IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කොටි සමරුවට ලන්ඩනයෙන් අවසර

මියගිය එල්ටීටීඊ සාමාජිකයින් සැමරීම සඳහා වන මහවිරු සැමරුමකට බ්‍රිතාන්‍ය අවසර දී ඇතැයි තානාපති ආරංචි කියයි. බ්‍රිතාන්‍යය දෙමළ ඩයස්පෝරාව මේ සැමරුම සංවිධානය කරයි.

නොවැම්බර් 27 වැනි දා ලන්ඩන් නුවර ඩෙට්‌ඩ්ලි මධ්‍යස්‌ථානයේ දී සමරුව පැවැත්වීමට නියමිතය.

බ්‍රිතාන්‍යයේ තහනම් කර ඇති එල්ටීටීඊ  සංවිධානය සමරමින් මෙම සැමරුම සිදු කිරීමට ඉඩ දී ඇත්තේ ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුවේ ඉල්ලීම් මත බවද තානාපති ආරංචි පවසයි.

මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ගේ පවුල්වල සාමාජිකයන් ඇගයීමේ උත්සවයක් ‌ද එදිනම ලන්ඩන් නුවර කැන්ලේ ප්‍රජා මධ්‍යස්‌ථානයේ දී පැවැත්වීමට කියමිතව ඇතැයිද පැවසේ.

 



අදහස් (0)

කොටි සමරුවට ලන්ඩනයෙන් අවසර

සොපි Monday, 16 November 2015 12:17 PM

ත්‍රස්තවාදයේ හැඩ රුව ලඟදිම මේ අයටත් දැනගන්න ලැබෙයි (රේ)

:       0       0

උපාලි Monday, 16 November 2015 12:24 PM

ප‍්‍රංශයට අයි එස් අයි එස් එකෙන් වුන දේ නුදුරු දිනක බි‍්‍රතාන්‍යයට එල් ටි ටි යෙන් නොවේවා කියල තමා කියන්න තියෙන්නේ... (ර)

:       0       0

ඉන්ද්‍රා Monday, 16 November 2015 08:29 PM

ප්‍රංශයේ මැරුණ අයි.එස්. කාරයෝ ටික සමරන්න මොන රට අවසරදෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

රාධා Monday, 16 November 2015 11:35 PM

අපි කුමක් කරමුද? (නි)

:       0       0

කමල් Tuesday, 17 November 2015 03:05 AM

ලන්ඩනයට ත්‍රස්ත පහර එල්ලවුනොත් අපිත් ඒ ත්‍රස්තයන් සැමරුම සිදු කිරීමට ඉඩ දෙමු (බ)

:       0       0

සුනිල් චන්ද්‍රකුමාර Tuesday, 17 November 2015 07:58 AM

කොටි සංවිධානය තවමත් බටහිර රටවල ඉන්දියාවේ සහ අමෙරිකාවේ තහනම් සංවිධානයකි. මෙම දෙබිඩි ප්‍රතිපත්ති කුමක් සඳහාද? තහනම් කොටින්ට ජීවය ලබාදෙමින් අප මවුබිම නැවතත් ත්‍රස්තවාදයේ ග්‍රහනයට නතුකිරීම සහ අවසානයේදී බෙදාවෙන් කර සදාකාලික යුධ පිටියක් බවට පත්කිරීම එකම පැතුම බව අප වටහා ගත යුතුය. ඊට අනුබල දෙමින් රට බෙදීමේ කොන්ත්‍රාත්කරැවන් බවට පත්වී ඇති වත්මන් යහපාලන හොර නඩය එලවා දැමීම සදහා පෙළගැසෙමු. (බ)

:       0       0

චමිලා Monday, 16 November 2015 01:30 PM

සුසන්ත,එතකොට අපේ අය ඒගොල්ලොන්ගේ කොඩිවල පාට මුහුනුපොතේ දා ගෙන දුක බෙදා ගනීවි බලන්නකෝ (රේ)

:       0       0

මහී Monday, 16 November 2015 01:49 PM

වපුරපු දේවල් තමයි යුරෝපය දැන් නෙලා ගන්නේ. (ර)

:       0       0

හිරුණිකා Monday, 16 November 2015 02:45 PM

මොකක්ද මේ වෙන්නේ. දැන් ඔක්කොම කන පිට ගැහිලා වගේ.(හේ)

:       0       0

හෆීල් Tuesday, 17 November 2015 08:49 AM

දැන් කොටි පරද්දල ඉවරයි. එක නිසා මෙවැනි ප්‍රවෘත්තිවලට ප්‍රමුකත්වය නොදියයුතුයි. කොටි ත්‍රස්තවාදී සිරකරුවන්ටත් දේශපාලන සිරකරුවන් කියා අපේ රටේ අමුතු නමක්. මේක අපිට ඕනද? (ස)

