IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කෝටි හයක රන් සමඟ තිදෙනෙක් සැකපිට

ගමන් මළුවල සඟවාගෙන ඩුබායි සිට ලංකාවට කිලෝ 10ක් බරැති රන් රැගෙන ඒමට තැත් කළ කාන්තාවෝ තිදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

රන්වල වටිනාකම කෝටි හයකි.

මේ රන් අතර  රන් බිස්කට් කිලෝ 4 ක්, මාල,වළලු හා  පෙන්ඩන්ඩ්  වේ. 

 1(6) 2(8)

20160523_130500[1] 20160523_130505[1]

ජායාරූප - ප්‍රසාද් මුතුකුඩ



අදහස් (0)

කෝටි හයක රන් සමඟ තිදෙනෙක් සැකපිට

සුදත් Monday, 23 May 2016 09:53 AM

ඔය එන්නේ හොරකම් කරපුව එළියට (අ)

:       0       0

ටිකිරි Monday, 23 May 2016 10:30 AM

මේ ටික අහු වුනේ නැත්තම් මේ අය ගොඩම තමයි.(හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 23 May 2016 10:31 AM

දැන් ඉතින් හරිනේ. රත්තරනුත් නෑ,රට රස්සාවත් නෑ.මේවට අනුබල දීපු අය පැත්තක. මෝඩ ගෑනු මේ උගුල්වලට අහුවෙනවා.පව් ඉතින්.(හේ)

:       0       0

ඉසුරන්දි Monday, 23 May 2016 11:03 AM

නීතියේ හැටියට රත්රන් කොපමණ ප්‍රමාණයක් රට තුලට ගෙනයන්න රේගුවෙන් අවසර ලැබෙනවද? (හේ)

:       0       0

ලංකා Monday, 23 May 2016 11:07 AM

දැන් ඔය රත්තරන් ටිකට මොකද වෙන්නේ.(හේ)

:       0       0

අසංක Tuesday, 24 May 2016 01:36 PM

හිසට සෙවනක් නැති මිනිස්සු කීයකට ගෙවල් හදල දෙන්න පුලුවන්ද (හේ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 23 May 2016 01:45 PM

ලංකා.මොනවා වෙන්නද?ඉස්සර නම් හිටපු අයගේ රත්තරන් කරල පැහෙනවා (බ)

:       0       0

පීරිස් Monday, 23 May 2016 08:54 AM

කව්ද මේ තරම් ධනවත් ගෑණු තුන්දෙනා මෙතරම් රත්රන් ගේන්න? (බ)

:       0       0

රිචි බාලසුරිය Monday, 23 May 2016 09:28 AM

ලංකා රජයට ලොකු මුදලක් ලබා දුන් මෙම රෙගු නිලදාරීන් දිරිමත් කිරීමට , මෙම රන් වල මුදලින් කොටසක් එම නිලදාරීන් අතරේ බෙදන්න , එවිට තව තවත් මෙවෙනි දේවල් රෙගු නිලදාරීන් අල්ලා දෙයි (හේ)

:       0       0

නඳුන් Monday, 23 May 2016 09:45 AM

මේ නීතියට අහුවෙන ඒවා විතරයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 735 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 267 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1438 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2659 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 215 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1536 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site