IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කොටි සැකකරුවෝ 24 ක් ඇප ලබති

ඇප නියම කිරීමෙන් පසුව ඇප තැබීමට නොහැකිව යළි රිමාන්ඩ් කෙරුණු කොටි සැකකරුවන් 31 දෙනාගෙන් 24 දෙනෙක් අද ඇප තැබීමෙන් පසුව මුදා හරිනු ලැබූහ.

ඇප ලබන අය පදිංචි පළාතෙන් ඇපකරුවන් ඉදිරිපත් කළ යුතු බවත් ඇපය රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් බවත් අධිකරණය නියම කර තිබිණ.



අදහස් (0)

කොටි සැකකරුවෝ 24 ක් ඇප ලබති

නාමල් Saturday, 14 November 2015 02:33 AM

මේ අය බොහෝවිට චෝදනා නැතුව වසර ගණනක් හිරේ සිටි අය. ජාතිවාදීව බලන්න එපා (නි)

:       0       0

මිලාන් Saturday, 14 November 2015 02:37 AM

නිශ්ශබ්දව ඉන්න එක තමයි හොඳ (නි)

:       0       0

සත්‍යපාල Saturday, 14 November 2015 11:46 PM

අපිම නොවෙයිද මේවා කරගත්තේ? අපි කළ ගොන්කම් වලට අපි අපිටම තලාගන්නා මැෂිමක් හදාගත්තා නම් හරි. (නි)

:       0       0

මොරිස් Saturday, 14 November 2015 03:27 AM

මම නම් මේවට කතාකරන්නේ නැහැ (නි)

:       0       0

දිනේෂ් Saturday, 14 November 2015 03:33 AM

මිලානෝ ජයා, කතාකරන දේවල් ගැන හරිහැටි නොදන්නවා නම් ඒ ගැන කතානොකර ඉන්න එක තමයි හොඳ (නි)

:       0       0

පුෂ්ප Saturday, 14 November 2015 04:09 AM

හැදුනුම්පතක් ළඟ තබාගත්තට කොල්ලෙක් හිරේ ඉන්නකට ඒක හදපු අත්සන් කරපු දයා මාස්ටර් එළියේ ඉන්නෙක සාධාරණද? (බ)

:       0       0

නිමල්ලාලිත Saturday, 14 November 2015 04:18 AM

අැසල මහතාණෙනි. කඩේ මේ දිනවල පිට්ටු. (බ)

:       0       0

නිමල් ලාලිත Saturday, 14 November 2015 04:20 AM

ත්‍රස්තවාදී සංවිධානයක මුදල් එකතු කිරීම සෙල්ලමක්ද? (බ)

:       0       0

ධනුෂ්ක Saturday, 14 November 2015 04:27 AM

පිටිගල මිලානෝ සහ පිටබැද්දර ජයා, ඇයි දන්නේ නැද්ද කේපී නිවරදියි කියල කියල තිබුන. මේ දෙන්නම ගෙදර වැඩ අතපසු කරලා වගෙයි (බ)

:       0       0

ශේන්-මෙල්බන් Saturday, 14 November 2015 04:29 AM

කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට ඇප දෙන්නේ කවදා ද? මේකද යහපාලනය? (බ)

:       0       0

මහානාම - කඳාන Saturday, 14 November 2015 05:26 AM

පිටිගල මිලානෝ , පිටබැද්දර ජායා , වසන්ජය මහත්වරුනි , කේ පී , කරුණා , පිල්ලෙයාන් යන උදවිය අවි ආයුද අත හැරලා රජයේ ශාක්ෂි කරුවන් විය , එවැනි උදවියට දඩුවම් දෙන්නේ නැහැ , මෙය ආපරාද නිතිය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක් වෙයි සිංහල ද්‍රවිඩ බේදයක් නොමැත . උදා : මහින්දට විරුද්දව ශාක්ෂි දීමට සජින් වාස යොදා ගැනීම . තවද කරුණා , පිල්ලෙයාන් අවි ආයුද අත හැර සාමාන්‍ය ජිවිතයක් ගත කරපු උදවිය හරියට සෝමවංශ මහතා වගේ ( සෝමවංශ මහතා ත් දවසක් වත් හිරේ ගියේ නැහැ උසාවි ගියෙත් නැහැ ) . විජේවීර සහෝදරයාත් මිස්ටර් ප්‍රබාකරන් වගේ නඩු නැතිවම මරා දැම්මා . (බ)

:       0       0

ඇසළ Friday, 13 November 2015 02:15 PM

උතුරේ ජනතාව සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය යයි කියාගන්න අය වීරයන් හැටියට මල් මල පළදවා පිළිගනී. (අ)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Friday, 13 November 2015 02:52 PM

මෙයල අහිංසක අය නම් මුලින් අප දන්න කවුරුත් ඉදිරිපත් නොවුනෙ මොකද? එකෙන් තේරෙන්නේ මෙයල කොහොම අයද කියල. (අ)

:       0       0

ඇසළ Friday, 13 November 2015 02:59 PM

නියම සිංහලයෙක් වශයෙන් හැම එකටම යහපලනෙට කඩේ ගිය ඩුබායි ඔටුවා ගෙනුත් මේ ගැන අදහසක් බලා පොරොත්තු වෙමි. (අ)

