(විමුක්ති එස් රුද්‍රිගු)
කොල්ලුපිටියේ සුපිරි හෝටලයකදී රුපියල් හත් කෝටි අසූහත් ලක්ෂ පනස් දහසක් සමඟ අත් අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා එක් එක් සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ(13) නියෝග කළේය.
එම මුදල් ළඟ තබාගෙන සිටි සැකකරුවන් සේවය කළ සමාගමේ අධ්‍යක්ෂකවරයා 9 වැනි සැකකරු ලෙස නම් කිරීමට මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අවසර ලබා දුන් අතර 9 වැනි සැකකරුද ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
එසේම 9 වැනි සැකකරුට ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
නඩු භාණ්ඩ වශයෙන් අත් අඩංගුවට ගත් රුපියල් හත් කෝටි අසූහත් ලක්ෂ පනස් දහසක මුදල, ගමන් ගත් වාහන දෙක සහ මුදල් ගනින යන්ත්‍රය නැවතත් සමාගමට මුදා හරින ලෙසද මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
එසේම විත්තිකාර සමාගම අතුරුදන් වී ඇතැයි පවසන දෙලක්ෂ පනස් දහසක මුදල පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් සිදුකරන ලෙසද මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි හතක් සමග සුපිරි හෝටලයෙන් ඇල්ලූ අට දෙනාට ඇප
Prabha Wednesday, 13 December 2023 07:27 PM
හුටා... එතැනින් දෙකහමාරකට පොලිසියේ අයියලා වැඩේ දීලා වගේ...!