IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කොටි සාමාජික එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස

(මනෝප්‍රිය ගුණසේකර)

කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට පහර දී බරපතල තුවාල සිදු කර මරා දැමීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානිව සිටි එමිල් කාන්තන් මහතා ඇතුළු 10 දෙනෙක් නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කළේය.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් හය දෙනොට වසර 10 ½ බැගින් වු සිරදඩුවමක් ද ඊට අමතරව රුපියල් දසදහස බැගින් දඩ මුදලක් ද නියම කැරිණි. 



අදහස් (25)

කොටි සාමාජික එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස

asanga Monday, 30 October 2017 05:36 AM

නියමයි. එතකොට සොල්දාදුවෝ හිරගෙට. කැකිල්ලේ පාලනයක්නේ.

:       257       1874

පිටිගල මිලානෝ Monday, 30 October 2017 06:07 AM

කෙනෙක්ව මරාදැමීමට තැත් කල පුද්ගලයෙක් නිදොස් වන්නේ කෙසේද?

:       5       971

Rasi Monday, 30 October 2017 06:07 AM

මහතා!

:       29       942

රජින්ද Monday, 30 October 2017 06:25 AM

මෙහෙම රටක ඉඳලා මොටද කියල හිතෙන්නේ මට විතරක් වෙන්න බැහැ. යහපාලනය යයි කියා ගන්නා අවස්ථාවාදී බලලෝභී රෑනක් රට අමු අමුවේ වනසමින් සිටින විට ඊට විරුද්ධ වන මිනිහව කොන් කරලා නැති කරලා දාන්නෙත් අපේ රටේ ඉන්න සාමන්‍ය මිනිස්සුමයි. ඒ විධිමත් ක්‍රමවේදයකට නිසා ගැටළු මතු වුනේ සුළුවෙන්. එ්ත් මේ පාලනය කාලේ කරන කියන කිසිවක් ගැන විශ්වාසයක් නැති නිසා ඉදිරියේදී රට බරපතල අනතුරට වැටෙන්න පුළුවන්.

:       35       1929

Shihan Monday, 30 October 2017 06:33 AM

මේක විතරයි තව අඩුවෙලා තිබුණේ.. රට නියම අතටම යනවා වගේ.. මගේ රටට දළදා හිමි සරණයි..

:       0       615

sathyapala Monday, 30 October 2017 06:34 AM

"එමිල් කාන්තන් මහතා" වැරදීමක් වගේ. මැතිතුමා කියන්න ඕනේ තැන වැරදිලා මහතා කියලා දාල වගේ.

:       0       392

bamunua Monday, 30 October 2017 06:39 AM

"චෝදනා ලබා සිටි කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානීව සිටි එමිල් කාන්තන් මහතා" කොහොමද දෙන තල්ලුව... මහත්තයා කියලා...

:       0       317

bamunu Monday, 30 October 2017 06:41 AM

මේ අය පට්ට කොටි, හරිනම් නළලේ පොට්ටු තියන්න ඕනේ රයිෆල් බුලට් වලින්.

:       0       409

saman Monday, 30 October 2017 06:52 AM

ඔව් දැන් ව්‍යවස්ථාවට විරුද්ධ වෙන, උද්ගෝෂණ කරන අය එහෙම දාන්න ඉඩ නැහැනේ.

:       0       386

දීපාක් කරුනාරත්න Monday, 30 October 2017 07:15 AM

අපොයි දෙවියනේ අද ප්‍රභාකරන් මැරුනේ නැතුව හිරේ හිටියා නම් ප්‍රභාකරන් මැතිතුමාව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරාවි. පුදුම රටක් මේක. අපේ කරුමෙට වඩා අපෙ දරුවන්ගේ කරුමය

:       0       2606

de silva Monday, 30 October 2017 07:27 AM

සමුල ඝාතකයෝ නිදහස් කරනවා. ගෝලයෝ අවුරුදු 10 හිරේට යවනවා, එක මිනියක් මරපු මිනිස්සු එල්ලුම් ගස් යවනවා.

