IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කොටි හිතවාදීහු අමුතු පන්දුවක් යවති

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ තරඟ පවත්වන විට ශ්‍රී ලංකා රජයට එරෙහිව උද්ඝෝෂණය කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාවේ දෙමළ සරණාගත කවුන්සලය හා  රිෆියුජි  ඇක්ෂන් කලෙක්ටිව් සංවිධානය තීරණය කර තිබේ.  ඕස්ට්‍රේලියා රජය සහ සෙසු ලෝකය හමුවේ ශ්‍රී ලංකාව අප්‍රසාදය පළ කිරීම මොවුන්ගේ අරමුණ බව කියති. ශ්‍රී ලංකා රජය හා හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කරමින් දෙමළ ජාතිකයනට මානුෂික හා ශාරීරික හිංසා පමුණුවතියි ද දෙමළ සංස්කෘතිය වනසතියි ද කියමින් එම සංවිධාන මේ උද්ඝෝණ කරති. ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ෆ්‍රෙසර් මෙන්ම මන්නාරමේ රදගුරු රායප්පු ජෝසප් ශ්‍රී ලාංකික සරණාගතයන්ව යලි ශ්‍රී ලංකාවට නොයවන ලෙස ඕස්ට්‍රේලියා රජයට සිය අදහස් දක්වා ඇති බව ද වාර්තා වේ.



අදහස් (0)

කොටි හිතවාදීහු අමුතු පන්දුවක් යවති

මුතු Monday, 10 December 2012 01:18 PM

අනුර හමුදාවට ජය වේවා කිවුවට තව කුමන්ත්‍රනය අවසන් නෑ අලුයට ගිනිවගේ (ස)

:       0       0

විමල් Monday, 10 December 2012 01:18 PM

කිසිම කෙනෙක්ට අපේ රටට ඇගිල්ල ගහන්න බැහැ (දී)

:       0       0

චන්ද්‍රසිරි Monday, 10 December 2012 01:31 PM

හරි විදිහට මුහුණ දුන්නොත් ඕනෑම දෙකට සාර්ථකව පිළිතුරු සෙවිය හැකි (දී)

:       0       0

කුමාරි Monday, 10 December 2012 01:42 PM

6ක් ගහන්න (දී)

:       0       0

රසික Monday, 10 December 2012 01:52 PM

ගහන්න බොලේ නැති වෙන්න (දී)

:       0       0

මුතුකුඩ Monday, 10 December 2012 08:49 PM

ජනාධිපතිතුමා නැතිදාට තමයි ප්‍රශ්නේ ඇදෙන්නේ. එදාට මොනවා වෙයිද මන්දා? (නි)

:       0       0

පසිඳු Monday, 10 December 2012 02:10 PM

මොනවා කලත් අපි බැය නැහැ (දී)

:       0       0

කුරුවිට Monday, 10 December 2012 09:03 PM

හයේ පහරවල් නොගහා හතරේ පහරවල්ම ගහන්න. (නි)

:       0       0

සේන Monday, 10 December 2012 09:07 PM

අපිත් එදාට ඔතෙන්ට යනවා. ගියහම බලාගමුකෝ. (නි)

:       0       0

රුවන් Monday, 10 December 2012 02:18 PM

මන්නාරමේ රදගුරු රායප්පු ජෝසප් ශ්‍රී අපි මෙයාට හුරේ දාන්නද නැත්තං මළපහ වලින් ගහන්නද?

:       0       0

ඔසන් Monday, 10 December 2012 02:18 PM

කාටවත්ම බැහැ අපිව වට්ටන්න (දී)

:       0       0

රොෂාන් Monday, 10 December 2012 02:26 PM

ලංකාව අස්ථාවර කරන්න හදන උත්සාහයක් (දී)

:       0       0

ෂෙරීෆ් Monday, 10 December 2012 09:46 PM

බුරන බල්ලෝ හපානොකති. (නි)

:       0       0

දිසානායක Monday, 10 December 2012 02:42 PM

අපි බය නැහැ අමුතු පන්දු වලට

:       0       0

ලලිත් Monday, 10 December 2012 02:45 PM

ඔයිට වඩා අමුතු පන්දු වලට අපි පහර දුන්නා (දී)

:       0       0

අසංක Monday, 10 December 2012 02:46 PM

කොටි විරෝධී අපි එයට පහර දෙන්න සුදානම් (දී)

:       0       0

රිස්වාන් Monday, 10 December 2012 02:56 PM

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් කණ්ඩායමට තිබුණ බාධක වගේ ශ්‍රී ලංකා කණ්ඩායමටත් කල යුතු බව කියා දෙසම්බර් 26ට තිබෙන ටෙස්ට් තරඟයට බාධා කිරීමට කටයුතු කරන්න යනවාලු. (ස)

:       0       0

තරංග Monday, 10 December 2012 03:04 PM

ලංකාව රවට්ටගන්න දැන් නම් ටිකක් අමාරු වේයි (දී)

