IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කාට හරිගියත් No Problem මචං

2016-12-22-ent-03කාලයක් කලා ලෝකයට සම්බන්ධ වෙලා වැඩ කරපු එක් ශිල්පියෙකුට තාම පෙළවහක් කරගන්න බැරි වෙලාලු. ඔහුගෙ මවුපියනුත් වැඩිය උත්සාහයක් අරගෙන නැත්තෙ ඔහුම කාවහරි හොයාගනී කියලා හිතලලු. 

දැන් 35ත් පැනලා ඉන්න නිසා, ඔහුම හිතුවලු පත්තරේ මංගල තීරැවක ඔහු ගැන විස්තරයක් දාන්නන් දුරකථන අංකයක් එක්කම පත්තරේ දැන්වීමක් දැම්මලු මංගල කිංකිණි හැඬවෙයි කියන බලාපොරොත්තුවෙන්. 

ඔන්න දැන්වීම පළවුණු දවසෙ ඉඳන් කෝල් වැහි වැහැලලු.

සමහරැ වයස නිසා අදිමදි කලත් කෙල්ලො බොහොමයක් මෙයාව බලන්න ආසයි කියනවලු. 

"මගේ ෆේස්බුක් එකට ගිහින් බලන්න. මට තියෙන්නෙ එකම එක ප්‍රොෆයිල් ෆොටෝ එකක්" කියලා ඔහු කියනවලු ඒ අයට. ඒත් එයාගෙ FB ප්‍රොෆයිල් පින්තූරෙ තියෙන්නෙ හතර දෙනෙක් ඉන්න පින්තූරයක්. 

"ඉතිං මචං කොහොමද කෙල්ලො උඹව ඒ හතර දෙනා අතරින් තෝරා ගන්නේ" මෙයාගෙ යාළුවෝ අහනවලු. 

"මචං මම වගේම අර පින්තූරෙ ඉන්න අනිත් තුන් දෙනාත් බැඳලා නැහැ. කෙල්ලෙක් ඒ හතර දෙනාගෙන් කාට කැමති වුණත් අවුලක් නැහැ. මංගල සීනු හැඬවෙයි" ඔහු කිව්වලු. 

 

DESHAYA



අදහස් (0)

කාට හරිගියත් No Problem මචං

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 37 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 201 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 211 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 477 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 83 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 179 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site