:       0       311

Kumar (Galf) Monday, 30 October 2017 07:44 AM

කොටි එලියේ. විරෝදාර සෙබළු ඇතුලේ. මරු යහපාලනේ.

:       0       504

Thilina Monday, 30 October 2017 07:53 AM

එකම තැනක එකම රටක නිව්ස් දෙකක්..එකක් මුළු රටක් ත්‍රස්ත්‍රවාදයෙන් බය කළ අය නිදහස ලැබීම .. අනික රටේ දේපළ විකුණනවාට විරුද්ධව උද්ඝෝෂණය කළ මිනිස්සුන්ට ඇපත් නැතුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම. මෙයයි මුළු රටක් ලැබූ අපමණ වෙනස..

:       0       755

saman Monday, 30 October 2017 07:59 AM

කිරිදරුවෝ එක්ක දහස් ගණන් අසරණ මිනිස්සු අමු අමුවේ මරන්න උපදෙස් දුන්නු ප්‍රභාකරන්ට ප්‍රභාකරන් මහතා කියපු අපිට එමිල් කාන්තන්ට, එමිල් කාන්තන් මහතා කියන එක එච්චර කජ්ජක්ද?

:       2       429

asd Monday, 30 October 2017 09:02 AM

රණවිරුවෙක් ගැන දැම්මොත් දාන්නේ සතෙක් ගැන වගේ.

:       0       8

asad Monday, 30 October 2017 09:03 AM

මෙතැන අඬන අය එදා මහින්ද කරුණාවයි, පිල්ලෙයාන්වයි ඔඩොක්කුවේ ගෙන හුරතල් කරන කොට රට රකින්න ගිහින් ඉන්න ඇති. නඩුවේ තීන්දුව අනුව නිදහස් නම් එච්චරයි. මහතා කියලා හදුන්වපු එකට ගොඩක් අයට හිත රිදිලා වගේ. හොර, මිනීමරු පාලකයන්ට වදින ජනතාවක් ඉන්න අපේ රටේ දෙමළ වූ පලියට චෝදනා වලින් නිදහස් කරපු අයෙකුට මහතා කියලා ආමන්ත්‍රණය කිරීම හොඳ නැහැල්ලු. රණවිරුවෝ හිරගෙට කියන අය දැනගන්න ඕනේ ප්‍රධානම කරුණ තමයි රට වෙනුවෙන යුද්ධ කරපු රණවිරුවෝ කාවවත් ඒ නිසා හිරගෙට දමා නොමැති බව, එම ධුරය අනවශ්‍ය ලෙස යොදාගෙන අපරාද කරපු අය නීතියට යටවිය යුතුය. ඒ අය රණවිරුවෝ නොව අපරාධකරුවන්ය.

:       1126       973

bamunu Tuesday, 31 October 2017 12:27 AM

මහින්ද කරුණාවයි, පිල්ලෙයාන්වයි ඔඩොක්කුවේ ගෙන හුරතල් කලේ සෙල්ලමට නොවෙයි. ඒ ගොල්ලන්ගෙන් ගන්න පුළුවන් නියම ප්‍රයෝජනය එතුමා ගත්තා. මේගොල්ලන්ව මහින්ද මහතාගේ පැත්තට නොගත්තානම් අපට යුද්දය දින්නන්න බොහෝ අමාරු වෙන්න ඉඩ තිබුනා. අපි ඉස්කෝලේ ගිය කාලයේ 1958 උම්මග්ග ජාතකය ඉගැන්වූ ඒ පණ්ඩිත ගරු හාමුදුරුවෝ උම්මග්ග ජාතකයේ කියවෙන යුද්දය ගැන දීර්ඝ විස්තරයක් කරමින් කියා සිටියේ මව් පාවාදී හෝ රටවෙනුවෙන් කරන යුද්දය දිනන්න ඕනේ කියලා. එමනිසා යුද්දය දින්න කරුණාවයි, පිල්ලෙයාන්වයි ඔඩොක්කුවේ දාගන්න එක ඔබේ නොදන්නා කමට මහා ලොකු දෙයක් උ නාට අපටනම් එය කතාකල යුතු දෙයක් නොවෙයි.