:       0       0

විශ්ව Monday, 10 December 2012 03:00 PM

ඕවට අපිව වට්ටන්න ටිකක් අමාරු වෙයි (දී)

:       0       0

කිර්ති Monday, 10 December 2012 03:02 PM

ඒ පන්දුවට හොදින් පහර දෙන්න ලංකාවේ අපිට පුළුවන් (දී)

:       0       0

බණ්ඩාර Monday, 10 December 2012 03:05 PM

ලංකාව නිදහස් වෙලා ඉන්නවා දකින්න ආසම නැහැනේ (දී)

:       0       0

ප්‍රසන්න Monday, 10 December 2012 03:14 PM

බය වෙන්න එපා කීයටවත් (දී)

:       0       0

කුමාර Monday, 10 December 2012 03:15 PM

අපි බය වෙයි (දී)

:       0       0

මරියා Monday, 10 December 2012 03:21 PM

ලෙදර් බෝලෙන් ගහන්න ඕනේ (දී)

:       0       0

කැටවල Tuesday, 11 December 2012 01:49 AM

කටවල් වලට ප්‍රභාකරන්ගේම බෝම්බයක් දාන්න හිතෙනවා මට. (නි)

:       0       0

මධූ Monday, 10 December 2012 03:52 PM

මෙයාට අතුරුදහන් වෙන්න හිතිලා වගේ (ස)

:       0       0

අර්ජුන Monday, 10 December 2012 04:02 PM

කෝකටත් පරිස්සම් වෙමු (දී)

:       0       0

බුද්ධි Monday, 10 December 2012 04:26 PM

මේ අය කාලෙකින් කෑමක් කාලා නෑ වගේ (ස)

:       0       0

පියල් Monday, 10 December 2012 04:44 PM

මේවා නීච වැඩ. අපි මේවා තර‍යේ හෙළා දකිමු. (නි)

:       0       0

කිත්සිරි Tuesday, 11 December 2012 09:04 AM

ලංකාවේ ඉන්න බැහැ කියලා කොහොම හරි සද්දයක් දැම්මේ නැත්නම්, කොහොමද ඔය පිරිස ඕස්ට්‍රේලියාවේ තවදුරටත් ඉන්න මග පාදා ගන්නේ. (නි)

:       0       0

කුශාන්ත Monday, 10 December 2012 11:04 AM

ලංකාවට නිදහසේ ඉන්න දෙන්නෙම නැහැනේද (දී)

:       0       0

නිලා Monday, 10 December 2012 04:51 PM

බය වෙන්න එපා

:       0       0

මාලක Monday, 10 December 2012 11:24 AM

කොටින්ගේ මහාම පන්දුව විනාශ කල අපිට ඕවා පන්දුද (දී)

:       0       0

උපාලි Monday, 10 December 2012 11:33 AM

මේ අය තවදුරටත් එහේ රැදීසිටින්න කැමති නිසා තමයි ඔහොම දේවල් කරන්නේ. (නි)

:       0       0

සම්පත් Monday, 10 December 2012 11:39 AM

එහේ ඉන්න හොද ද්‍රවිඩ ජනතාවටත් මේකෙන් වෙන්නේ අසාධාරණයක්. (නි)

:       0       0

ෂිරාශ් Monday, 10 December 2012 11:38 AM

අපේ රට ගැන මෙයාලට තියෙන කැක්කුම මොකක්ද? (නි)

:       0       0

අනුර Monday, 10 December 2012 11:44 AM

මේවා බොරු . දැන් ප්‍රභාකරන් ලොවෙත් නෑ..අපේ හමුදාවට ජය වේවා (ස)

:       0       0

සාලිය Monday, 10 December 2012 11:47 AM

අපිත් ලැහැස්ති වෙන්න ඕනේ (දී)

:       0       0

හිල්ම් Monday, 10 December 2012 05:46 PM

ආයෙත් ඔලුව උස්සන්න දෙන්න එපා (දී)

:       0       0

යොහාන් Monday, 10 December 2012 12:15 PM

ඒ ගමන ක්‍රිකට් ගහන්න පටන් අරන් (දී)

:       0       0

සමන් Monday, 10 December 2012 06:01 PM

මල්ලිලා, එන්නකෝ හූවක් කියන්න අපේ කොල්ලන්ට පැරදෙනකොට. (නි)

:       0       0

හර්ෂ Monday, 10 December 2012 12:30 PM

හොඳයි (ස)

:       0       0

අතපත්තු Monday, 10 December 2012 12:33 PM

බය වෙන්න එපා. ඔයිට වඩා අමාරු වැඩ අපි කළා (දී)

:       0       0

නිපුණ Monday, 10 December 2012 12:50 PM

ඔස්ට්‍රේලියාවෙ ලංකියකයන් සැලකියයුතු පිරිසක් ඉන්නවා, ඒ අයට ක්‍රියාත්මක වීමට කාලයයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 124 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 71 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 663 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 374 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1901 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 715 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site