යාල ජාතික වනෝද්‍යානයේ තම්මිට ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී අක්කර හතරක කංසා හේන් දෙකක් ගිනි තැබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
විනාශ කළ කංසා වලට වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ වන බව ද සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමත් සමග (21) දින මධ්‍යම රාත්‍රියේ සිට (22) දින දහවල් 12 දක්වා පනවා ඇති ඇදිරි නිතිය නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක අංශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි 10ක කංසා ගිනි දෙවියාට
විජිත බුලත්සිංහල Thursday, 30 January 2014 11:55 AM
මේවා අයුර්වේදයට දෙන්න බැරි ඇයි?(දිල්)
අනුර ශාන්ත Friday, 31 January 2014 09:54 AM
ඇයි මේවා ගිනි තියලා විනාස කරන්නේ ඖෂධ වට්ටෝරු අනුව උසස් ගණයේ ඖෂධ නිෂ්පාදනය කරන්න පුළුවන් ආයුර්වේද වෛද්‍යවරු කොයිතරම් ඉන්නවද අපේ රටේ ඉතින් ඒවා දෙන්නකෝ රජයේ ආයුර්වේද මද්‍යස්ථාන වලට (දිල්)
යසවතී Thursday, 30 January 2014 01:11 PM
මේවා කොලරාඩෝ ප්‍රාන්තයට යවා විදේස විනිමය උපයාගන්න උත්සාහ නොකරන්නේ ඇයි (අ)
ලාල් මහනුවර Thursday, 30 January 2014 09:45 PM
ඔය දුම එකතු කරගන්න විදිහක් නැද්ද අනේ .ළඟ හිටියා නම් ලොකු ගහකට නැගල ඉන්නවා නොමිලේම පාවෙන්න තිබුන. අපරාදේ .(අ)
සත්‍යයා Thursday, 30 January 2014 06:46 AM
බටර් වලට ඉල්ලුමක් නැති වේවි කියා බටර් නිෂ්පාදකයෝ මාජරින් විනාශ කරනවා වගේ වැඩක්. මෙසේ කංසා විනාශ කරන්නේ මතට තිත තියන්න නොවන බව පමණක් සිත තබා ගන්න. (නදී)
දිසා Thursday, 30 January 2014 08:13 AM
ජාතික ආදායම අපරාදේ.(නදී)
පියල් Thursday, 30 January 2014 09:36 AM
කලේ සත්තු නිකන් පිස්සුවෙන් වගේ ඇත්තේ (දී)
ඉන්දික Thursday, 30 January 2014 09:36 AM
මේ වැඩෙන් පරිසරය අපිරිසිදු වෙන්නේ නැද්ද (දී)