:       0       0

vipula Monday, 30 October 2017 09:58 AM

චන්ද පොරොන්දු ඉටුකරන්න ඕන නිසා වෙන්න ඇති මෙහෙම කරන්නේ. පසුගිය ජනාධිපතිවරණ කාලයේ කේ පී නිදහසේ ඉන්නවා කියල පතුරු ඇරපු කට්ටියනේ මේවම කරන්නේ

:       15       106

Sumith jaya shantha Monday, 30 October 2017 10:06 AM

මේ වගේ ජාතියක් වෙනුවෙන් යුද්දෙට ගිය අපිට මඩු වලිගෙන් තලලා මදි.

:       0       120

de silva Monday, 30 October 2017 10:23 AM

දීපක් කරුණාරත්න මහත්මයාණෙනි, ප්‍රභාකරන් හිටියා නම් එයාව නිදොස් කරලා, නිදහස් කරලා එයට විශේෂ ආරක්ෂාවකුත් දේවි ජීවිත තර්ජන තිබෙන නිසා... අර කේපී ට කරුණට දුන්න වගේ.... එයා කැමති නම් පසුව කරුණලා, පිල්ලෙයාන්ලා කලා වගේ දේශපාලනයත් කරලා අැමැති කමකුත් කරන්න තිබුණා. එතකොට අපේ රණවිරුවන්ට කියලා ඒ අයට සැලියුට් ගස්සවන්නත් පුළුවන්නේ....

:       32       0

manju Monday, 30 October 2017 11:08 AM

මේ රටේ ඉපදීම ගැන පුදුම ආඩම්බරයක්, සතුටක්, සැනසීමක් දැනෙනවා.

:       0       0

chamal Monday, 30 October 2017 12:31 PM

එමිල් කාන්තන් එක්ක ඔය උඩ අදහස් දාලා තියෙන අයගේ මහා තැන අයියා මලෝ වගේ ගනුදෙනු කරද්දී එමිල් කාන්තන් මහතා පමණක් නෙමෙයි.

:       0       36

bamunu Tuesday, 31 October 2017 12:46 AM

මොකද නම් ගම් වලින් කතා කොරන්න ඔතරම් බය? අපි වගේ කෙලින් කතාකරන්නකෝ. මහා තැන අයියා මලෝ වගේ ගනුදෙනු කලේ එයාගෙන් ගන්න ප්‍රෙයා්ජන ගන්න. දොඩම් ගෙඩිය මිරිකලා ඉස්ම ගත්තාට පසු ලෙල්ල සීත කරණයේ දාලා පරිස්සම් කරන්නේ නැත කුණු ගොඩට දානවාමිස. ඕවා ක්ෂණික උදාහරණ ඔලුවට එන. ඔබ ඔය කියන මහා තැන, අයියා මලෝ වගේ ගනුදෙනු කරලා යාළුවාව දාල තිබුනේ හිරේ.

:       0       0

රසික Monday, 30 October 2017 01:56 PM

අධිකරණයකින් නිදහස් කළාමත් අපේ අය කියන කතා..

:       67       33

bamunu Tuesday, 31 October 2017 12:34 AM

එක එතකින් ප්‍රභාකරන්ට මිස්ටර් ප්‍රභාකරන්ට කියපු ප්‍රභාකරන්ට මැතිතුමා කියපු දේශපලකයින් ඉන්න රටක මහතා කීම ලොකු දෙයක්නොවෙයි. හැබැයි එකක් හිතේ තිය ගන්න සංහිඳියාව එන්න ඕනේ නීතිපොතින් හෝ බලයන් හිතට කාවෙද්දීමෙන් නොවෙයි අපේ හිත තුලින් මයි. දේශපලකයා මොනවා කීවත් අපට දෙමළා දෙමළා ම තමයි. හම්බයා හම්බයාම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 28 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 194 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 106 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 187 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 477 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 520 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 481 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site