:       0       0

ධනුශ්ක Saturday, 14 November 2015 06:39 AM

එක් පසෙක ත්‍රස්තවාදීන් මුදාහරින විට, එවැනිම තවත් ත්‍රස්ත කණ්ඩායම් ලොව ප්‍රභලම රටකට කරන විනාශය අනෙක් පුවතේ පළවීම දෛවයේ සරදමක් වැනිය. (නි)

:       0       0

ඇල්පිටිය Saturday, 14 November 2015 06:57 AM

ඉදිරියට මොනවා වෙයිද කියලා හිතට දැනෙන්නේ බයක් (නි)

:       0       0

නිහාල් Saturday, 14 November 2015 07:19 AM

අපි නැවතත් 1980 කාලයට ගියා වගේ දැනෙනවා මට (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 13 November 2015 03:50 PM

මට තිබෙන ගැටලුව නම් පසුගිය ආණ්ඩුවේ නායකයෝ කොළඹ බංගලාවක තියාගෙන කේ පී ව හුරතල් කරන ගමන් ඔහුගේ මෙම ගෝල බාලයන්ව හිරේ තියාගෙන හිටියේ ඇයි කියන එකයි. (අ)

:       0       0

කොස්වත්ත Saturday, 14 November 2015 07:57 AM

ඔවුන් යහපත් ආකල්ප ඇති අය නම් ඇපදීමේ වරදක් නොදකිමි (නි)

:       0       0

අල්විස් Saturday, 14 November 2015 08:11 AM

අපි ප්‍රවේශම් වියයුතුයි. දැන් පේනවා නේද ප්‍රංශයට වෙලා තියෙන දේ? (නි)

:       0       0

දසුන් Saturday, 14 November 2015 08:58 AM

ප්‍රංශය ගිනිගනිද්දී ලංකාව වීණා වාදනය කිරීමට සැරසෙන්නේද? (නි)

:       0       0

වීරකෝන් Saturday, 14 November 2015 09:10 AM

අපි බලමු මොකක්ද මේ වෙන්නේ කියලා (නි)

:       0       0

රොහාන් Saturday, 14 November 2015 09:33 AM

තෝරු මෝරු ඔක්කොම දැලෙන් රිංගලා ගියාට පස්සේ මේ හාල්මැස්සෝ අල්ලාගෙන මොනවා කරන්නද? (නි)

:       0       0

සොපී Saturday, 14 November 2015 09:43 AM

අපිට නියම තත්ත්වය තේරෙනකොට වෙන්න ඕනෑ දේවල් වෙලා අවසන්වෙයි (නි)

:       0       0

තිලකරත්න Friday, 13 November 2015 05:33 PM

අපි බලමු මොකක්ද සිද්ධවෙන්න යන්නේ කියලා (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 13 November 2015 07:14 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු! (නි)

:       0       0

සිරිනිමල් Friday, 13 November 2015 08:09 PM

මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

බුද්ධික Monday, 16 November 2015 01:21 AM

මම මේ ගැන කිසිවක් නොකියමි (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 13 November 2015 09:28 PM

පිටිගල සමඟ මාත් එකඟයි. මම අහන්න සිටි ප්‍රශ්නය ඔබ අසා තිබෙනවා. (නි)

:       0       0

ක්‍රිස් Saturday, 14 November 2015 01:22 PM

අපේ රටේ අනාගතය ඉතා ගැටළු කාරී තත්වයකට පත්වී ඇත කනගාටුවට කරුණ නම් පාලකයන්ට එය නොතේරීමය (බ)

:       0       0

වසන්ජය Friday, 13 November 2015 10:29 PM

පිටිගල මිලානෝ මහතාට මම එකඟවෙමි (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 13 November 2015 10:41 PM

පිටිගල මිලානෝ, මේ ආණ්ඩුව කියන්නේ කේපීට විරුද්ධව චෝදනා නැහැ කියලා. කේපී ට තිබෙන චෝදනා පෙන්වාදී ඔප්පු කරන්න ඔබට පුළුවන්ද? නරකද නොදන්නා දේවල් ගැන කතානොකර වෙනදේ බලාගෙන ඉන්න එක. (නි)

:       0       0

රුවන් Saturday, 14 November 2015 04:08 PM

රුවන්.. දැන් ඩුබායි ඔටුවා ආගිය අතක් නැහැ... (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 14 November 2015 05:37 PM

මේවා එච්චර ගණන් ගන්න එපා මහත්වරුනේ. කාට කාටත් කොටි වලිග අතහැරුනුවිට තේරේවි රඟ... (නි)

:       0       0

රොහාන් Saturday, 14 November 2015 06:14 PM

මේ ප්‍රශ්නය දෙස යථාර්ථවාදීව බැලිය යුතුයි (නි)

:       0       0

චමිලා Saturday, 14 November 2015 02:23 AM

ප්‍රංශයට වුණ දේ අපිටත් වෙයිද කියලා මට බයක් දැනෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 922 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1309 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5481 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1289 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5421 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4887 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17421 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 86 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 140 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site