:       0       0

දිනේෂ් කළුආරච්චි Monday, 16 November 2015 03:27 PM

කන්න ඔන උනාම කබරගොයත්,තලගොයා උනත් එකයි කියලා කියමනක් තිබෙනවා. මේ රටවල ප්‍රතිපත්ති වසර 50-60 ජීවත්ව සිටියත් සමහර අයට තේරුම් ගන්න බැහැ.හරිම සංකිර්නයි බැලු බැල්මට. පවතින රජයක් හැම විටම කටයුතු කරන්නෙ තවත් කලක් දිගටම බලයේ රැඳෙන්නයි. (ර)

:       0       0

සුසන්ත Monday, 16 November 2015 10:23 AM

ත්‍රස්තවාදීන් සුරතල් කරලා ලන්ඩනයත් මෑතකදීම වැඩ වරද්දා ගනිවී. අපි පරිස්සම් විය යුතුයි. (ර)

:       0       0

රත්න Monday, 16 November 2015 10:25 AM

දැන් නම් රජයට තරු විසි වෙයි.(හේ)

:       0       0

සමන්ති Tuesday, 17 November 2015 02:28 PM

හෆීල්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. එංගලන්තේ එංගලන්තේ (බ)

:       0       0

ති. දිසානායක Tuesday, 17 November 2015 04:11 AM

ඇමෙරිකාව, කොටි ත්‍රස්තයෝ යොදවලා තමා ඒ අයගේ අභිප්‍රාය මුදුන් පමුණුවා ගන්න හැදුවේ. තව ටික කාලයක් ගියානම් ඇමෙරිකාව ඇතුළු යුරෝපීය රටවල් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යක් කියලා පිලිගන්නවා. අපේ බත් කන මිනිසුන්ට අමතක වෙලා ඒගොල්ලන්ගේ බැංකු, පොලිසිය, ත්‍රිවිද හමුදාව ඇතුළු වෙනම රාජ්‍ය පරිපාලනය සහ කුරුම්බා ඇට්ටි ගුවන් යානා වලින් කොළඹට ගැහුවා හැටි.. උන්ගේ සල්ලිවලට යටවුන, පාවාදෙන සිංහලුන්ගේ ලේවල උදව්වෙන් මේ සියලු දේවල් මුන් නිකන්ම ගන්නවා. චීනය, රුසියාව, සහ දේශප්‍රේමී සහ රට රැකගත් අපේ කොල්ලෝ මෙරටේ හතුරෝ කරලා.....(බ)

:       0       0

ප්‍රනාන්දු Monday, 16 November 2015 05:08 PM

කළු සුද්දන්ට හොර සුද්ද කවදත් ලැදියි .(රේ)

:       0       0

නාමල් Monday, 16 November 2015 11:25 AM

මේ මැරුණු අයත් මිනිස්සු... සමරන එකේ වරදක් නෑ..(ම)

:       0       0

නිහාල් Monday, 16 November 2015 11:35 AM

ත්‍රස්තවාදීන්ට උදව් කළ අයම,ඒ ත්‍රස්තවාදීන් සිහිකිරීමට අවසරදීම ගැන පුදුම විය යුතු නෑ (ම)

:       0       0

ඉසුරන්දි Monday, 16 November 2015 12:05 PM

නාමල් මේ මරුන අයත් මිනිස්සු උනත්, ඒ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය උදවියයි. (ර)

:       0       0

සුසන්ත Monday, 16 November 2015 07:07 PM

අගමැති රනිල්, ජනපති සිරිසේන සහ විදේශ ඇමති මංගල විශේෂ ආරාධිතයින් වසයෙන් සහභාගී වෙනවා ද? (රේ)

:       0       0

සුසන්ත Monday, 16 November 2015 07:13 PM

දැන් මියගිය කොටි සමරනවා, මිනීමරු කොටි නිදහස් කරනවා. හමුදාවේ කොල්ලෝ පෝරකේට යවනවා. තව ටික දවසකින් ලංකාවේ සියලුම ජනතාවත් කොටි සමරලා වීරයෝ ලෙස පුද පුජ පවත්වලා හමුදාව මිනීමරුවෝ ලෙස කෙල ගසන දවස වැඩි එතක නැ. අන්ඩුවෙන්ම මේවා ළඟදීම සංවිධානය කරාවී. (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 213 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1671 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2089 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5654 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1639 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6141 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18044 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site