑම තරම් රස නැතිවද?
ලක්වැසියා Thursday, 17 May 2012 01:39 PM
වර්ජනය දිගටම ගෙනියන්න දෙන්න. රට විනාශ කල මදිවට වර්ජනත් කරනවා
ශෂී Thursday, 17 May 2012 01:45 PM
නඩු පවරන්න බැරි ඇයි? චෝදනා නැද්ද?
somey uae Thursday, 17 May 2012 02:07 PM
මේ දවස්වල බඩු මිලත් ඉහලනේ වර්ජනය හොඳයි රට කාපු අයට මොනවත් දෙන්න හොඳනෑ
ජගත් Thursday, 17 May 2012 02:16 PM
කෑම එපා නම් බඩගින්නේ හිටපු දෙන්. බඩ ගිනි වුණාම කයි.
අලිබබා Thursday, 17 May 2012 02:20 PM
එහෙම කියල බෑ. කොහොම හරි කෑමදීලා නීතිය අනුව වැඩ කොරන්න. නැතිනමි මුළුලොකෙම මානව අයිතිවාසිකමි මහත්තුරු බලා ඉන්නවා මොනවාද වෙන්නේ කියල. දැන් අපිට ඕනි ඕනි විධිහට වැඩ කොරන්න බැරි බව තේරැමිගත යුතුයි. ඒ අය කෑම නොකා ඉන්නකොට හුගක්ම බඩගින්න දැනෙන්නේ ලෝක බලවතුන්ටයි. අපිවත් ඒකට බදවගෙන ඉන්න බව අමතක කොරන්න එපා. මෙකත් ජාත්‍යන්තර කුමන්තුණයේ කොටසක් වෙන්නට පුලුවන්.අපිට වාතයක් පිටවුනානමි ඒක ලෝකෙට යන්නේ බෝමිබයක් කියලයි.
රංජිත් කුලතුංග Thursday, 17 May 2012 02:37 PM
ඔවට වැඩිය ප්‍රචාරය දෙන්න එපා සද්ධ නැතිව ඉන්න.
කලු Friday, 18 May 2012 12:22 AM
මෙම සිද්දිය පල කිරිම එතරම් සුදුසු දෙයක් නොවේ, උන් කැවත් එකයි නොකැවත් එකයි,